Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Ai me elakiriye poll thibbama mahinda maami paradinne:P?? But samasthayak washayen lankawenma thibboth mahinda maama dinum:baffled:..ai mehema wenne ??meka gana adahas ona kastiyage..:angry::angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    10801911_722552214503318_4713500109850663242_n.jpg


    ජිල්මාට්..... :dull:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    සැබෑ චන්දය සහ මේවායේ poll අතර වෙනසක් නොවීමට පහත නව ප්‍රගතිශීලි මැතිවරණ සංශෝදන ගෙන යුතුවේ

    (1) චන්දය ප්‍රකාශ කිරීම අවම වයස අවුරුදු 8 කිරීම
    (2) නාගරික අයට පමණක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය (ගමේ "බයියනට" තහනම් කිරීම)
    (3) ගැහැනුන්ට චන්ද බලය තහනම් කිරීම
    (4) චන්දය දීමට සුදුසුකමක් ලෙස Facebook, internet බවිත කිරීමේ පළපුරුද්ද අනිවාර්ය කිරීම
     
    Last edited:
    • Like
    Reactions: ජොසී

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    සැබෑ චන්දය සහ මේවායේ poll අතර වෙනසක් නොවීමට පහත නව මැතිවරණ සංශෝදන ගෙන යුතුවේ

    (1) චන්දය ප්‍රකාශ කිරීම අවම වයස අවුරුදු 8 කිරීම
    (2) නාගරික අයට පමණක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය
    (3) ගැහැනුන්ට චන්ද බලය තහනම් කිරීම
    (4) චන්දය දීමට සුදුසුකමක් ලෙස Facebook, internet බවිත කිරීමේ පළපුරුද්ද අනිවාර්ය කිරීම

    මේක තමයි උත්තරේ... :rofl::rofl::rofl:
    10423846_324817744380212_6585000065045169576_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මැද පන්තිය නියොජනය කරන අය ගොඩාක් ඉන්නෙ එ අය අතරත් කොලඹ ගම්පහා වගෙ නාගරරිකව ඉන්න අය තම්යි ඔතන වොට් කරලා තියෙන්නෙ එ අයට ජිවත් වෙන්න අමාරුයි ගින්දරෙ ඉදලා වතුර වෙනකම් සල්ලි වලට ගන්න වෙලා තියෙන්නෙ ඉතින් ආර්තික අහෙනියක් තියෙනවා ගම්වල මිනිස්සුන්ට වඩා යහපත් ආර්තිකයක් බලපොරොත්තුවෙන් ආන්ඩු මාරු කරන්න හිතනවා එකයි වෙන්නෙ නමුත් ගම්වල මිනිස්සු
    හිතන්නෙ වෙන විදියට (ගොඩාක් අය කියන විදියට අයි ටින් පෙක්ශකයො ) එ අයට බඩට අමාරු නැහැ
    නමුත් මහින්ද කොටි පරාජය කරලා ලොකු ලොකු සංවර්දන වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා එ ජනතාව මහින්දව තාමත් විශ්වාස කරනවා අද නැතත් හෙට රට දියුනු කරයි කියලා හොරු ගැන ගත්තොත් මිනිස්සු දන්නවා දෙපැත්තෙම ඉන්නෙ හොරු කියලා දැනට චන්ද නිසා දුප්පත් වෙලා ඉන්න විපක්ශෙ උන් බලයට අවාහම මුන්ට වඩා හොරකම් කරනවා කියාල දන්නවා මොකද පාර්ලිමෙන්තුවෙ 225න් 210ක් විතර හොරු ඉන්නෙ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,731
    2
    115,654
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මෙහෙමයි පවතින ආණ්ඩු පක්ෂෙ ගැන හොඳ කියනව අඩුයි..දැන් UNP ආණ්ඩුවක් තියෙනවනම් මහින්දලගෙ හොඳ කියයි රනිලට පලු යන්න බැනල..දේසපාලනයෙ හැටි :P

    මොකා ආවත් ඔච්චර තමා කියල හිතාගනිල්ල
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අනික කාන්තාවන්ගෙ නියොජනය අඩු කම ගම වල ඉන්න ගැහැනු 70% ව්තර මහින්දට චන්දෙ දෙන්නෙ නමුත් නෙට් එකෙ නියොජනය වෙන්නෙ 3% විතර
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,028
    5,769
    113
    canada
    Internet poll wala hora chanda danna bari nisa. Ekama IP eken deparak vote karanna baha ne.

    හරියටම හරි. එලිකිරියේ ඇවිල්ල අවුරුද්දටත් වැඩියි. තවම fake id එකක් ඇහටවත් දැක්කේ නැහැ. හැමෝම original id තමයි use කරන්නේ :P
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉන්ටර්නෙට් එකේ ඉන්න හරියක් ඉන්නේ ජාතික වීරයන්, ජාතිමාමකයන්. පැය 24 ජාතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන උත්තමයන්. අපි වගේ දවසට පැයක් දෙකක් බඩ ගාන උන් නෙමේ.එහෙම අයගේ බුද්ධිමත් ඡන්ඩයෙන් තමා ඔන්ලයින් පෝල් දිනන්නේ :lol: දැන් ජාතික වීරයෙක්/වීරයන් මට සලකයි :P
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සැබෑ චන්දය සහ මේවායේ poll අතර වෙනසක් නොවීමට පහත නව ප්‍රගතිශීලි මැතිවරණ සංශෝදන ගෙන යුතුවේ

    (1) චන්දය ප්‍රකාශ කිරීම අවම වයස අවුරුදු 8 කිරීම
    (2) නාගරික අයට පමණක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය (ගමේ "බයියනට" තහනම් කිරීම)
    (3) ගැහැනුන්ට චන්ද බලය තහනම් කිරීම
    (4) චන්දය දීමට සුදුසුකමක් ලෙස Facebook, internet බවිත කිරීමේ පළපුරුද්ද අනිවාර්ය කිරීම
    :rofl::rofl::rofl:
    ඉන්ටර්නෙට් එකේ ඉන්න හරියක් ඉන්නේ ජාතික වීරයන්, ජාතිමාමකයන්. පැය 24 ජාතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන උත්තමයන්. අපි වගේ දවසට පැයක් දෙකක් බඩ ගාන උන් නෙමේ.එහෙම අයගේ බුද්ධිමත් ඡන්ඩයෙන් තමා ඔන්ලයින් පෝල් දිනන්නේ :lol: දැන් ජාතික වීරයෙක්/වීරයන් මට සලකයි :P
    :rofl:
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    හේතුව මේකයි
    1. නෙට් එකේ චන්ද බලය නැති එවුනුත් ඕවා වලට වෝට් දානවා
    2. ගම් වල ගොඩක් උන් යුද්දේ ඉවර කලා කියලා මහින්දට තවම දෙනවා
    3. මේ වල ෆේක් හද හදා හොර චන්ද දාන්න පුලුවන් උනත් සැබෑ චන්දෙදි මහින්ද තරම් හොර චන්ද දාන්නේ නැති වීම
    4. නෙට් භාවිතා කරන්නේ තරමක් හෝ උගත් කමක් ඇති අවබෝධයක් ඇති පිරිසක් වීම.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    එලකිරියෙ ඉන්න චුට්ටි වුන්ට ඡන්දය ගැන තෙරුමක් කොහින්ද.
    අන්තිමට රනිල සරත් පොන්සෙකාට ඇරියා වගෙ මෛත්‍රිටත් ඇරිය ගමන්, චන්ද්‍රිකා තමයි ඡන්දෙන් පස්සේ හිරෙ නවතින්නේ.



    .