පල්_හොරා exposed

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නවින් මරාගේ ෆයිල් දිග අරියි..:shocked:

    ආ කොහොමද ගමේ බයියොන්ගේ වැඩ..:rofl:

    'සාමාන්‍යයෙන් අපිත් දන්නවා මාර්ග සංවර්ධන අධිකාරියත් දන්නවා කිලෝමීටරයක් ඉදිකරන්න යන්නේ ඩොලර් මිලියන 2යි කියලා. මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා.'' යැයි ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, නවීන් දිසානායක මහතා හෙළි කර සිටී.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා...

    ''පුද්ගලිකව දන්නවා චීනෙන් ලැබෙන ආධාර වලින් විශාල අක්‍රමිකතා වෙනවා කියලා. කිලෝමිටර් 96ක් දිග මත්තල හම්බන්තොට පාර හදන්න ඩොලර් මිලියන 412ක් වැය කරලා. සාමාන්‍ය අපි දන්නවා එක කිලෝමීටරයක් හදන්න ඩොලර් මිලියන දෙකයි යන්නේ කියලා. මේකට කියන්නේ මංකොල්ලා කෑම. කවුද මේවට වගකියන්නේ. මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා.''

    *මහින්දයට හොද පඩියයක් හම්බ වෙද්දීත් ඇයි ඌ මෙහෙම හොරා කන්නේ?ලක්ෂ ගණන් වලින් නෙමේ ඩොලර් මිලියන වලින්..මූ මෙහෙම හොරා කකා පෙරේතයා වගේ සල්ලි එකතු කරන්නේ කාටද?:confused:
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10410615_303301319868457_4951555022807707926_n.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රජය අයතා ලෙස මුදල් පාවිච්චි කරනවා නම්, අයතා ලෙස බලය පාවිච්චි කරනවා නම් එයට විරුද්ධ වීමට ඔබට අයිතියක් මෙන්න වගකීමක් ද ඇත.මේ ඔබ විසින් එම වගකීම ඉටුකල යුතු කාලයයි.

    මෙන්න නියම කොන්දක් තියෙන පිරිමියෙක්...​

    https://www.facebook.com/video.php?v=303362596528996&set=vb.286073944924528&type=2&theater

    ලාල් කාන්තගේ දේශපාලන තර්ක වලට පවිත්‍රාගේ හැකර කට ගොලු වෙයි:D

    https://www.facebook.com/video.php?v=1732257416999492
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    නවින් මරාගේ ෆයිල් දිග අරියි..:shocked:

    ආ කොහොමද ගමේ බයියොන්ගේ වැඩ..:rofl:

    'සාමාන්‍යයෙන් අපිත් දන්නවා මාර්ග සංවර්ධන අධිකාරියත් දන්නවා කිලෝමීටරයක් ඉදිකරන්න යන්නේ ඩොලර් මිලියන 2යි කියලා. මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා.'' යැයි ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, නවීන් දිසානායක මහතා හෙළි කර සිටී.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා...

    ''පුද්ගලිකව දන්නවා චීනෙන් ලැබෙන ආධාර වලින් විශාල අක්‍රමිකතා වෙනවා කියලා. කිලෝමිටර් 96ක් දිග මත්තල හම්බන්තොට පාර හදන්න ඩොලර් මිලියන 412ක් වැය කරලා. සාමාන්‍ය අපි දන්නවා එක කිලෝමීටරයක් හදන්න ඩොලර් මිලියන දෙකයි යන්නේ කියලා. මේකට කියන්නේ මංකොල්ලා කෑම. කවුද මේවට වගකියන්නේ. මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා.''

    *මහින්දයට හොද පඩියයක් හම්බ වෙද්දීත් ඇයි ඌ මෙහෙම හොරා කන්නේ?ලක්ෂ ගණන් වලින් නෙමේ ඩොලර් මිලියන වලින්..මූ මෙහෙම හොරා කකා පෙරේතයා වගේ සල්ලි එකතු කරන්නේ කාටද?:confused:

    හයියෝ අපේ සල්ලි ...

    :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    *මහින්දයට හොද පඩියයක් හම්බ වෙද්දීත් ඇයි ඌ මෙහෙම හොරා කන්නේ?ලක්ෂ ගණන් වලින් නෙමේ ඩොලර් මිලියන වලින්..මූ මෙහෙම හොරා කකා පෙරේතයා වගේ සල්ලි එකතු කරන්නේ කාටද?:confused:
    ගහන්නේ බැසිල ලු බං......:dull:
    ඔය යකාට කියන්නේත් මිනිස්ටර් ටෙන් පර්සන්ට් කියල....
    කොන්තරාත් පාස් කරන්න නම් ඒකෙන් 10%ක් ඔය යකාට දෙන්න ඕන ලු දොල පූජාවක් විදියට.........:dull::dull:

    සහෝදරය වුණත් නොවුනත් මහින්ද ඔවුන් ආරක්ෂාකරන බවට හොදටම පැහැදිලියි.
    අන්න ඒකයි මහින්ද ගේ වැරැද්ද......