How long do you want to Live ? [POLL]

How long do you want to Live ?

  • 30

    Votes: 4 3.8%
  • 40

    Votes: 4 3.8%
  • 50

    Votes: 7 6.7%
  • 60

    Votes: 25 23.8%
  • 70

    Votes: 27 25.7%
  • 80

    Votes: 24 22.9%
  • 90

    Votes: 2 1.9%
  • 100

    Votes: 2 1.9%
  • 120

    Votes: 10 9.5%

  • Total voters
    105
  • Poll closed .

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,722
    12,633
    113
    127.0.0.1:8080/Kandy
    දේශපාලන වලි පෞද්ගලික කරගන්න එපා බං. එදා වෙච්ච එක එදයින් ඉවරයි. ඒක හැබෑව. හැබැයි පින් කම් කලොත් නම් වේදනාවෙන් තොර මරණයක් ලැබනවලු. ඒ උනත් චුති සිතට එන කෙහෙම්මල නිසා තමයි ඉතින් වැඩේ කෙළ උනොත් වෙන්නේ. නැත්නම් අච්චර පින්කම් කරපු ධර්මාශෝක රජතුමා පිඹුරෙක් වෙලා ඉපදේවියෑ. :oo:

    Eka thama puluwan tharam pin karanna kiyanne.. ethakota antima welawe hoda deyak matak wenna tiyena sambawithawaya wedi ne..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara

    thx saho

    :)

    thx saho

    :)

    60ක් ඇති......හැබැ‍යි ඉතින් ඊට කලින් කූරි‍ය ගහ‍යිද කි‍යලා කවුද දන්නේ......:baffled:

    :D

    55k withara athi :)

    mama damme 50 yi :rofl:

    I'm god. A god is immortal

    good to know that :)

    60-70 wge
    mage wada tika mata karaganna puluwan thak jiwath unoth athi :D

    ela ela :)

    mage sihina saba karagannakan hitiyoth athi..

    ela :)

    60k withara athi wage. :baffled:
    vote kala. :yes:

    ela :)

    70, 60n pension gihin tikak nidahase idala merenna ona. hebei mona wele unath hoda sihiyen merenna ona ada unath.

    umm honda sihiyen marena eka nam mamath pathana deyak,ela saho :)

    :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    දේශපාලන වලි පෞද්ගලික කරගන්න එපා බං. එදා වෙච්ච එක එදයින් ඉවරයි. ඒක හැබෑව. හැබැයි පින් කම් කලොත් නම් වේදනාවෙන් තොර මරණයක් ලැබනවලු. ඒ උනත් චුති සිතට එන කෙහෙම්මල නිසා තමයි ඉතින් වැඩේ කෙළ උනොත් වෙන්නේ. නැත්නම් අච්චර පින්කම් කරපු ධර්මාශෝක රජතුමා පිඹුරෙක් වෙලා ඉපදේවියෑ. :oo:
    එ කොහොම වෙතත් ඔය ධර්මාශෝක රජ්ජුරුවෝ පිඹුරෙක් වෙලා ඉපදුනු කතාව මම අදයි අහැව්වෙ..එ කතාව කොහෙද තියෙන්නෙ සහෝ ??
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හා මේ පිස්සුද හලෝ :D,මම ඔවා ඔලුවේ තියාගන ඉන්නවාද,මම හිතුවේ ඔබතුමා මාත් එක්ක ඔරොප්පුවෙන් එදා ගියා කියලයි :rolleyes:,එවා වැඩක් නැ,ඔව් එක හරි චුති චිත්තය තමා ලෙඩේ,බැරි වෙලාවත් එ වේලාවට අවුල් උනොත් සොරි (බුදු දහමේ හැටියට) එ කොහොම වෙතත් ඔය ධර්මාශෝක රජ්ජුරුවෝ පිඹුරෙක් වෙලා ඉපදුනු කතාව මම අදයි අහැව්වෙ..එ කතාව කොහෙද තියෙන්නෙ සහෝ ??
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    දහම් පාසල් අවසානය බෞද්ධ සංස්කෘතිය පොතේද මන්දා බං තිබ්බේ. මතක නැහැ හරියට. අර එතුමා මැරෙන මොහෙතේ පවන් සළ සළ ලඟින් හිටපු බිසවක් මිත්‍යයාදුෂ්ථික ආගමක් අදහන නිසා ජෙතවනාරාමෙට හානි කරපු එකක්ද මොකක්ද මතක් වෙලා ආසන්න කර්මය වශයෙන් වෛරයක් මතුවෙලා මොකක්ද හුටප්පරයක් වෙලා මිය ගිහින් දවස් 7 කින් උපදිනවා කියලා මතකයි බං. හරියට දැන් කතාව මතක නැහැ. බලමු බුදුදහම ගැන දන්න කෙනෙක් ඉන්නවනම් ලිපියක් හොයලා දේවි. නෙට් එකේ මම හෙව්වට ලැබුනේ නෑ බං.

    Last edited:

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Eka thama puluwan tharam pin karanna kiyanne.. ethakota antima welawe hoda deyak matak wenna tiyena sambawithawaya wedi ne..

    :yes::yes: ekata thama issara minissunta pin potha kiyala pothak thibbe,e aya kale karapu pin okkoma pothe liyapu eka,e aya kale ewa nithara kiyawala menehi karapu eka :)

    එ කොහොම වෙතත් ඔය ධර්මාශෝක රජ්ජුරුවෝ පිඹුරෙක් වෙලා ඉපදුනු කතාව මම අදයි අහැව්වෙ..එ කතාව කොහෙද තියෙන්නෙ සහෝ ??

    :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Eka thama puluwan tharam pin karanna kiyanne.. ethakota antima welawe hoda deyak matak wenna tiyena sambawithawaya wedi ne..

    ඔව් ඒක නම් ඇත්ත. ලංකාවෙත් ගොඩක් පින් කම් කරපු මනුස්සයෙක් ගැන පොතක් මම අවුරුදු 10 කට කලියෙන් විතර කියෙව්වා නම මතක නෑ බං. කොහොම හරි මනුස්සයා සෑහෙන්න පින් කරපු, දන් දුන්නු කෙනෙක්. ඒත් චුති සිත මොකක්ද මගුලක් වෙලා මරණින් මතු ඒ ගෙදරම පෙරේතයෙක් වෙලා උපදින සීන් එකක්. හොයාගෙන කියවන්නම වටින පොතක්. කරුමෙට දැන් මට නම මතක නෑ බං. අපි මැරෙන දිනය, මැරෙන හැටි, මරණින් පස්සේ වෙන දේ අපි දන්නේ නෑ බං.

    මිල මුදල නිල බල යා නොදෙයි
    කළ හොඳම විතරක් ඉතිරි වෙයි.... කියලා සුනිල් එදිරිසිංහ මහත්තයා කියන්නේ ඒකනේ බං..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    දහම් පාසල් අවසානය බෞද්ධ සංස්කෘතිය පොතේද මන්දා බං තිබ්බේ. මතක නැහැ හරියට. අර එතුමා මැරෙන මොහෙතේ පවන් සළ සළ ලඟින් හිටපු බිසවක් මිත්‍යයාදුෂ්ථික ආගමක් අදහන නිසා ජෙතවනාරාමෙට හානි කරපු එකක්ද මොකක්ද මතක් වෙලා ආසන්න කර්මය වශයෙන් වෛරයක් මතුවෙලා මොකක්ද හුටප්පරයක් වෙලා මිය ගිහින් දවස් 7 කින් උපදිනවා කියලා මතකයි බං. හරියට දැන් කතාව මතක නැහැ. බලමු බුදුදහම ගැන දන්න කෙනෙක් ඉන්නවනම් ලිපියක් හොයලා දේවි. නෙට් එකේ මම හෙව්වට ලැබුනේ නෑ බං.

    ධර්මාශොක රජ්ජුරුවන්ට හිටියා මහා හුටප්පර බිසවක් තිස්සරක්කා කියලා,ඇය බුදුදහමට ගොඩක් හතුරු කම් කල බිසවක්,ඇය තමා බුද්ධගයාවේ තිබ්බ මව් බෝ ගස විනාශ කලේ,හැබැයි එ විනාශ කරන්න කලින් ලංකාවට අත්තක් ගෙනත් තිබ්බෙ,එක නිසා දැනට මුල් බෝ ගස තිබෙන්නෙ ලංකාවේ,එ බිසව ගැනද සහෝ කියන්නෙ ??
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    60ක් වත් ඉන්න පුලුවන් උනොත් ඈති බං..... මේ හැදෙන ලෙඩ වල හැටියට....... :dull:

    මොන ලෙඩද:D ,ඔය රජා වගේ ඉන්නෙ,බල්ලාගෙන් ටිකක් පරිස්සම් උනා නම් හරි :rofl: දැන් කොහොමද සහෝ එ තුවාලේ හොඳද ?
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ධර්මාශොක රජ්ජුරුවන්ට හිටියා මහා හුටප්පර බිසවක් තිස්සරක්කා කියලා,ඇය බුදුදහමට ගොඩක් හතුරු කම් කල බිසවක්,ඇය තමා බුද්ධගයාවේ තිබ්බ මව් බෝ ගස විනාශ කලේ,හැබැයි එ විනාශ කරන්න කලින් ලංකාවට අත්තක් ගෙනත් තිබ්බෙ,එක නිසා දැනට මුල් බෝ ගස තිබෙන්නෙ ලංකාවේ,එ බිසව ගැනද සහෝ කියන්නෙ ??

    ඔව් ඔව්. එයා වෙන්න ඕනේ. නම මතක නෑ බං අවුරුදු 15 කට විතර කලියෙන් අවසානය කලෙ. කොහොම හරි ඒ ගෑණි පවන් සළ සළ ඉඳලා එයාව දැකලා බුදුදහම කළ හානිය මතක් වෙලා ඒ ගැන වෛරයක් මරණාසන්න මොහොතේ මතක් වෙලා අරම උනා කියලා තමයි බන් මට මතක. හරියටම මතකකෙනෙක් පැහැදිලි කරාවි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොන ලෙඩද:D ,ඔය රජා වගේ ඉන්නෙ,බල්ලාගෙන් ටිකක් පරිස්සම් උනා නම් හරි :rofl: දැන් කොහොමද සහෝ එ තුවාලේ හොඳද ?

    බල්ලට උනත් පිස්සු හැදෙනවා මුව දැක්කාහම:rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    එ කොහොම වෙතත් ඔය ධර්මාශෝක රජ්ජුරුවෝ පිඹුරෙක් වෙලා ඉපදුනු කතාව මම අදයි අහැව්වෙ..එ කතාව කොහෙද තියෙන්නෙ සහෝ ??

    එකම රිප්ලයි එක දෙපාරක් දාන්න බෑ බං. පහලින් දැම්මා. මට හරියට මතකත් නෑ තැනක් දැන්. :sorry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    ඔව් ඔව්. එයා වෙන්න ඕනේ. නම මතක නෑ බං අවුරුදු 15 කට විතර කලියෙන් අවසානය කලෙ. කොහොම හරි ඒ ගෑණි පවන් සළ සළ ඉඳලා එයාව දැකලා බුදුදහම කළ හානිය මතක් වෙලා ඒ ගැන වෛරයක් මරණාසන්න මොහොතේ මතක් වෙලා අරම උනා කියලා තමයි බන් මට මතක. හරියටම මතකකෙනෙක් පැහැදිලි කරාවි.

    ela ela saho,e bisawa thama rajathumata hitiya kudama kena,marena welawe inna atthe eyama thama :D

    බල්ලට උනත් පිස්සු හැදෙනවා මුව දැක්කාහම:rofl:

    :D
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ela ela saho,e bisawa thama rajathumata hitiya kudama kena,marena welawe inna atthe eyama thama :D

    :D

    පොඩ්ඩක් හොයලා බලහන් හරියටම හාමුදුරු කෙනෙකුගෙන් හරි අහලා. අර මම දාපු ලිපි තුනෙට් පිඹුරෙක් වෙලා උපන්න කියලා විතරයි තියෙන්නේ.
     
    • Like
    Reactions: 001flyD

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    120k inna dennek innawa :shocked:

    කොහොමද බං එච්චර කාලයක් ඉන්නේ? හිටියත් ඇවිද ගන්න පණ නෑ, කොන්ද වකු‍ටු වෙලා, කන්න කටේ දත් නෑ, අර අමාරුයි මේ අමාරුයි. ඔක්කොටම වඩා මම කැමති නෑ ළමයින්ට වදයක් වෙලා ඉන්න ( ඒ කිව්වේ මගේ අම්මා තාත්තා මට වදයක් කියලා කිව්ව එක නෙමෙයි. ඒ මිනිස්සු දෙන්නා මගේ ආයුෂත් අරගෙන පුලුවන් නම් මටත් වඩා කාලයක් ජීවත් වෙනවා දකින්න මම ආසයි.මම පෞද්ගලිකව කැමති නෑ බං මම දුක් විඳ විඳ ජිවත් වෙනවට ) ඒ උනත් දැන් ආයු අපේක්ශාව යන්නේ 70 ගණන් වල. ඕක දිගටා අඩු වේගන එනවා ඇවිත් 10 ට බහිනවා මුරුගසන් වරුසාව වැටෙන්න කලියෙන්. ඒ වෙද්දි මිනිස්සුන්ගේ ගුණ දහම් පවා අන්තිම තත්වෙට පීහිලා තියේවි.
     
    Last edited: