How long do you want to Live ? [POLL]

How long do you want to Live ?

  • 30

    Votes: 4 3.8%
  • 40

    Votes: 4 3.8%
  • 50

    Votes: 7 6.7%
  • 60

    Votes: 25 23.8%
  • 70

    Votes: 27 25.7%
  • 80

    Votes: 24 22.9%
  • 90

    Votes: 2 1.9%
  • 100

    Votes: 2 1.9%
  • 120

    Votes: 10 9.5%

  • Total voters
    105
  • Poll closed .

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    rsz_how_long_pic(1).jpg

    මෙතන අවුරුදු කීය වෙනකන් ජිවිත් වෙන්න කැමතිද කියලා Vote කරන්න,දැන් සාමන්‍යන් ලංකාවේ තරුණ කොටස් කොතරම් ආයුෂ ආපේක්ශා කරනවද කියලා මගේ මිතුරෙක්
    Survey එකක් කරනවා,Report එකක් හදන්න,මට පුළුවන් නම් එළකිරි දාල සහයොගයක් දෙන්න කිව්වා,උදව්වක් විදියට Vote කරගන යන්න...
    .................................
    Updated

    සිය දෙනෙක් යොදා ගන තමා විමසන්න උවමනා වෙලා තිබ්බෙ,දැන් සිය දෙනෙක් තමුන්ගේ කැමැත්ත ප්‍රකාශ කරලා තියනවා,මේ 100 දෙනාගේ ප්‍රථිපලයයි...

    picture.php

    මත විමසුම අවසන් සහයෝගය දුන් සැමට ස්තුති :D ......
     
    Last edited:

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    between 50 and 45 since I'm not going to have any children I'd be more than happy to leave my everything to a charity or something..28 more years to spend :baffled:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    60 ක් ජීවත් උනාම ඇති. තව 30 ක් තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙනවට වඩා හොඳයි මැරිලා යනවනම් ඉක්මනට.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,720
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    60 ක් ජීවත් උනාම ඇති. තව 30 ක් තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙනවට වඩා හොඳයි මැරිලා යනවනම් ඉක්මනට.

    oya kiwwata merena eka lesi na lu ban.. mara wedanawak denenawalu kohoma merunath..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    oya kiwwata merena eka lesi na lu ban.. mara wedanawak denenawalu kohoma merunath..

    na na marena welawa ecchara amaru nallu oya kiwwata,ara windawana tika witharayi amaru,e mohotha ecchara amaru na kiyala mama nam ahala thiyenne,kawuda danne eka danaganna marennama one ne :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    oya kiwwata merena eka lesi na lu ban.. mara wedanawak denenawalu kohoma merunath..

    වේදනාවක් විඳලා මම මැරෙන එකක් නැහැ කියලා හිතෙනවා.එහෙම වෙන්න නියමිතනම් ඉතිරි අවුරුදු 30 ඇතුලේ ඒක මම වෙනස් කරගන්නව :oo:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,720
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    na na marena welawa ecchara amaru nallu oya kiwwata,ara windawana tika witharayi amaru,e mohotha ecchara amaru na kiyala mama nam ahala thiyenne,kawuda danne eka danaganna marennama one ne :D

    Machan mama ahalatiyena widihata darmaye tiyenne yakku/yodayo wage hedi dedi minissu set ekak/7k aga udata negala kulu gedi walin gahanawa wage wedanawak kiyala.. aththada danne na.. eth man denagena hitiye oka thama.. merena mohothe wedanawa..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,720
    12,632
    113
    127.0.0.1:8080/Kandy
    වේදනාවක් විඳලා මම මැරෙන එකක් නැහැ කියලා හිතෙනවා.එහෙම වෙන්න නියමිතනම් ඉතිරි අවුරුදු 30 ඇතුලේ ඒක මම වෙනස් කරගන්නව :oo:

    Ehema deyak newe ban kiwwe.. merena mohotha kohoma merunath wedanawak kiyala mama denagena hitiye.. ledak hedila widawala merena mohothai, heart attack awilla ekenma merena ekai dekak.. eth merena mohotha machan..
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Machan mama ahalatiyena widihata darmaye tiyenne yakku/yodayo wage hedi dedi minissu set ekak/7k aga udata negala kulu gedi walin gahanawa wage wedanawak kiyala.. aththada danne na.. eth man denagena hitiye oka thama.. merena mohothe wedanawa..

    ඒක වෙනස් වෙනවා මන් දන්න හැටියට. මහින්ද රාජපක්ශ වගේ එකෙක්ට නම් ඒ වගේ කැක්කුමක් දැනේවි. මොකද ඌ මලාම යන්න අලුත්ම අපායකට නිසා. ඒත් බලපන් පිල් හියුස්. වයස 25 දී මැරුනා. අර බෝලේ වැදිච්ච වෙලාවේ සිහි නැතුව ඇදගෙන වැ‍ටුනා වැ‍ටුනමයි ආයේ සිහිය ඇවිත් නෑ බං. ඉතින් පොර විඳවලා මැරුනේ නෑ. හොඳ මිනිස්සු, යහපතක් කරන මිනිස්සුන්ට වේදනා රහිත මරණයක් ලැබෙනවලු. :baffled: