☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මම ඉන්නවා සුදු... ඔයාල දෙන්න කතා කරගෙන වගේ එක වෙලාවට ආවේ.. මම මේ කොමෙන්ට් කරන්න බලන ඉන්නවා.. කොහෙද ඉතිං ත්‍රෙඩ් එක යනවා.. මමත් යනවා.. පස්සේ බලද්දී මම ඉන්නවා බලාගෙන... ට්‍රේඩ් එක යනවා...:D

;);) එකත් එහෙමද???:cool::cool:
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17464747 said:
    මෙ ලබු අංකල් වයස ගැන හිතලා ෆොටො දාන්න .මෙ අපි වගෙ 16 මාසයෙ කොල්ලො නම් ඔවා කරාට කමක් නැ:P

    මෙතන මේ නංගිලා දෙන්න නැත්නම් බොට දෙනවා මම උත්තරේ..... දළු බන්ඩෝ...
     
    Status
    Not open for further replies.