INTERPOL

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
10445463_763324083705527_687430976006194937_n.jpg



ඉන්ටපෝල් ඇතුලු ලොවම සොයන ප්‍රභාකරන්ගේ
පසුව එල්ටීටීඊ සංවිධානයේ නව නායකයා වන K.P ව සගවාගෙන ඔහු සතු අහිංසක මිනිසුන් මරා ඒ රුධිරයෙන් සොයාගත් අසීමිත ධනස්කන්ධයට ගිජුව ඔහුව සිය ඔඩොක්කුවේ තබාගෙන සිටින්නේ වෙනින් කවුරුඒ නොව මහින්ද රාජපක්ෂයි


ඉන්ටපෝල් සොයන බවට ලින්ක් එක
http://www.interpol.int/notice/search/wanted/1998-4743


LTTE නව නායක බවට ලින්ක් එක
https://www.google.lk/?gws_rd=ssl#q=ltte+current+leader




Source FB
 
  • Like
Reactions: PMUB

ano007

Active member
  • Oct 20, 2014
    421
    48
    28
    පිස්සුද මහින්ද යුද්දේ දින්නා.. මෛත්‍රීපාල කොටියා සෝපිත හාමුදුරුවෝ , රතන හාමුදුරුවෝ කොටියො, රනිල් සජිත් කොටියෝ, සරත් ෆොන්සේකා කොටියා, පාටලි, ගම්මන්පිල කොටි..

    එතකොට අරන්තලාවේ හාමුදුරුවරු මැරුව කරුණා අම්මාන් , පිල්ලයාන් ජාතික වීරයෝ, එතකොට කේ.පී, ජෝර්ජ් මාස්ටර්ලා ජාතික වීරයෝ. ඒක තමයි ජාතික සමගිය, ගලබෝඩේ ඥාණසාර, අතේ පච්ච කොටන් නාමල් එක්ක අතට අත පටලවන් යන එල්ලාවල බුද්හ ශාසනේ වෙනුවෙන් කැපවෙච්ච කුඩාපොල හාමුදුරුවන්ගේ පුනර්භවය. ඔහොම කියන්න එපා වස් වදියි.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දන්නැති හින්ද අහන්නේ interpole එක මූ මෙහෙ කියල දැනගෙනත් අල්ලන්න බැද මෙහෙ law එක හින්ද??????
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දන්නැති හින්ද අහන්නේ interpole එක මූ මෙහෙ කියල දැනගෙනත් අල්ලන්න බැද මෙහෙ law එක හින්ද??????

    INTERPOL does not issue arrest warrants. A member country may request the INTERPOL General Secretariat to issue a Red Notice (an international alert for a wanted person) on the basis of a valid national arrest warrant.
    If INTERPOL is asked to issue a Red Notice in response to an arrest warrant, the information will be sent out to all our 190 member countries, unless otherwise indicated.
    Member countries have the option of having an abridged version of the Red Notice posted on INTERPOL’s website. If no Red Notice is published, this is either because one has not been requested or issued for that person, or the requesting country has asked that it be restricted to law enforcement use only.
    Requests for information about an investigation or fugitive should be directed to the country concerned.


    මෙහෙ පොලිසියට උනත් arrest කරන්න පුලුවන් බන්, කොච්චර ගේම් දීපු එකෙක්ද ඔකා
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0