දේශපාලන වලි පෞද්ගලික කරගන්න එපා බං. එදා වෙච්ච එක එදයින් ඉවරයි. ඒක හැබෑව. හැබැයි පින් කම් කලොත් නම් වේදනාවෙන් තොර මරණයක් ලැබනවලු. ඒ උනත් චුති සිතට එන කෙහෙම්මල නිසා තමයි ඉතින් වැඩේ කෙළ උනොත් වෙන්නේ. නැත්නම් අච්චර පින්කම් කරපු ධර්මාශෝක රජතුමා පිඹුරෙක් වෙලා ඉපදේවියෑ.![]()
Eka thama puluwan tharam pin karanna kiyanne.. ethakota antima welawe hoda deyak matak wenna tiyena sambawithawaya wedi ne..



,එවා වැඩක් නැ,ඔව් එක හරි චුති චිත්තය තමා ලෙඩේ,බැරි වෙලාවත් එ වේලාවට අවුල් උනොත් සොරි (බුදු දහමේ හැටියට) එ කොහොම වෙතත් ඔය ධර්මාශෝක රජ්ජුරුවෝ පිඹුරෙක් වෙලා ඉපදුනු කතාව මම අදයි අහැව්වෙ..එ කතාව කොහෙද තියෙන්නෙ සහෝ ??


