ගාල්ලෙ අවුරුදු විසි දෙකක කොල්ලෙක් මරලා බං දැන් පොඩ්ඩකට කලින් බෙල්ල කපලා.. ඌයි යාලුවෙකුයි ටවුන් එකට ගිහින් එමින් ගමනෙ ගේම දීලා තියෙන්නෙ.. මරන්න ඇවිත් තියෙන්නෙ බයික් එකේ පිටිපස්සෙ ඉඳන් ආපු එකා.. ඌගෙ අතට කඩු පාර වදිනකොටම පැනලා ඌ.. හැබැයි පොරගෙ අත එල්ලි එල්ලිලු දිව්වෙ.. අනිත් එකා පනින්න හදනකොට බයික් එක ඇඟ උඩට පෙරලිලා.. අරූ අනිත් එකත් එක්ක තියෙන මලට අරූගෙ බෙල්ලට කඩුපාර දීලා.. ඒ මදිවට පිහියකින් මූණ කැලි කෑලි වලට කපලා.. කිරිබත් කපනව වගේ.. මරන්න ගියේ වෙන එකෙක් මැරුණෙ වෙන එකෙක්.. ගෙදර උන් මාලෙන් අඳුනගෙන තියෙන්නෙ.. ඒ තරමට මූණ විරූපී වෙන්න කපලා.. දෙන්නම වලිකාරයො.. බීලා ඉඳලත් තියෙන්නෙ.. මරපු එකා පැනලා.. ඌව හොයනවලු පන දාගෙන මැරිච්ච කොල්ලගෙ පැත්තෙ උන්.. දැන් වෙලා තියෙන වැඩේ අර මැරිච්ච කොල්ලගෙ පැත්තෙ උන් ගිහින් අරූගෙ ගෙවල් ගිණි තියලලු.. ගෙදර ඉන්න අක්කා, නංගි, අම්මා, තාත්තා අරන් වද දෙනවලු.. ඉන්න තැන කියපං කිය කියා.. අර කෙල්ලොන්ගෙ ඇඳුම් ඉරලලු.. පිහි වලින් කපනවලු.. මහ කෘෘර ලෝකයක් බං.. අපි සෙට් එක කන්න කඩේට ගිය වෙලේ සීන් එක කිව්වෙ එතන හිටපු කොල්ලො වගයක්.. එතන කකා හිටපු කොල්ලො සෙට් එකත් ඒ පැත්තෙ.. උන් නම් හෙන අහිංසක පාටයි..උන්ගෙ අම්මලා උන්ව යාලුවෙක්ගෙ ගෙදර යවලා බයට.. උනුත් රෑට කන්න ඇවිත් තිබ්බෙ.. එපා වෙනවා බං.. අපිට කෑමත් එපා උනා.. ආවා එන්න දමාගාහලා..මොකක්ද බං මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ..


කලින් කියන්න එපැයි වටේ නොයා
නව කථා, කෙටි කථා, ආදර කථා, ළමා කථා, දිග කථා, කොට කථා, උස කථා, රවුම් කථා.... ඔක්කම දන්නවා මාතියා..උබ අවිස්සුවාම කැරි කතා කියන්නේ මොංගල් විදිහට



ටුකායි එහෙමදඋට්ටෝ තෝ මැරෙන්නේ නැහැ. උබ ගැන කිව්වා විතරයි.

උකනවා.. උඹේ ඔලුව හප්පුනද කොහේ හරි???ටුකායි එහෙමද
මම මේ ටිකේ වැඩ පට්ටම
![]()
![]()
![]()
නව කථා, කෙටි කථා, ආදර කථා, ළමා කථා, දිග කථා, කොට කථා, උස කථා, රවුම් කථා.... ඔක්කම දන්නවා මාතියා..
කැරි කථා නම් අද තමා ඇහුවා...![]()


ඇඩෝහ් දැක්ක කල්??ahh buwala...
kohomada ithin...![]()
මොකක්ද බන් සීන් එක??? ගෑනු සීන් ද??
හෙට බලන්න ඕනි..

අනේ මන්ද ඕයි.. ඕව අහද්දී කලකිරෙනවා.
බුදුහාමුදුරුවෝ කිව්වනේ බං ලෝක විනාසේ ලං වෙනකොට මිනිස්සුන්ට මුර්ග සංඥාව පහල වෙනවා කියල. ඒක තමා ඔය වේගන එන්නේ

ටුකායි එහෙමද
මම මේ ටිකේ වැඩ පට්ටම
![]()

ආරංචි ආරංචිඅඩේ බන් මම මේ ත්රෙඩ් එකේ උන්ගෙන් උබ දවස් දෙකකින් විතර දැක්කෙ නෑ නේද කියලා ඇහුවා විතරයි...![]()