Dr Neville Fernando Teaching Hospital

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Dr Neville Fernando Teaching Hospital

    me hospital eka kohomada ban? kiyana taram gaana aduda?:rolleyes: mage nahaye operation ekak karaganna thiyanawa!:baffled:
    wede thiyanne me hospital eke prasidda doctors la ekekwath nene!:oo:
    ehema wenne ay? hospital eke waradada? nettam prasidda honda doctors lata methanin gaana kapa ganna beri nisada Nawaloka eke wage?:confused::nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මගේ අවවාදයනම් ඔකට නොයන ලෙසයි. ඔකෙන් ඔපරේසන් කරල කෙල උන දෙතුන් දෙනෙක් ඉන්නව.අනික විලි ලැජ්ජාවක් නැතුව ඔකුන් වැරදුන ගමන් තලවතුගොඩ හේමාස් එකට ලෙඩ්ඩු අරන් යන්නෙ, ඔයිට හොදයි ඔකට හේමාස් කියලම නම තිබ්බ නම්.රසායනාගාර පරික්ශන වැඩි හරියක් දැන් කරන්නෙත් මුන් නෙමේ හේමාස් එකෙන්.:confused:
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    machoo mage nam podi operation ekak kala konde service nam hoday.. gana tikak aduy anith eewata sahenna.. tawama aluth hospital ekak nisa awadanam wada bara ganan kamti naha.. eenisa awadanam leddu transsfer karanawalu
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    හොස්පිට්ල් එකට නම් ගිහින් තියනවා කිහිප වතාවක්ම,එත් බෙහෙත් ගන්න නෙමෙයි :D පහසුකම් නම් තියනවා...
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Oka machan Arab country ekaka hambayek Dr Nevil ta dunna gift ekak. porage honda karanna beri ledak mu honda karala. ekata gift ekak widihata ehe nawathinna kiyala patta wathu godakuth dennam kiyala nikan income ena. (masekata koti ganak honde)
    eth pora be kiyala ethakota thamai meka hadala deela thiyenne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    කලු පූසා;17467822 said:

    බම්බුව :lol:http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    කලු පූසා;17467822 said:
    Oka machan Arab country ekaka hambayek Dr Nevil ta dunna gift ekak. porage honda karanna beri ledak mu honda karala. ekata gift ekak widihata ehe nawathinna kiyala patta wathu godakuth dennam kiyala nikan income ena. (masekata koti ganak honde)
    eth pora be kiyala ethakota thamai meka hadala deela thiyenne

    :oo: russian seen ekak neda ban tiyenne..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    :oo: russian seen ekak neda ban tiyenne..

    oka hadanna Neville Sir ta loans release una mata mathaka widiyata Government Banks walin,SAITM ekanam thanikarama Sir ge Paudgalika Salli walin hadala thiyenne,Russia wala Nizhny Novgorod State Medical Academy eke degree ekane SAITM medical students lata award karanne,meke eke Teaching Hospital eka,SAITM eka issara ahala thibba Private Hospital kihipayakinma Clinical practice karanna awasara eth hambune na,eka nisa thama oka dada bada gala haduwe,oya land eka mulin aran thiyenne SAITM eke Engineering Fac eka gahanna,eth passe Hospital eka haduwa,Asha Central Hospital eka issara thibbe Sir ta eka wikunala dala thama SAITM eka patan gatthe...

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,658
    3,262
    113
    oka hadanna Neville Sir ta loans release una mata mathaka widiyata Government Banks walin,SAITM ekanam thanikarama Sir ge Paudgalika Salli walin hadala thiyenne,Russia wala Nizhny Novgorod State Medical Academy eke degree ekane SAITM medical students lata award karanne,meke eke Teaching Hospital eka,SAITM eka issara ahala thibba Private Hospital kihipayakinma Clinical practice karanna awasara eth hambune na,eka nisa thama oka dada bada gala haduwe,oya land eka mulin aran thiyenne SAITM eke Engineering Fac eka gahanna,eth passe Hospital eka haduwa,Asha Central Hospital eka issara thibbe Sir ta eka wikunala dala thama SAITM eka patan gatthe...

    1.gif
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මගේ අවවාදයනම් ඔකට නොයන ලෙසයි. ඔකෙන් ඔපරේසන් කරල කෙල උන දෙතුන් දෙනෙක් ඉන්නව.අනික විලි ලැජ්ජාවක් නැතුව ඔකුන් වැරදුන ගමන් තලවතුගොඩ හේමාස් එකට ලෙඩ්ඩු අරන් යන්නෙ, ඔයිට හොදයි ඔකට හේමාස් කියලම නම තිබ්බ නම්.රසායනාගාර පරික්ශන වැඩි හරියක් දැන් කරන්නෙත් මුන් නෙමේ හේමාස් එකෙන්.:confused:
    huta ehemada:baffled:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    machoo mage nam podi operation ekak kala konde service nam hoday.. gana tikak aduy anith eewata sahenna.. tawama aluth hospital ekak nisa awadanam wada bara ganan kamti naha.. eenisa awadanam leddu transsfer karanawalu
    machan prasidda doca la meke nene:confused:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කලු පූසා;17467822 said:
    Oka machan Arab country ekaka hambayek Dr Nevil ta dunna gift ekak. porage honda karanna beri ledak mu honda karala. ekata gift ekak widihata ehe nawathinna kiyala patta wathu godakuth dennam kiyala nikan income ena. (masekata koti ganak honde)
    eth pora be kiyala ethakota thamai meka hadala deela thiyenne
    :rolleyes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕකේ ගනන් අඩු සීන් එකක් නම් අහල තියනවා...වැඩි විස්තරයක් නම් දන්නෑ බන් :no:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බය නැතිව පලයන් හොද හොස්පිටල් එකක්.. ගනනුත් සෑහෙන්න අඩුයි.. මගෙ තාත්තට අමාරුවෙලා පලවෙනි පාර නැවැත්තුව ඕකෙ.. බේරගන්න අමාරුටි කියපු තාත්ත්ව මේගොල්ලො ගොඩ දැම්ම ආයෙ ඇල්කොහොල් කටේවත් තියන්න එපා කිව්ව... අපේ නොදන්න කමට අපි සිංහල බෙහෙත් කලා.. ඊට මාස ගනනකට පස්සෙ තාත්තට ආයෙ ගොඩක් අමාරු උනා තාත්ත ඒ ටිකේ ඇල්කොහොල් දිහා බැලුවෙවත් නෑ පස්සෙ බලන කොඅට අරිශ්ට කියන්නෙත් ඇල් කොහොල්ලු.. මේ පාරනම් තාත්තව බීරගන්න බෑ හිත හදාගන්න කිව්ව පස්සෙ අපේ කීමට අයි.සී.යූ දැම්ම

    ඒත් ඩොක්ට මටයි අයියටයි කතාකාරල කිව්ව් පුතා තාත්තව බේරගන්න බෑ.. අයි.සී යී තියන් ඉන්නව කියන්නෙ බොරු වියදමක් කියල වෙනින් ප්‍රයිවට් එකකනම් බල්න්නෙ කොහොම හරි ගාන් කපාගන්න.. ඒත් අපි කිව්ව කමක් නෑ ඩොක්ට ගන්න පුලුවන් අන්තිම චාන්ස් එකත් ගන්න් අයිසීයූ එකේම තියන්න කියල..තාත්ත එහෙම්ම ද්වස් 05ක් සිහිය නැතිව ඉදල ගිය අවුරුද්දෙ දෙසැම්බර් 24 නැතිවුනා..දවස් 05 අයි සී යූ ඉදලත් බිල එක්ලක්ශ තිස්දාහක් වගේ.. ඒ වෙලාවෙ අපේ අතේ සල්ලි තිබ්බෙ නෑ පස්සෙ බොඩි එක රිලීස් කලා සතයක්වත් ගෙවන්නෙ නැතිව අපිට