Scurvy ගැන නොදත් කරුණක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Scurvy ගැන නොදත් කරුණක්

    හැමෝටම පොර ටෝක් දෙන වලතර හෙවත් scurvy තමන්ට උදව්වක් ඕනේ වූ විට ඉල්ලීම සඳහා වෙනත් Elakiri account එකක් පාවිච්චි කරන බව ඔබ දන්නවාද?

    :D:D:D:D:D:D


    (මේක වැඩකට නැති thread එකක් තමයි. Just for fun)
     
    • Like
    Reactions: chathu4742

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇති ඇති බං.. වලතරයා Scurvy එකෙන් ගොන් ආතල් ගන්නවා.. වෙන එකකින් ඇවිත් හොඳට හැසිරෙනවා ඇති.. උඹ ඔය ශාක්ෂි ඇතිවද කියන්නෙ..? :rofl:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඇති ඇති බං.. වලතරයා Scurvy එකෙන් ගොන් ආතල් ගන්නවා.. වෙන එකකින් ඇවිත් හොඳට හැසිරෙනවා ඇති.. උඹ ඔය ශාක්ෂි ඇතිවද කියන්නෙ..? :rofl:


    උඹ විතරයි මෙතන හඳ දැක්කේ...
     
    CRAZYBUDDY = JESONRULEZ
    :yes::yes::yes:

    ඇති ඇති බං.. වලතරයා Scurvy එකෙන් ගොන් ආතල් ගන්නවා.. වෙන එකකින් ඇවිත් හොඳට හැසිරෙනවා ඇති.. උඹ ඔය ශාක්ෂි ඇතිවද කියන්නෙ..? :rofl:

    :eek::eek::eek::eek:
    :eek::eek::eek::eek:
    :eek::eek::eek::eek:
    :eek::eek::eek::eek:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,724
    3,327
    113
    images
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ විතරයි මෙතන හඳ දැක්කේ...
    :lol:

    ස්කෘවි හිත හොඳ මනුස්සයා මොනවා උනත් :rolleyes::yes::D
    අම්මා මතක් කරකර හැමෝටම බනින්නෙ නැත්තං තවත් හොඳයි සහෝ..
    අනික මිනිහා සෑහෙන ටැලන්ටඩ් පොරක්..
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    :lol:


    අම්මා මතක් කරකර හැමෝටම බනින්නෙ නැත්තං තවත් හොඳයි සහෝ..
    අනික මිනිහා සෑහෙන ටැලන්ටඩ් පොරක්..

    okkoma hodai mini marana eka thama katha wede
    minihata chande denna puluwanda ban
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,699
    113
    Mahanuwara
    :lol:


    අම්මා මතක් කරකර හැමෝටම බනින්නෙ නැත්තං තවත් හොඳයි සහෝ..
    අනික මිනිහා සෑහෙන ටැලන්ටඩ් පොරක්..

    ඔව් ස්කෘවි ඉගනගත්තු මනුස්සයෙක්,මොඩයෙක් නෙමෙයි,අම්මා මතක් කරන එක විතරයි අවුල ඉතින්,මානසික ගැටලු වලට ලක් වෙලා හෙම්බත් උනු මනුස්සයෙක්,එළකිරි එක විතරයි මනුස්සයාට සැනසිමකට කියලා තියෙන්නෙ......
    හොඳ මානසික සෞඛ්‍යක් නැති කෙනෙක්,මේ තත්වය වෛද්‍යවරයෙකුට පමණක් සුව කරන්න බැ :no:.... මේ තත්වය තෙරුම් අරන් එළකිරි ඉන්න අය වැඩ කරන්න ඔනේ,නැතුව එ මනුස්සයා දාන එවා බයිට් එකට ගන්න එක හරි නැ...
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/