☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඊයේ හවස වැඩ ඉවර වෙලා අපි ඔෆිස් එකේ එළියේ ෂවර් වල නෑවා.... මම ශෝටක් ඇඳන් නෑවේ... නාල ඉවර වෙලා මම ටවල් එක ඇඳගෙන ෂෝට හේදුව.... එක පාරටම එකෙක් මගේ ෂෝට උදුරන් දුවද්දී අනිත් එකා මගේ ටවල් එක කඩන් දිවුවනේ....
    2.gif
    2.gif
    මම අත් දෙකෙන් වහගෙන බලන ඉඳල අරුගේ පස්සේ දිවුව හෙලුවෙන්ම.... කොහොම හරි ටවල් එක ගත්තා.... එනකොට දැක්කේ ඉස්සරහ ඔෆිස් එකේ නංගිලා හිනා වෙනවා.... අයිත් ඒ පැත්තේ ගිහිං ඉවරයි.... අරූ මාව කෑවා...
    2.gif
    2.gif
    2.gif
    2.gif

    හෆොයියා නව නිංගිරාවයි. :lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඊයේ හවස වැඩ ඉවර වෙලා අපි ඔෆිස් එකේ එළියේ ෂවර් වල නෑවා.... මම ශෝටක් ඇඳන් නෑවේ... නාල ඉවර වෙලා මම ටවල් එක ඇඳගෙන ෂෝට හේදුව.... එක පාරටම එකෙක් මගේ ෂෝට උදුරන් දුවද්දී අනිත් එකා මගේ ටවල් එක කඩන් දිවුවනේ....
    2.gif
    2.gif
    මම අත් දෙකෙන් වහගෙන බලන ඉඳල අරුගේ පස්සේ දිවුව හෙලුවෙන්ම.... කොහොම හරි ටවල් එක ගත්තා.... එනකොට දැක්කේ ඉස්සරහ ඔෆිස් එකේ නංගිලා හිනා වෙනවා.... අයිත් ඒ පැත්තේ ගිහිං ඉවරයි.... අරූ මාව කෑවා...
    2.gif
    2.gif
    2.gif
    2.gif

    ඉන්න හම්බෙන්නේ නෑ... :rofl::rofl: විලි ලැජ්ජාවේ සන්තොසේ බෑ...
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඊයේ හවස වැඩ ඉවර වෙලා අපි ඔෆිස් එකේ එළියේ ෂවර් වල නෑවා.... මම ශෝටක් ඇඳන් නෑවේ... නාල ඉවර වෙලා මම ටවල් එක ඇඳගෙන ෂෝට හේදුව.... එක පාරටම එකෙක් මගේ ෂෝට උදුරන් දුවද්දී අනිත් එකා මගේ ටවල් එක කඩන් දිවුවනේ....
    2.gif
    2.gif
    මම අත් දෙකෙන් වහගෙන බලන ඉඳල අරුගේ පස්සේ දිවුව හෙලුවෙන්ම.... කොහොම හරි ටවල් එක ගත්තා.... එනකොට දැක්කේ ඉස්සරහ ඔෆිස් එකේ නංගිලා හිනා වෙනවා.... අයිත් ඒ පැත්තේ ගිහිං ඉවරයි.... අරූ මාව කෑවා...
    2.gif
    2.gif
    2.gif
    2.gif
    :baffled::baffled::baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl:
    කාටහරි සෑහෙන්න රිදිලා තියෙනවා..

    එලකිරියේ දැං පිස්සෝ වැහැ වැහැල බං. මම නම් දැන් වැඩිය ත්‍රෙඩ් වල පෝස්ට් දාන්න යන්නෙත් නෑ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :rofl:
    කාටහරි සෑහෙන්න රිදිලා තියෙනවා..

    එකනේ..පව් වැඩේ..ලගදි කාටවත් ලව් නැහැ කියලා නම් කිවුවේ නැහැ.....:oo::oo:

    ඔයත් කුණුහරුප ත්‍රෙඩ් වලටනේ ඔලුව දාන්නේ :baffled:

    හොදම ඒවා වැටුනේ ඉතින් අපේ බඩී සුදා ගෙන් නෙහ්..එතකම් නිකන් ත්‍රෙඩ් එකක් ඒක... ත්‍රෙඩ් ඔෆ් ටොපික් යවන්න නම් බඩී දෙවියා:D:D:love:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එලකිරියේ දැං පිස්සෝ වැහැ වැහැල බං. මම නම් දැන් වැඩිය ත්‍රෙඩ් වල පෝස්ට් දාන්න යන්නෙත් නෑ

    මමත් ඇත්තමයි යන්නේ නැහැ..වැඩිමනක් ඉන්නේ මේකෙයි MC එකෙයි විතරයි........;););)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    එකනේ..පව් වැඩේ..ලගදි කාටවත් ලව් නැහැ කියලා නම් කිවුවේ නැහැ.....:oo::oo:

    හොදම ඒවා වැටුනේ ඉතින් අපේ බඩී සුදා ගෙන් නෙහ්..එතකම් නිකන් ත්‍රෙඩ් එකක් ඒක... ත්‍රෙඩ් ඔෆ් ටොපික් යවන්න නම් බඩී දෙවියා:D:D:love:

    :lol::lol: ඒක නම් ඇත්ත. බඩියව කන්න කේන්ති එකෙක් මේකේ ෆේක් වලින් ගැවසෙනවා ඇති :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එලකිරියේ දැං පිස්සෝ වැහැ වැහැල බං. මම නම් දැන් වැඩිය ත්‍රෙඩ් වල පෝස්ට් දාන්න යන්නෙත් නෑ
    ඔය මේකෙ ඉන්න පරණම එවුන් බං අලුත් ඒවා හදන් එන්නෙ.. :yes:

    එකනේ..පව් වැඩේ..ලගදි කාටවත් ලව් නැහැ කියලා නම් කිවුවේ නැහැ.....:oo::oo:
    ගණන් ගන්නෙපා.. ඕකුන්ට මොකුත් කියලා වැඩක් නෑ..
    ඒපාර තව තවත් ගොන් ආතල් ගන්නවා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol: ඒක නම් ඇත්ත. බඩියව කන්න කේන්ති එකෙක් මේකේ ෆේක් වලින් ගැවසෙනවා ඇති :lol:
    :lol::lol:
    ඊයෙ කුක්කු පැටියා දාපු ත්‍රේඩ් එකකුත් අනුභව කලා යකෝ.. හැබැයි උගේ ත්‍රේඩ් එක නැගලා ගියා මං නිසා..:rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් ඇත්තමයි යන්නේ නැහැ..වැඩිමනක් ඉන්නේ මේකෙයි MC එකෙයි විතරයි........;););)

    :yes: :yes: අලුත් වෙනස්කම් වලින් පස්සෙ වත් කිරියේ මේ චාටර් ගතිය නැති වුනොත් හොදයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :lol::lol:
    ඊයෙ කුක්කු පැටියා දාපු ත්‍රේඩ් එකකුත් අනුභව කලා යකෝ.. හැබැයි උගේ ත්‍රේඩ් එක නැගලා ගියා මං නිසා..:rofl:

    :lol::lol:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    :lol::lol: ඒක නම් ඇත්ත. බඩියව කන්න කේන්ති එකෙක් මේකේ ෆේක් වලින් ගැවසෙනවා ඇති :lol:

    ඔව් ඔව් රිදිලා හිටියේ කාටදෝ පහු ගිය ටිකේ සැහෙන්ට....:oo::oo::oo:
    ඔය මේකෙ ඉන්න පරණම එවුන් බං අලුත් ඒවා හදන් එන්නෙ.. :yes:

    ඒක නම් ඇත්ත.....:shocked::shocked:
    ගණන් ගන්නෙපා.. ඕකුන්ට මොකුත් කියලා වැඩක් නෑ..
    ඒපාර තව තවත් ගොන් ආතල් ගන්නවා..
    :yes::yes::yes::yes:
    :yes: :yes: අලුත් වෙනස්කම් වලින් පස්සෙ වත් කිරියේ මේ චාටර් ගතිය නැති වුනොත් හොදයි.

    අනේ අපේ gt ගේ අලුත් සයිට්..ඕවා එනකම් සුවර් නැහැ:sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ දැක්කද..? :rofl: ස්ටෙප් බයි ස්ටෙප්..:sorry:
    ආයෙම අද රෑට තමා ආතල් ගන්න වෙන්නෙ..
    තව පොඩ්ඩකින් මං හෙන අහිංසක චරිතයක් ඇක්ට් කරන්නෙ..
    :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක නම් ඇත්ත.....:shocked::shocked:
    ඔව්වා අල්ලගන්න පුළුවන් ටයිප් කරන විදියෙන් සුටුස් ගාලා.. වැඩේට හොඳම බුවා තමා ගයියා.. එක පෝස්ට් එකක් ඇති ඌට ඩයල් එක කවුද කියන්න..:rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    උඹ දැක්කද..? :rofl: ස්ටෙප් බයි ස්ටෙප්..:sorry:
    ආයෙම අද රෑට තමා ආතල් ගන්න වෙන්නෙ..
    තව පොඩ්ඩකින් මං හෙන අහිංසක චරිතයක් ඇක්ට් කරන්නෙ..
    :rofl:

    ඔයා කොහෙන්ද මල්ලි ඕවා උස්සන්නේ....:oo::oo:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔව්වා අල්ලගන්න පුළුවන් ටයිප් කරන විදියෙන් සුටුස් ගාලා.. වැඩේට හොඳම බුවා තමා ගයියා.. එක පෝස්ට් එකක් ඇති ඌට ඩයල් එක කවුද කියන්න..:rofl:

    එහෙමද???ඇඩෙනවා ඇති නෙහ් කවුද කියලා කියද්දී ගයියා....අයියෝ:rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.