෴.:EK පික්චර් පිස්සෝ:.෴

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    විලි ලැජ්ජාවේ බෑ...:baffled:
    මේක ඇත්තම එකක්ද බන්..නැත්නම් එඩිට් කරලද?:oo:
    එල එල...
    මට ඩීවීඩී වලින් බලන්න හිතෙන්නේ නෑ බන් එච්චර කොලිටි නෑනේ:no:..අනික සබ් දාලත් නෑ හරියට..:no:
    :rolleyes:
    යුරේනි අක්ක තමයි දාල තියෙන්නෙ ඔන්න බලපන්
    වෙරිෆයි කරපු පේජ් එකක දාන දේවල් වලට ලීගල් වැලිවු එකක් තියෙනවා :)

    දෙමළ නම් සබ් දාල බලන්නෙ නැහැ මචං හින්දි තමයි සබ් දාල බලන්නෙ
    බාන්න අමාරු නිසා බලනවා ටීවී එකේ බලන්න පුළුවන් සවුන්ඩ්ස් දාලා
    වටෙන්ම ගහ ගන්නව වගේ එතකොට හා හා

    නංගිල කෙල්ලන්ටත් තියෙනවනෙ ඒකයි දැනගන්න ඇහුවේ :sorry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    :)

    යුරේනි අක්ක තමයි දාල තියෙන්නෙ ඔන්න බලපන්
    වෙරිෆයි කරපු පේජ් එකක දාන දේවල් වලට ලීගල් වැලිවු එකක් තියෙනවා :)

    දෙමළ නම් සබ් දාල බලන්නෙ නැහැ මචං හින්දි තමයි සබ් දාල බලන්නෙ
    බාන්න අමාරු නිසා බලනවා ටීවී එකේ බලන්න පුළුවන් සවුන්ඩ්ස් දාලා
    වටෙන්ම ගහ ගන්නව වගේ එතකොට හා හා

    නංගිල කෙල්ලන්ටත් තියෙනවනෙ ඒකයි දැනගන්න ඇහුවේ :sorry:

    :shocked:
    පජාතියි නේ බන්...:baffled:
    එක්කො වෙන ඇදුමක් අදින්න ඕනේ...මේ වගේ බඩ එහෙම තියෙනව නම්....
    වස නෝන්ඩිය..:dull:

    ඇයි බන් කෙල්ලන්ගෙ නංගි
    අනිත් එක බාල සහොදරීටත් නංගි කියනවනෙ

    :rofl:උබ කිව්වමනේ ඒක මතක් උනේ..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,984
    18,651
    113
    34
    Hell
    ඩෞන්ලෝඩ් කරපුවගෙන් තව මේ 2014 ‍ෆිල්ම් ටික බලන්න තියෙනව. දැන් එක එක බලන් යනව. :baffled:

    තව ඩෞන්ලෝඩ් කරපුවගෙන් මේ 2013 ‍ෆිල්ම් ටික බලන්නත් තියෙනව.:baffled::baffled::baffled:


    Code:
    [B]
    A Haunted House (2013)
    After Earth (2013)[/B]
    After the Dark (2013)
    [B]American Hustle (2013)[/B]
    Broken City (2013)
    [B]Captain Phillips (2013)[/B]
    Crush (2013)
    [B]Empire State (2013)
    Enemy (2013)[/B]
    Everywhen (2013)
    [B]Gangster Squad (2013)
    Get Lucky (2013)
    Gravity (2013)
    Hansel and Gretel Witch Hunters (2013)[/B]
    Hell Baby (2013)
    [B]Her (2013)
    Lone Survivor (2013) 
    Machete Kills (2013)[/B]
    Mama (2013)
    Man of Tai Chi (2013)
    [B]Metro (2013) [/B]
    Movie 43 (2013)
    Nebraska (2013)
    Officer Down (2013)
    [B]Pain & Gain (2013)
    Paranoia (2013)
    Riddle (2013) [/B]
    Saving Mr. Banks (2013)
    [B]Scary MoVie (2013)[/B]
    Side Effects (2013)
    [B]Snitch (2013)[/B]
    Special ID (2013) HDRip
    The Adventurer The Curse of the Midas Box (2013)
    The Art of the Steal (2013)
    [B]The Call (2013)[/B]
    The Cloth (2013)
    The Devils In The Details (2013)
    The Grand Seduction (2013)
    The Haunting in Connecticut 2 Ghosts of Georgia (2013)
    [B]The Hunger Games Catching Fire (2013)[/B]
    The Last Exorcism Part II (2013)
    The Necessary Death of Charlie Countryman (2013)
    The Numbers Station (2013)
    The Physician (2013)
    The Pirate Bay Away From Keyboard (2013)
    [B]The Secret Life of Walter Mitty (2013)
    The Wolf of Wall Street (2013)[/B]
    Unbeatable (2013) 
    [B]Warm Bodies (2013)[/B]
    Welcome To The Jungle 2013
    Welcome To The Punch (2013)

    24k blala tiyenawa set eken
    Gravity (2013)
    Lone Survivor (2013)
    The Wolf of Wall Street (2013)
    Warm Bodies (2013):) ඔය ටික නම් සුපිරි :cool:
     
    Last edited:
    Non Stop (2014)

    Loved this :yes: . Never a dull moment. My 1st airplane movie was "Passenger 57 (1992)" and I've seen a few more since then. I've got to say that this just became one of my favourite airplane movies. :D

    7nonstop00_450.jpg






    Story

    "Bill Marks, a former cop dealing with his daughter's death by drinking, is now a federal air marshal. While on a flight from New York to London, Marks gets a text telling him that unless 150 million dollars is transferred to an offshore account, someone will die every 20 minutes. Can he find the terrorist in time and save everyone?"........IMDB



    Sira . balala thiyenwa Liam Neeson innwanm ithin ahnna deyak ye:cool: pora nm patta buwek thama ..
    Liam Neeson ,Kevin Spacey ,Christian Bale , Hugh Jackman,Leonardo Decaprio,Tom Hanks ,Robert De Niro ,Al Pacino,Matthew McConaughey :cool::cool::cool: pattama set ekak
    Marlon Brando :cool::cool: sira ...
     
    ඩෞන්ලෝඩ් කරපුවගෙන් තව මේ 2014 ‍ෆිල්ම් ටික බලන්න තියෙනව. දැන් එක එක බලන් යනව. :baffled:

    Code:
    13 Sins (2014) 
    7500 (2014)
    Almost Married (2014)
    Autómata (2014)
    Behaving Badly (2014)
    Drive Hard [2014] 
    Frank (2014)
    Hercules Reborn (2014)
    Into the Storm (2014)
    Moms' Night Out (2014)
    Plastic (2014)
    Pompeii (2014)
    Predestination (2014) 
    Saints and Soldiers The Void (2014) 
    The Appearing (2014)
    The Giver (2014) 
    The Grand Budapest Hotel (2014)
    The Monuments Men (2014)
    The November Man (2014) 
    The Quiet Ones (2014)
    Winter's Tale (2014)
    තව ඩෞන්ලෝඩ් කරපුවගෙන් මේ 2013 ‍ෆිල්ම් ටික බලන්නත් තියෙනව.:baffled::baffled::baffled:


    Code:
    30 Nights of Paranormal Activity With The Devil Inside The Girl With The Dragon Tattoo (2013)
    A Haunted House (2013)
    After Earth (2013)
    After the Dark (2013)
    American Hustle (2013)
    Broken City (2013)
    Captain Phillips (2013)
    Crush (2013)
    Empire State (2013)
    Enemy (2013)
    Everywhen (2013)
    Gangster Squad (2013)
    Get Lucky (2013)
    Gravity (2013)
    Hansel and Gretel Witch Hunters (2013)
    Hell Baby (2013)
    Her (2013)
    Lone Survivor (2013) 
    Machete Kills (2013)
    Mama (2013)
    Man of Tai Chi (2013)
    Metro (2013) 
    Movie 43 (2013)
    Nebraska (2013)
    Officer Down (2013)
    Pain & Gain (2013)
    Paranoia (2013)
    Riddle (2013) 
    Saving Mr. Banks (2013)
    Scary MoVie (2013)
    Side Effects (2013)
    Snitch (2013)
    Special ID (2013) HDRip
    The Adventurer The Curse of the Midas Box (2013)
    The Art of the Steal (2013)
    The Call (2013)
    The Cloth (2013)
    The Devils In The Details (2013)
    The Grand Seduction (2013)
    The Haunting in Connecticut 2 Ghosts of Georgia (2013)
    The Hunger Games Catching Fire (2013)
    The Last Exorcism Part II (2013)
    The Necessary Death of Charlie Countryman (2013)
    The Numbers Station (2013)
    The Physician (2013)
    The Pirate Bay Away From Keyboard (2013)
    The Secret Life of Walter Mitty (2013)
    The Wolf of Wall Street (2013)
    Unbeatable (2013) 
    Warm Bodies (2013)
    Welcome To The Jungle 2013
    Welcome To The Punch (2013)

    me set eke godak ewa balal thiyenwa :cool: trailer eka balal thama balnna ho banna ptnganne . sahena prashna walata muna denwa mokda :( mnge film taste eka wenas nisa anith ayagen :no: ithin ekko trailer eka nettnm kathawa poddak kiywala balala thama down kranne :cool:

    me films tikath hoyagen balnna puluwannm .:cool::) patta films mewa nm.:):)

    Unforgiven (1992)
    No Country For Old Men(2007)
    Million Dollar Baby(2004)
    A Fistful of Dollars(1964)-----------------/
    For a Few Dollars More (1965) -----------/(The three great westerns):rofl:
    The Good, the Bad and the Ugly (1966)-------/
    Goodfellas (1990)
    12 Angry Men (1957)
    One Flew Over the Cuckoo's Nest (1975)
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    මේ ටික අනිවා බලපන්..
    11.gif

    After Earth (2013)
    Gangster Squad (2013)
    Pain & Gain (2013)
    Paranoia (2013)
    Special ID (2013) HDRip
    The Haunting in Connecticut 2 Ghosts of Georgia (2013)
    The Hunger Games Catching Fire (2013)
    The Wolf of Wall Street (2013)
    7.gif

    11.gif

    ela ela 2014 tika iwara karala oya tika balanna patan ganna one
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    SUICIDE SQUAD CAST CONFIRMED, LETO IS JOKER, SMITH DEADSHOT

    SuicideSquad_cast.jpg

    The cast of Warner Bros. and David Ayer’s adaptation of DC Comics’ Suicide Squad has been revealed. The star-studded roster will include:

    Jared Leto as The Joker
    Will Smith as Deadshot
    Tom Hardy as Rick Flag
    Margot Robbie as Harley Quinn
    Jai Courtney as Boomerang
    Cara Delevingne as Enchantress​

    http://www.ign.com/articles/2014/12/02/suicide-squad-cast-confirmed-leto-is-joker-smith-deadshot

    Suicide Squad හොඳද බන්? මම ඕකෙ කොමික්ස් කියවල නෑ.
     

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    ඉන්නවා ඉන්නවා මචන්....:yes:
    මේ Henryගෙන් හෙන කරදරේ..බේරෙන්න බෑ..මස්සිනා කිය කිය පස්සෙන් එනවා:frown:...මම දැඩිව මගේ ස්තාවරය කියලා තියෙන්නේ Henryට...:growl:
    පොලොන්නරුව ගල්විහාරේ දිහා ඉන්න රිලවෙකුට නන්ගිව බන්දලා දුන්නත් උබට නම් දෙන්නේ නෑ කියලා..:cool:

    ඔව් බන් මුන්ට පිස්සු උඹ ඕව ගනන් ගන්න එපා බන්. ඒක නෙමෙයි මචන් උඹ සනීපෙන් ඉන්නව නේද? මං දවසක එන්නන්කො උඹව බලල යන්න :)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Never thought I'd hear this from a man :rolleyes:

    :lol::lol::lol:

    :lol::lol::lol:
    නෑ නෑ එහෙම එකක් නෙවෙයි අදහස් කලේ....
    බොඩිබිල්ඩින් කරනවා නම් ඒක හරියට කරන්න ඕනේ...බලපන් මුන්ගෙ ඇගවල්....අජේගේ ඇගේ මොකක්ද අවුලක් තියෙනවා..:baffled:
    17kris-john3.jpg

    400335_10152219328300424_1485337174_n.jpg

    All_About_Fabulous_Actor_Salman_Khan1-258x300.jpg