නවින් මරාගේ ෆයිල් දිග අරියි..
ආ කොහොමද ගමේ බයියොන්ගේ වැඩ..

ආ කොහොමද ගමේ බයියොන්ගේ වැඩ..

'සාමාන්‍යයෙන් අපිත් දන්නවා මාර්ග සංවර්ධන අධිකාරියත් දන්නවා කිලෝමීටරයක් ඉදිකරන්න යන්නේ ඩොලර් මිලියන 2යි කියලා. මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා.'' යැයි ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, නවීන් දිසානායක මහතා හෙළි කර සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා...
''පුද්ගලිකව දන්නවා චීනෙන් ලැබෙන ආධාර වලින් විශාල අක්‍රමිකතා වෙනවා කියලා. කිලෝමිටර් 96ක් දිග මත්තල හම්බන්තොට පාර හදන්න ඩොලර් මිලියන 412ක් වැය කරලා. සාමාන්‍ය අපි දන්නවා එක කිලෝමීටරයක් හදන්න ඩොලර් මිලියන දෙකයි යන්නේ කියලා. මේකට කියන්නේ මංකොල්ලා කෑම. කවුද මේවට වගකියන්නේ. මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා.''
*මහින්දයට හොද පඩියයක් හම්බ වෙද්දීත් ඇයි ඌ මෙහෙම හොරා කන්නේ?ලක්ෂ ගණන් වලින් නෙමේ ඩොලර් මිලියන වලින්..මූ මෙහෙම හොරා කකා පෙරේතයා වගේ සල්ලි එකතු කරන්නේ කාටද?

Last edited:






