නවින් මරාගේ ෆයිල් දිග අරියි..
ආ කොහොමද ගමේ බයියොන්ගේ වැඩ..
'සාමාන්‍යයෙන් අපිත් දන්නවා මාර්ග සංවර්ධන අධිකාරියත් දන්නවා කිලෝමීටරයක් ඉදිකරන්න යන්නේ ඩොලර් මිලියන 2යි කියලා. මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා.'' යැයි ඊයේ (02) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු රාජ්‍ය කළමනාකරණ හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, නවීන් දිසානායක මහතා හෙළි කර සිටී.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා...
''පුද්ගලිකව දන්නවා චීනෙන් ලැබෙන ආධාර වලින් විශාල අක්‍රමිකතා වෙනවා කියලා. කිලෝමිටර් 96ක් දිග මත්තල හම්බන්තොට පාර හදන්න ඩොලර් මිලියන 412ක් වැය කරලා. සාමාන්‍ය අපි දන්නවා එක කිලෝමීටරයක් හදන්න ඩොලර් මිලියන දෙකයි යන්නේ කියලා. මේකට කියන්නේ මංකොල්ලා කෑම. කවුද මේවට වගකියන්නේ. මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා.''
*මහින්දයට හොද පඩියයක් හම්බ වෙද්දීත් ඇයි ඌ මෙහෙම හොරා කන්නේ?ලක්ෂ ගණන් වලින් නෙමේ ඩොලර් මිලියන වලින්..මූ මෙහෙම හොරා කකා පෙරේතයා වගේ සල්ලි එකතු කරන්නේ කාටද?![]()



අපි ඔය ඔක්කොම හදන්නෙ රටවල් වලින් ණයට ගන්න සල්ලි වලින් . 2012 අවුරුද්දෙ අපෙ රට ගත්ත නය වල වාර්ශික වාරිකය විතරක් බිලියන 1073 ක් . එත් 2012 වසරෙ රජයෙ මුලු ආදායම බිලියන් 1051 යි මෙකම 2013 දි ණය වරිකය බිලියන් 1191 ආදයම 1183 , රටෙ ආදායම රටෙ ණය වාරිකය ගෙව ගන්නවත් මදි , රටෙ ණය වරිකය ගෙව ගන්නත් ණය ගන්න වෙන රටකයි අපි ඉන්නෙ ,
පුද්ගලිකව දන්නවා චීනෙන් ලැබෙන ආධාර වලින් විශාල අක්‍රමිකතා වෙනවා කියලා. කිලෝමිටර් 96ක් දිග මත්තල හම්බන්තොට පාර හදන්න ඩොලර් මිලියන 412ක් වැය කරලා. සාමාන්‍ය අපි දන්නවා එක කිලෝමීටරයක් හදන්න ඩොලර් මිලියන දෙකයි යන්නේ කියලා. මේකට කියන්නේ මංකොල්ලා කෑම. කවුද මේවට වගකියන්නේ. මාර්ග සංවර්ධන අමාත්‍යවරයා හැටියට ජනාධිපතිවරයා රටට කියන්න ඕන මිලියන 2 සිට මිලියන 16 දක්වා වැඩි වුනේ කොහොමද කියලා.''
ගාල්ලෙදි සෙන්ටිමිටරෙකට ගියෙ 8000 නම් කටුණයකදි එක සෙන්ටිමිටරෙකට 40000 වෙල ,එ කට්ටිය කියනව වගෙ ඇත්ත තමයි පාරවල් හදනකොටනම් buමිය අනුව ගාන වෙනස් වෙනවලු එත් හෙතුව එකමයි කියල තමුන් විස්වාස කරනවද ? සමකාලිනව කෙන්යාවෙ හදපු නයිරොබි ටික හයිවෙ එක ගැන තොරතුරු ටිකක් මට නිකමටවගෙ අහන්න ලැබුන පහුගිය කාලෙ එ පාර කිලොමිටර් 50 ක මන්තිරු 8 ක පාරක් ගිහින් තියන වියදම ඩොලර් මිලියන් 360යි අපෙ කටුනායක පාර මන්තිරු 4 ක (සමහර තැනක 6 ක් ) කිලොමිටර් 25 ක පාරක් ගිහින් තියන වියදම ඩොලර් මිලියන් 300 ක්
මුගෙ අම්මගෙ ගෙදරින් ගෙනාපු සල්ලි වලින් හැදුවද මෙව තිලින කරා කියන්න ? වැඩි පොලියට නය අරන් , එ ගන්න නය වලින් 60% වත් පවුද්ගලිකව ගසා කන ගමන් රට ණය උගුලක හිර කරෙ මෙ පකයාය ...
පාර බලාගෙන සන්වර්දනෙ කියනා උන් ඉස්කොලෙකට ගිය එවුන්දැයි මට නොතෙරෙ