සැබෑ චන්දය සහ මේවායේ poll අතර වෙනසක් නොවීමට පහත නව මැතිවරණ සංශෝදන ගෙන යුතුවේ
(1) චන්දය ප්‍රකාශ කිරීම අවම වයස අවුරුදු 8 කිරීම
(2) නාගරික අයට පමණක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය
(3) ගැහැනුන්ට චන්ද බලය තහනම් කිරීම
(4) චන්දය දීමට සුදුසුකමක් ලෙස Facebook, internet බවිත කිරීමේ පළපුරුද්ද අනිවාර්ය කිරීම

Internet poll wala hora chanda danna bari nisa. Ekama IP eken deparak vote karanna baha ne.

Internet poll wala hora chanda danna bari nisa. Ekama IP eken deparak vote karanna baha ne.

දැන් ජාතික වීරයෙක්/වීරයන් මට සලකයි 
සැබෑ චන්දය සහ මේවායේ poll අතර වෙනසක් නොවීමට පහත නව ප්‍රගතිශීලි මැතිවරණ සංශෝදන ගෙන යුතුවේ
(1) චන්දය ප්‍රකාශ කිරීම අවම වයස අවුරුදු 8 කිරීම
(2) නාගරික අයට පමණක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය (ගමේ "බයියනට" තහනම් කිරීම)
(3) ගැහැනුන්ට චන්ද බලය තහනම් කිරීම
(4) චන්දය දීමට සුදුසුකමක් ලෙස Facebook, internet බවිත කිරීමේ පළපුරුද්ද අනිවාර්ය කිරීම

ඉන්ටර්නෙට් එකේ ඉන්න හරියක් ඉන්නේ ජාතික වීරයන්, ජාතිමාමකයන්. පැය 24 ජාතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන උත්තමයන්. අපි වගේ දවසට පැයක් දෙකක් බඩ ගාන උන් නෙමේ.එහෙම අයගේ බුද්ධිමත් ඡන්ඩයෙන් තමා ඔන්ලයින් පෝල් දිනන්නේදැන් ජාතික වීරයෙක්/වීරයන් මට සලකයි
![]()