ඊයේ හවස වැඩ ඉවර වෙලා අපි ඔෆිස් එකේ එළියේ ෂවර් වල නෑවා.... මම ශෝටක් ඇඳන් නෑවේ... නාල ඉවර වෙලා මම ටවල් එක ඇඳගෙන ෂෝට හේදුව.... එක පාරටම එකෙක් මගේ ෂෝට උදුරන් දුවද්දී අනිත් එකා මගේ ටවල් එක කඩන් දිවුවනේ....
මම අත් දෙකෙන් වහගෙන බලන ඉඳල අරුගේ පස්සේ දිවුව හෙලුවෙන්ම.... කොහොම හරි ටවල් එක ගත්තා.... එනකොට දැක්කේ ඉස්සරහ ඔෆිස් එකේ නංගිලා හිනා වෙනවා.... අයිත් ඒ පැත්තේ ගිහිං ඉවරයි.... අරූ මාව කෑවා...![]()
![]()
![]()
![]()
![]()
හෆොයියා නව නිංගිරාවයි.











