How long do you want to Live ? [POLL]

How long do you want to Live ?

  • 30

    Votes: 4 3.8%
  • 40

    Votes: 4 3.8%
  • 50

    Votes: 7 6.7%
  • 60

    Votes: 25 23.8%
  • 70

    Votes: 27 25.7%
  • 80

    Votes: 24 22.9%
  • 90

    Votes: 2 1.9%
  • 100

    Votes: 2 1.9%
  • 120

    Votes: 10 9.5%

  • Total voters
    105
  • Poll closed .

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    උඹේ ආසාවට 50ක්ම ඉඳලා බලපන්කෝ...

    lol will see :)

    120ta wada unath jeewath wenna mama nam godak kamathi eth naaki wenne nattam :( ai bn api limited wela tiyenne? mata welawakata hithenawa mona de kalath mona de gattath anthiamta api marena ekane wenne kyla :'(

    :baffled:


    :)

    I want to live more than one trillion years.
    I can't die man.
    I don't wants to fucking die.
    I'm so afraid of pain and death. Fuck the death.

    hee childish coward ;) anyway thx for the comment saho :D..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    තවත් ඡන්ද 14 ක් 100 ය පිරෙන්න අවශ්‍ය කර තිබේ,100ක් තමා බලාපොරොත්තු වෙන්නෙ...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    14ilwev.jpg
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    60ක් හිටියම ඇති කියල දැන් හිතන උන්ට 60 පිරුනම ආයෙ මේ ප්‍රශ්නෙ ඇහුවොත්.:sorry:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    60ක් හිටියම ඇති කියල දැන් හිතන උන්ට 60 පිරුනම ආයෙ මේ ප්‍රශ්නෙ ඇහුවොත්.:sorry:

    ඔව් එතකොට අනිවාරයෙන් මෙක වෙනස් වෙනවා,මේ දත්ත ඔන කරන කෙනා බලන්නෙ දැනට තරුණයෝ මොන තරම් ආයුෂ අපේක්ෂා කරනවද කියල සහෝ :)

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ඔව් එතකොට අනිවාරයෙන් මෙක වෙනස් වෙනවා,මේ දත්ත ඔන කරන කෙනා බලන්නෙ දැනට තරුණයෝ මොන තරම් ආයුෂ අපේක්ෂා කරනවද කියල සහෝ :)
    එල එල. එහෙනම් ඔන්න මෙතන තියන උපරිමය 120ට මම වෝට් කලා.:dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම කියන්න අමාරුයි බන්
    අපි ගෙනාපු ආයුෂ මත තමයි සියල්ල තීරණය වෙන්නෙ
    අද හෙට ද දන්නෙ නැහැ
    විශ්වාසයක් තියෙන්න බැරි දෙයක් තමා මිනිස් ජීවිතය කියන්නෙ
    කවුරුත් වගේ මමත් කැමති 70 වෙනකම් වත් ඉන්න
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    එහෙම කියන්න අමාරුයි බන්
    අපි ගෙනාපු ආයුෂ මත තමයි සියල්ල තීරණය වෙන්නෙ
    අද හෙට ද දන්නෙ නැහැ
    විශ්වාසයක් තියෙන්න බැරි දෙයක් තමා මිනිස් ජීවිතය කියන්නෙ
    කවුරුත් වගේ මමත් කැමති 70 වෙනකම් වත් ඉන්න

    එක ඇත්ත හෙට වලකජ්ජ ගහයි ද කියන්න බැ,මෙක උවමනා කෙනාට ඔනේ තරුණ කොටස් කොතරම් ආයුෂ අපේක්ෂා කරනවාද කියල බලන්න සහෝ....