☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හොරාට හොර කියන්නේ නැතුව බුරුව කියන්නද? ඒක බුරුවන්ට ලොකු අපහාසයක්!! - See more at: http://offair.nethfm.com/article/9527#sthash.vCGUmp5p.dpufහොරාට හොර කියන්නේ නැතුව බුරුව කියන්නද? ඒක බුරුවන්ට ලොකු අපහාසයක්!! - See more at: http://offair.nethfm.com/article/9527#sthash.vCGUmp5p.dpuf

    හොරාට හොර කියන්නේ නැතුව බුරුව කියන්නද? ඒක බුරුවන්ට ලොකු අපහාසයක්!! - See more at: http://offair.nethfm.com/article/9527#sthash.vCGUmp5p.dpuf

    ඕකනම් කැරිම සීන් එක..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මුස්ලීම් ජනතාවගේ ඉවසීම බයක් හෝ නිවට කමක් ලෙස සලකන්න එපා කියමින් සිංහල බෞද්ධයින්ට තර්ජනය කරපු මුජිබර් රහුමාන් නැමැති මුස්ලීම් අන්තවාදියා මේ කියන දේවල්....
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපිට අපි ගැන ලැජ්ජයි බන්..
    :(
    ගාල්ලෙ අවුරුදු විසි දෙකක කොල්ලෙක් මරලා බං දැන් පොඩ්ඩකට කලින් බෙල්ල කපලා.. ඌයි යාලුවෙකුයි ටවුන් එකට ගිහින් එමින් ගමනෙ ගේම දීලා තියෙන්නෙ.. මරන්න ඇවිත් තියෙන්නෙ බයික් එකේ පිටිපස්සෙ ඉඳන් ආපු එකා.. ඌගෙ අතට කඩු පාර වදිනකොටම පැනලා ඌ.. හැබැයි පොරගෙ අත එල්ලි එල්ලිලු දිව්වෙ.. අනිත් එකා පනින්න හදනකොට බයික් එක ඇඟ උඩට පෙරලිලා.. අරූ අනිත් එකත් එක්ක තියෙන මලට අරූගෙ බෙල්ලට කඩුපාර දීලා.. ඒ මදිවට පිහියකින් මූණ කැලි කෑලි වලට කපලා.. කිරිබත් කපනව වගේ.. මරන්න ගියේ වෙන එකෙක් මැරුණෙ වෙන එකෙක්.. ගෙදර උන් මාලෙන් අඳුනගෙන තියෙන්නෙ.. ඒ තරමට මූණ විරූපී වෙන්න කපලා.. දෙන්නම වලිකාරයො.. බීලා ඉඳලත් තියෙන්නෙ.. මරපු එකා පැනලා.. ඌව හොයනවලු පන දාගෙන මැරිච්ච කොල්ලගෙ පැත්තෙ උන්.. දැන් වෙලා තියෙන වැඩේ අර මැරිච්ච කොල්ලගෙ පැත්තෙ උන් ගිහින් අරූගෙ ගෙවල් ගිණි තියලලු.. ගෙදර ඉන්න අක්කා, නංගි, අම්මා, තාත්තා අරන් වද දෙනවලු.. ඉන්න තැන කියපං කිය කියා.. අර කෙල්ලොන්ගෙ ඇඳුම් ඉරලලු.. පිහි වලින් කපනවලු.. මහ කෘෘර ලෝකයක් බං.. අපි සෙට් එක කන්න කඩේට ගිය වෙලේ සීන් එක කිව්වෙ එතන හිටපු කොල්ලො වගයක්.. එතන කකා හිටපු කොල්ලො සෙට් එකත් ඒ පැත්තෙ.. උන් නම් හෙන අහිංසක පාටයි..උන්ගෙ අම්මලා උන්ව යාලුවෙක්ගෙ ගෙදර යවලා බයට.. උනුත් රෑට කන්න ඇවිත් තිබ්බෙ.. එපා වෙනවා බං.. අපිට කෑමත් එපා උනා.. ආවා එන්න දමාගාහලා..:sorry: මොකක්ද බං මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ..:angry:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපරාදේ යුද්ද කරලා ප්‍රබා මැරුවේ..ප්‍රබාකරන්ව ජනාදිපති කරන්න තිබ්බේ

    අනේ මන්දා බන් ලංකාවට මොනවා වෙන්න යනවද කියලා..
     
    මොකක්ද බන් සීන් එක??? ගෑනු සීන් ද??
     
    අනේ මන්ද ඕයි.. ඕව අහද්දී කලකිරෙනවා.
    බුදුහාමුදුරුවෝ කිව්වනේ බං ලෝක විනාසේ ලං වෙනකොට මිනිස්සුන්ට මුර්ග සංඥාව පහල වෙනවා කියල. ඒක තමා ඔය වේගන එන්නේ
     
    Status
    Not open for further replies.