☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
hithe_naliyana_heluwa.png


:oo: :oo: :oo: :oo:
 

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    අඩෝ උඹ ඔය පොල්ගස්ඕවිට හරියෙ නංගි කෙනෙක් ඉන්නව මිනූෂි කියල. දන්නවද එයාව? අයියා පැවිදි වෙලා ඉන්නෙ එයාගෙ.

    නැහැ බං. මම කහතුඩුව හරියේ. උඹ කොහෙද? මේ පැත්ත දන්නවද?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මැරිඩ් ක්ලුබ් එක පැත්තේ ගියෙත් නෑ.,,, ඒ පැත්තේ යන්නත් ඕනේ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :eek: බලපං බං හිතේ තියෙනව නම් කමක් නෑ. :shocked: නලියනව ලු. අහෝ මේකට ගිය කල. :rofl:

    ඕක හෙන පරණ ප්‍රෝග්‍රෑම් එකක් බන්... දැන් නැද්ද කොහෙද... නිකිනිගේ නවල් එක වගේ:yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    සුවඳ දැනී දැනී දැනෙනවා..
    උදා හිරු එළියේ..
    අළුත් ඉරක් දෝ මේ..
    හිතට ගලනවා හීත බිඳු බිඳු
    හීන් පිනි හුළඟේ - හිනස්සා හිත හැඟුම්
    සුවඳ දැනී දැනී..දැනෙනවා...
     
    Status
    Not open for further replies.