අතුරලියේ රතන හිමිගේ ප්‍රබල හෙළිදරව්ව

thushana

Well-known member
  • Jun 19, 2010
    10,599
    6,345
    113
    මේ වැඩ සටහනම යන දවසේ රූපවාහිනියේ යනවා බන්ඳු සමග පොලිටික්ස් කියලා බන්දුවයි දයාසිරියි ගේ ගොන් ආතල් එකක් ගියා අපේ මිනිස්සුත් උන්ගේ ගොන් ආතල් බලන් ඇති.ඕකට කියන්නේ ජනවින්ඥාණය මොට්ට කරනවා කියලා.
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    10371902_10203118672065235_973018108549063543_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මේ කතාව නම් හැමෝම අහන්න ඕන එකක්.ලොකු අර්ථයක් තියෙනවා. බොදුබලසේනාව වගේ තේරුමක් නැති කුණු හරුප නෙමෙයි මේකේ තියෙන්නේ.

    :yes::yes: එකෙන්ම..... ඊයේ බොදු බලේ රැස්වීමට බල්ලෙක්වත් නෑ...... 1ට පටන් ගන්නවා කිව්වේ..... 1.30ටත් ස්ටේජ් එක හදනවා...... :P
     

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28

    අනුර කුමාර මේ ලඟදි පාර්ලිමේන්තුවේ කරපු කතාවක් අද ෆෙස්බුකියෙ දාල තිබුන. සිරස නිවුස් වලට පෙන්නපු එකක්. මෙයාගෙ තාත්තට නයිජීරියාවේ තානාපතිකමක් දීලලු. ආ හම්බුනා

    https://www.facebook.com/video.php?v=330160663805054

    2.20 ඉඳන් බලපන්කො..