කටඋත්තර නෑ:shocked:
thushana Well-known member Jun 19, 2010 10,599 6,345 113 Dec 6, 2014 #25 මේ වැඩ සටහනම යන දවසේ රූපවාහිනියේ යනවා බන්ඳු සමග පොලිටික්ස් කියලා බන්දුවයි දයාසිරියි ගේ ගොන් ආතල් එකක් ගියා අපේ මිනිස්සුත් උන්ගේ ගොන් ආතල් බලන් ඇති.ඕකට කියන්නේ ජනවින්ඥාණය මොට්ට කරනවා කියලා.
මේ වැඩ සටහනම යන දවසේ රූපවාහිනියේ යනවා බන්ඳු සමග පොලිටික්ස් කියලා බන්දුවයි දයාසිරියි ගේ ගොන් ආතල් එකක් ගියා අපේ මිනිස්සුත් උන්ගේ ගොන් ආතල් බලන් ඇති.ඕකට කියන්නේ ජනවින්ඥාණය මොට්ට කරනවා කියලා.
Lakshan-Seram Well-known member May 31, 2011 24,753 12,689 113 127.0.0.1:8080/Kandy Dec 6, 2014 #26 Maxxa..
Robin*Hood Well-known member Oct 10, 2013 3,213 527 113 Sherwood Forest in Nottinghamshire Dec 6, 2014 #28 dimuthmike said: Click to expand... අඬන්න ඉන්න ආන්ඩුවේ බබාලගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා
isuru_feat Well-known member Apr 25, 2014 4,678 548 113 www.xiaomilanka.blogspot.com Dec 6, 2014 #29 Niyamai .mama oka eda baluwa .tfs mcn
DJvodka Well-known member Mar 31, 2009 3,375 292 83 A land like no other Dec 6, 2014 #31 Good speech indeed
urajdrlk Well-known member Jul 6, 2006 102,096 3,543 113 Inside Your Laptop ;) Dec 6, 2014 #32 sylar** said: මේ කතාව නම් හැමෝම අහන්න ඕන එකක්.ලොකු අර්ථයක් තියෙනවා. බොදුබලසේනාව වගේ තේරුමක් නැති කුණු හරුප නෙමෙයි මේකේ තියෙන්නේ. Click to expand... එකෙන්ම..... ඊයේ බොදු බලේ රැස්වීමට බල්ලෙක්වත් නෑ...... 1ට පටන් ගන්නවා කිව්වේ..... 1.30ටත් ස්ටේජ් එක හදනවා......
sylar** said: මේ කතාව නම් හැමෝම අහන්න ඕන එකක්.ලොකු අර්ථයක් තියෙනවා. බොදුබලසේනාව වගේ තේරුමක් නැති කුණු හරුප නෙමෙයි මේකේ තියෙන්නේ. Click to expand... එකෙන්ම..... ඊයේ බොදු බලේ රැස්වීමට බල්ලෙක්වත් නෑ...... 1ට පටන් ගන්නවා කිව්වේ..... 1.30ටත් ස්ටේජ් එක හදනවා......
N neonz Member Mar 31, 2008 1,349 55 0 Dec 6, 2014 #38 if you are Buddhist have a look at this video. and think twice before you vote. https://www.facebook.com/video.php?v=10152245036581960&pnref=story
if you are Buddhist have a look at this video. and think twice before you vote. https://www.facebook.com/video.php?v=10152245036581960&pnref=story
RokiRoks Active member Jun 3, 2012 503 28 28 Dec 6, 2014 #39 crazybuddy said: Click to expand... අනුර කුමාර මේ ලඟදි පාර්ලිමේන්තුවේ කරපු කතාවක් අද ෆෙස්බුකියෙ දාල තිබුන. සිරස නිවුස් වලට පෙන්නපු එකක්. මෙයාගෙ තාත්තට නයිජීරියාවේ තානාපතිකමක් දීලලු. ආ හම්බුනා https://www.facebook.com/video.php?v=330160663805054 2.20 ඉඳන් බලපන්කො..
crazybuddy said: Click to expand... අනුර කුමාර මේ ලඟදි පාර්ලිමේන්තුවේ කරපු කතාවක් අද ෆෙස්බුකියෙ දාල තිබුන. සිරස නිවුස් වලට පෙන්නපු එකක්. මෙයාගෙ තාත්තට නයිජීරියාවේ තානාපතිකමක් දීලලු. ආ හම්බුනා https://www.facebook.com/video.php?v=330160663805054 2.20 ඉඳන් බලපන්කො..