☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සයිවර් කඩේකින් කාලා,ජාතියට බණ කියන එක ආතල් බන්..
    ප්ලේන්ටියක්වත් නැතුව හාමතේ ඉන්න උන් උන්ට පේන්නෑ බන්..
    ඉඳිකට්ටක් මෝල් ගහක් කරන මාධය වැඩ සුපිරියි නේද බන්..
    කතිරෙ ගහද්දි වැඳ වැඳ දෙකට නැමිච්ච උන් බෙහෙතකටවත් අද නෑ බන්..
    හීන දැක දැක ඇඟිලි ගැන්නට හීන පේන්නෙ නින්දෙන් බන්..
    ඇස් ඇරල ලෝකය පේද්දි අපිට අපි ගැන ලැජ්ජයි බන්..
    අපිට අපි ගැන ලැජ්ජයි බන්..
    :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    10730912_622905557821701_3498705536945385753_n.jpg
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොකු සීන් එකක් නෑ මේතන උබේ මොළේ පුකේ එකයි එකම සීන් එක
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    ඒ උබ අද කලින්ම නිදියන්න යනවද?
    සුභ රාත්‍රියක් මචෝ....:)
    උබේ ත්‍රෙඩ් එක ඔක්කොම කියෙව්වා...ඒකේ කමෙන්ට් එකක් දාන්න හිත දෙන්නේ නෑ ඒකයි ඒ ත්‍රෙඩ් එකේ දිගටම නොහිටියේ....තරහා වෙන්න එපා මචන්..:(
     
    Status
    Not open for further replies.