මෙතන අවුරුදු කීය වෙනකන් ජිවිත් වෙන්න කැමතිද කියලා Vote කරන්න,දැන් සාමන්යන් ලංකාවේ තරුණ කොටස් කොතරම් ආයුෂ ආපේක්ශා කරනවද කියලා මගේ මිතුරෙක් Survey එකක් කරනවා,Report එකක් හදන්න,මට පුළුවන් නම් එළකිරි දාල සහයොගයක් දෙන්න කිව්වා,උදව්වක් විදියට Vote කරගන යන්න...
.................................
Updated
සිය දෙනෙක් යොදා ගන තමා විමසන්න උවමනා වෙලා තිබ්බෙ,දැන් සිය දෙනෙක් තමුන්ගේ කැමැත්ත ප්රකාශ කරලා තියනවා,මේ 100 දෙනාගේ ප්රථිපලයයි...
මත විමසුම අවසන් සහයෝගය දුන් සැමට ස්තුති
......
Last edited:



or 18 ??? 
