Sri Lankan Super Bikes Part 2

YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    thavath supirima supiri bike set ekak
    pnVZk1D

    jaT4vvA.jpg

    ZHxEDE9.jpg

    ANe1UdR.jpg

    YyAOWUG.jpg

    2qtUwFp.jpg

    SZDj9CS.jpg

    2X0rt8d.jpg

    sLeWZeB.jpg

    c3yYWqE.jpg

    5qW5tWk.jpg

    3eBmLdD.jpg

    Pvv7leL.jpg

    9z9KKgC.jpg

    1M1i254.jpg

    7WIKkUr.jpg
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Young weesy.... umba machan Boralasgamuwa area eke karak gahana ekekda...??

    mama hondatama danna.. aiti karayot danna bikes meke ekama tanakadi gatta photo watila tiyanava.. samahara evva eliyata giya photo nemei. samahara evva padalat tiyanava....

    umbava mama danna ekekda mandaaa bannn........!!!!!!!!!!
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    අඩෝ. . . . . :(
    අපරාදේ 929 එකක් තිබිලා වික්කා බන්. . . .
    පොලිසියේ ට්‍රැෆික් OIC කෙනෙක් ගෙදරට ඇවිත් කියල ගියා බයික් එක පාරෙ යනවා දැක්කොත් රාජසන්තක කරනවා කියලා. . . .
    පස්සෙ විශ්ව ලන්කාට දුන්නේ
    :growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,398
    17,341
    113
    Auckland
    අඩෝ. . . . . :(
    අපරාදේ 929 එකක් තිබිලා වික්කා බන්. . . .
    පොලිසියේ ට්‍රැෆික් OIC කෙනෙක් ගෙදරට ඇවිත් කියල ගියා බයික් එක පාරෙ යනවා දැක්කොත් රාජසන්තක කරනවා කියලා. . . .
    පස්සෙ විශ්ව ලන්කාට දුන්නේ
    :growl:

    හුටා :baffled: මටත් 929 සෙට් වෙලා තියනව බයික් බර ගානක් වටිනම ගනන් වලට, ඔය මගුල අරන් විදවන්න එපයි බන් පාඩුවෙ 250ක් පැදගෙන ඉන්නව ඉතින් :(
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    අඩෝ. . . . . :(
    අපරාදේ 929 එකක් තිබිලා වික්කා බන්. . . .
    පොලිසියේ ට්‍රැෆික් OIC කෙනෙක් ගෙදරට ඇවිත් කියල ගියා බයික් එක පාරෙ යනවා දැක්කොත් රාජසන්තක කරනවා කියලා. . . .
    පස්සෙ විශ්ව ලන්කාට දුන්නේ
    :growl:
    ape paththe nan 1000,600 thiynwa aulak damme na thama BMW RR ehema igilenwa :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    හුටා :baffled: මටත් 929 සෙට් වෙලා තියනව බයික් බර ගානක් වටිනම ගනන් වලට, ඔය මගුල අරන් විදවන්න එපයි බන් පාඩුවෙ 250ක් පැදගෙන ඉන්නව ඉතින් :(

    ඔව් බන් ඒක ඇත්ත. උබ විස්වාස කරන එකක් නෑ 929 එක දුන්නේ 260000ට
    :angry:
    WR එකක් තිබ්බා ගයාන් සදරුවන්ගෙන් ගත්තේ.. 240000යි. පස්සේ ඒක 110000ට දුන්නේ. ඇඩෙන සීන් බන් වුනේ ඒ දවස්වල.... :angry:

    ape paththe nan 1000,600 thiynwa aulak damme na thama BMW RR ehema igilenwa :yes:

    මචන් දැන් නම් අව්ලක් නෑ බන්. මන් 929 එක දුන්නේ මීට අවුරුදු 5කට විතර කලින්. ලගකදි 1000CC වෙනකන් රෙගිස්ටෙර් කරන්න දුන්නනේ. ඒ නිසා අව්ලක් නෑ. :yes: