Maithri & Mahinda: What Did They Talk?

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මෛත්‍රීයි මහින්දයි කථා වුනේ මොනවද?

අද අගමැතිවරයා දිවුරුම් දෙන උත්සවයේ දේශපාලන විරසකකම් ඇති හිටපු ජනපති හා වත්මන් ජනපති අත් අල්ලං කථා කිරීම කාටත් අමුතු දසුනක් වුණා.
ඇත්තටම ඔවුන් දෙදෙනා එම අවස්ථාවේ
කියන්නට ඇත්තේ මොනවාද?
ඔබට හිතෙන විදිහ 1 හා 2 යොදා පහතින් කොමෙන්ට් කරන්න.




ms-mr.jpg



1) මේක මරු රස්සාව ඕයි, පුල් ෆන් නේ!
2) මාත් දන්නවා ඕයි, ඒකනේ මෙච්චර දඟලන්නේ. මේ ඒක නෙමෙයි, අපෙ මද්දුමයා අර රගර් කාරයා බාවපු කේස් එක දැන් අතැඑරල දාපන් බොක්ක.

1. ඩමිය නෙමේයි මම ඔරිජිනල්
2. අම්මපා

1. ආයෙත් ආප්පයක්....ගහම්......
2. මතක්කරන්ඩ එපා.... හැහ්. හැහ්..

1. ආයෙත් ආප්පයක්....ගහම්......
2. මතක්කරන්ඩ එපා.... හැහ්. හැහ්..

1. වරදක් කලත් මචන්.. සිතකින් නෙවෙයි මචන්....
2. එක පත අනා එකටම කෑ පෙර දවසේ... මන් අමතකද නුබ රජවූ අද දවසේ...

1. Obe dath pirisudui macho mama eda boruwa kale
2. Mama dannawa moko mama nodannawai umba kauda kiyala me 35 yrs

1.ඔබතුමාගේ පැමිණීම ලොකු සතුටක්,
2. අපි ඇවිත් ඉන්නේ රටට වැඩ කරන්නනේ ඉතින් මට දෙන්න පුලුවන් සහායක් දෙන්නම්, හැබැයි ඉතින් රනිල් පිස්සුත් කෙළිනවා ඒක පොඩ්ඩක් බලන්ඩ, අර දෙවනියට දුන්න දිවුරුම් ප්‍රකාශය නියමයි,

1.I love u
2.Love u too

1-Are u angry with me machan.
2-are u mad,you are one of my best

1. යන්න හිත දෙන්නෙම නෑ නේද කොල්ලෝ.......
2. ඔයාටත් ඔහොම වෙයි ඈ............................

1. චන්ද දායකයෝ හිතන් ඉන්නේ අපි දෙන්නා ඇත්තටම රණ්ඩු කරගත්තා කියලා නේද මචෝ?
2. ඔව් සිරා, මේ වගේ ගොන් රැලක් මේ රටේ ඉන්නකල් අපිට මුන්ව රවට්ට රවට්ට හොඳට අපේ game ඒක සෙල්ලම් කරන්න පුළුවන්. චන්ද දායකයෝ හිතන් ඉන්නේ අපි රණ්ඩු කරන්නේ ඇත්තටම කියල. ඒ ඔක්කොම stage එකෙන් බැස්සට පස්සේ ඉවරයි කියල මේ හරක් රැල දන්නෙම නැති හැටි. අපිත් හරියට WWE resling සෙල්ලම් කරන ක්‍රීඩකයෝ වගේ නේද මචෝ. හි හි හි......

1. මම කිව්වොත් කිව්වා.දැක්කනේ ඔයා නෙමෙයි අගමැති.
2. ඔයා දෙවෙනි පාර ජනාධිපති ඉල්ලන්නෙත් නෑ නේද?

1. ආයේ දෙකක් නෑ. කිව්වොත් කිව්වා.
2. ලබන පාරවත් අගමැතිකම ගන්න පුළුවන් යන්තං.

1.Thank you sir mata 96 Aran dunnata....
2.Oka suludeyakne....

1. හලො මචන්
2. හිමින් හිමින් කුච් බන්

1 දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත අන්න සඳක් නැගේ නැගේ පායා
2 මෙන්න සුදෝ ගන්නකො මගෙ දෑත සුනිල් දියේ ගිලේ ගිලේ චායා...

01. රිදුනද
02. චුට්ටක් රිදුනා දැන් සනීපයි

1) මේ..... අර පැරදිච්ච සෙට් එක නැෂනල් ලිස්ට් එකෙන් ගන්නද........?
2) වඳින්නම් බං උන්වනම් ගන්න එපා......!

1-ආවට ස්තූතියි මචන් මම හිතුවෙ උඹ එන එකක් නෑ කියල.
2 -පරන තරහ මරහ මම අමතක කලා මචන්..උඹ මගෙත් අපේ අයියල, මල්ලිල, වයිෆල, පුතාලගේති අර නඩුටිකත් අත ඇරල දාපන්...අපි කවුරුති සමගියෙන් ඉමු..

1. බැලුවාම අපි දිනුම්...රට ෙගාං පැරදුනාට...
2. එ්ක ෙන්නං..උං එන පාර අපට චන්ද ෙදයිද මන්දා

1.මමද මෛත්‍රී සරණ යමි
2.සුවපත් වේවා..

1. යකෝ මොන රෙද්දකට මෙතෙන්ට ආවද?
2. මචං සිරා මගේ කොල්ලා බේරලා දීපං ප්ලීස්.....

1.උඹ මෙහේ ආවේ මොකටද කියල මම දන්නවා
2.අනේ මල්ලියෙ මටත් මොකක්හරි......

1. ඇණගත්තා නේද හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්නම
2. දෙවෙනි පණ්ඩිතකමත් හරිගියේ නැහැ මචෝ. ලංකාවේ එවුන් හිතුවතරම්ම මෝඩ නැහැ.......

01.අද උදේ නම් ආප්ප කැවේ නැ
02.මං නම් කැවේ ඉදි ආප්ප

1. රටේ මිනිස්සු මගේ ඇම ගිල්ල නේද?
2. ආයිත් අහල, කොහොමද මම දාපු ඇම?

1මගෙ ඇගිල්ල අතාරින්න මස්සිනෙ.....හිටං
2බැ බැ උබ අකුරැස්සෙදි හෙන්චයියෙක් දාලා මුද්දට අරින්න හැදුවනෙ..දැන් මම දෙන්නම් වැඩෙ..හ හ හාාා...

1 )සිනහවෙන් හෝ..........// කතාවෙන් බෑ මනින්නට මිනිසා......
2 )මොකටද කාසි බාගේ හොයා තියා.............// යනකොට ගෙනියනවද අනේ ඔයා.....

1 අපි මෙහෙම යි
2 එකනෙ මේ ගමෙ ඉන්න හරකුන්ටනේ බැරි

1. මොකෝ මේ හිටන්...
2. පුටු ඉවරයි බන්..

1. මම ගොඩ ගියේ රනිල හින්ද‍ෙන් මචං. ඒකයි ඌට මම ටිකක් සැලකුවේ. පස්සේ අපි අපේ වැඩේ පටන් ගමු.
2. හරි මචං මම මගේ උන් ටික ගානට අරගෙන එන්නම්

(1) දැන් ඉතින්වත් ගෙදරට වෙලා ඉන්න බලන්න. කෝ හුරතලි ආවෙ නැද්ද හිටන්.
(2) මොන පිස්සුද ? මිනිස්සු මට එහෙම ගෙදෙට්ට වෙලා ඉන්න දෙයිද? හම්බන්තොට ප්‍රාදේසීය සභාවෙ චන්දෙට ඉල්ලුම් පත්‍ර ගේන්න විමලයයි ගම්මන්පිලයයි ගිහිල්ල උන් මෙලහටත් එනව ඇති මන් යන්න....ඕනෙ.

1. තොට ලැජ්ජ නෑනෙ.
2.තොටත් ලැජ්ජ නෑනෙ.

1.කොහොමද බන් ඊයේ රෑ කාපු කොත්තුව.
2.අම්මෝ මචන් තාමත් මගේ බඩ කොරවෙලා වගේ.

1 තව ලියුමක් එවන්නද?
2 ඔන නෑ. පුළුවන්නං චන්ද්‍රිකාට එකක් යවන්න.

1. ane sorry macho mata ubawa agamathi karanna bari una ape plan eka apsat giya ban
2.aulak na ban thawa yatikuttu wadak karala podi gamak demu

1. අම්මද බොල ....අඩේ මචං උඹ දැන්ද ආවෙ .. ඒක නෙවයි උඹ දැක්කද බං "අරකි"....???
2. ඕං ඔය ..මටයි උඹටයි රනිලයටයි ...තුන්දෙනාටම කුණුහරුපෙන් බැණ බැණ ..අර ආපහු ගෙදර ගියෙ ...!!!

1. හුටා අතට අත දෙනවා වගේ හීන් සැරේ ජීවන් කරපු ඌරු තෙල් ගෑවා නේද හිටන් ?
2. අනේ නෑ මම මේ අහන්න ආවේ කොල්ලෝ දෙන්නගේ කේස් ටික ගොඩදාගන්න විදියක් නැති වෙයිද කියලා

1. මොනවද උඹ ඉල්ලන්නෙ?
2. අපේ නඩුටික බේරලා දීපං. ප්ලීස්.

1 - මම ඔයාට විරුද්ධව කොච්චර දේවල් කරාද, ඒත් 95 ගත්තනේ
2 - ඔයා කට වහන් හිටියනන් මම 125 ක් විතර ගන්නවනේ

(1) Luckily you got Geetha from the south.
(2) But you better be careful of Mangala, he might approach you from the back side.

1. අරූට මුද්ද ගලවගන්න බැරිඋනා නේද එදා
2. හෙ හෙ ඒව කොහෙද මාත් එක්ක .දැක්කද එදා මම නටපු තොවිලෙ

1. moko me hitan..
2. mawai mage paulai ploiciyen berala hitan ona deyak...

1... ridunada (arapu aka)
2... riduna laawata ( amaruwen nakitte)


1 සිරා: අපි උඹට බාල්දි පෙරලුවා තමයි බං..ඒ අර අම්මණ්ඩිගෙ කීමට.. උඹ් නැති නම් අපි 77 දි වුනා වගේ පල්ලම් බැහැලා තමයි නවතින්නෙ..

2 මහියා : අහ්.. ඉදන්කෝ පොඩ්ඩක් මගේ ග්‍රහචාරෙ ආයෙ හොඳ වෙන කම්.. පෙන්නන්කෝ මං කවුද කියලා..

01) awuruddak iwasanna
02) thank you

1. Me magey boru hinawa balaganin hitan......
2. Me magey boru hinawa balagannoo hondei....

1.Aappayak kamudha?
2.kamak ne, one neha, man bada igiru kaala tea biila awe.

3. Mun apita koka pennuwada manda... !@$%^

1) thank you machan pakse godadala dunnata hitan.
2) tho mawa maragena kawanm hondai yako

1. Machan Ko oyage Raththaran Bole.. ?
2. Ai umbatath dan Bola mirikanna hithunada ?

1. Thanks machang appa walata hitan
2. Dinuwan umbata passa paththen appa paninda dennai hithan hitiye. hariya?

1 machan apahu kinithullo pite daganna epa
2 dagaththu ewun hala ganna beruwai inne

1 aparade mama aroota hemadama sir kiyanawa kiwwe
2 kiyapan wihiluwatai kiwwe kiyala

1. Horen balapan, seramala balan innawa neda...?
2. eka hari ..eath Raufta denna epa waraya amathi kamanan

1.Aappayak kamudha?
2.kamak ne man bada igiru kaala plenty bila aawe. thx.

1. ko iatin dinuwe nahane Agamati kama denna.
2. koheda iatin deparakma mage kakulen addane.

1. Janadhipathy viyaruwai Agamathi viyaruwai than nam sneepa wela wage danenawa. Eeth vipaksha nayaka viyaruwak mage hithe thavamath holman karanawa.
2. Bayawenna epa. Ekatath beheth malanga thiyanawa.

1. Kohomada aneeeee....dakinnath sathutui...api passe set wemu aa....mee athaa....(hithen: aruta ussapu)
2. Aneeee...owwww.........hondai hondai......

1. හු.. හු..ඇද්ද තොට ..?
2. හිටන්...තොටත් මේ ටිකම තමයි...

කොසොල් රජතුමා: ස්වාමීනි, සිව්වන සිහිනය නම්
, ගැළ නොබදින ලද තරබාරු ශක්තිමත් ගොනුන් රැලක් පැටවුන් මතට බර පටවා ඇදගෙන යාමට සලස්වති
. එම බර ඇද යාමට නොහැකි වූ පැටවුන් නිසලව සිටිති.

බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, මෙම සිහිනයේ ප්‍රතිඵලය ද අනාගතයේදී ලැබෙන්නේය.
අනාගතයේ දී රජවරු අධර්මිෂ්ට වූ කල්හි එම රජුන් විසින් රාජ්‍ය පාලන කටයුතු වල නියැලී සිටින බුද්ධිමතුන් නොසලකා හරිති
. රාජ්‍ය කටයුතු, කර්මාන්ත කටයුතු කිරීමේ පළපුරුද්ද ඇති ඇත්තන් නොසලකා හැර අදක්ෂයින් තනතුරුවලට පත් කරති.
මෙම අදක්ෂයින් තනතුරු වලට පත් වීම නිසා රාජකාරී කටයුතු අඩාල වී රට පිරිහෙන බව මෙම සිව්වන සිහිනයෙන් කියවෙන
බව දතයුත්තේය.


1 kohomada kama
2athi wisistai sir

1. මචං රනිලයා හෙන ගොනා. මං ඌව ගානට නටවනව උඹ දන්නවානෙ මගෙහැටි.
2. නැතුව නැතුව. ඒක නෙවේ මචං ගාන ගන්නකො මටත් කොටහක් තියහංඇ
3. හේම- පුතේ උඹල දෙන්නට තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගෙ පිහිටයි.

1.mage guru oya awada hah ha ha
2.ow janathipathi thumani mang awa.

1 Machan this is Sri Lanka
2 Yes machan Sri lanka......... ahapan Suinl Perera gen


1 .I know what is different between the praya and parawa
2.Oh my god

1. manthara thel ehema athe ulaagena aawe nea neada
2. nea machan, del thel searama welila.......

1) Mama elluwa welawe mata agamethikama dunnanam ewaraine machan
2) Me siripalaya nisane mama enagatte....

1. vimalai gammai bosskatai boralugoda nariyai atha arala enawanam gannam.
2. pissuda machan un hatharadena nathinam mata koinda me matri kama mama unuth ekka

1 oya peraduna ake gana dukai aketa sorry, danwath peththaketa wela ennawada?
2 ne ne aketa kamak naha. oka mokakda... mama oyata saport karan ennanko.....

1. Haa kohomada mallila ehema thaama saneependa?
2. me..Angilla ehema mirikanna epaa....mata thadawenawa..

1. Machang! Mr.Marapana api diha ravaagena innawa neda?
2. Ne machang, eh eyage heti !


MR orry for what I had ..
MY3: For get it. Lets be together and develop the Country.


1. Shape ekay hitapan aurudu 2 iwarawenakam
2. Ow, ow ita passe hemin sarey mata denawa neda


1.Kela una neda?
2.ow ban ube katavatai liumatai pin sidda venna..

1. How is my strategy by issuing a statement and the letter before the election against you?
2. Thanks Sira! Just because of that we were able to increase our number of seats by 20 and displace JVP from securing more seats.

1 ape panthiya wenuwen mama karanna ona de kala machao
2 thankas thankas jeppo wirudda pakseta awanam api ewarai

1. Hora gediya.....thaama mata parayagen parawa wen karana heti kiyala dunne neheneeee........
2. Hari...hari... ithin... api hemihita balamukooooo

1- athin alluwata tharaha ganne na neda?
2-pissuda ban mama umbata ehema karanawada?

1 -Machan- Muddha parissamen.
2. Pissuda oo galawanna heduwa dunnna hombata hehe

1. Ekwemu apith ekka
2. balamuko ..mage unusum subha pathum oba thumata

1. muta onna ahe agamathkama dunna mu natiwa mata meka karagena yanna baha.
2. ane.. hodai matta

1. Api denna panata pana wage kiyala Jahamanya dana ganeeda muchan?
2. Dan kohomath ekai ban, harak jeewitha nethi karagena apiwa goda daalane thiyenne avurudu

Mahinda Rajapaksha ... OOOh my god I regret not offering you the PM in my government.
The President : OOOh that's fine with me, but i'am sorry no more PM elections for you anymore.



avatar520020_6.gif
avatar520020_6.gif
avatar520020_6.gif