☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ගාල්ලෙ අවුරුදු විසි දෙකක කොල්ලෙක් මරලා බං දැන් පොඩ්ඩකට කලින් බෙල්ල කපලා.. ඌයි යාලුවෙකුයි ටවුන් එකට ගිහින් එමින් ගමනෙ ගේම දීලා තියෙන්නෙ.. මරන්න ඇවිත් තියෙන්නෙ බයික් එකේ පිටිපස්සෙ ඉඳන් ආපු එකා.. ඌගෙ අතට කඩු පාර වදිනකොටම පැනලා ඌ.. හැබැයි පොරගෙ අත එල්ලි එල්ලිලු දිව්වෙ.. අනිත් එකා පනින්න හදනකොට බයික් එක ඇඟ උඩට පෙරලිලා.. අරූ අනිත් එකත් එක්ක තියෙන මලට අරූගෙ බෙල්ලට කඩුපාර දීලා.. ඒ මදිවට පිහියකින් මූණ කැලි කෑලි වලට කපලා.. කිරිබත් කපනව වගේ.. මරන්න ගියේ වෙන එකෙක් මැරුණෙ වෙන එකෙක්.. ගෙදර උන් මාලෙන් අඳුනගෙන තියෙන්නෙ.. ඒ තරමට මූණ විරූපී වෙන්න කපලා.. දෙන්නම වලිකාරයො.. බීලා ඉඳලත් තියෙන්නෙ.. මරපු එකා පැනලා.. ඌව හොයනවලු පන දාගෙන මැරිච්ච කොල්ලගෙ පැත්තෙ උන්.. දැන් වෙලා තියෙන වැඩේ අර මැරිච්ච කොල්ලගෙ පැත්තෙ උන් ගිහින් අරූගෙ ගෙවල් ගිණි තියලලු.. ගෙදර ඉන්න අක්කා, නංගි, අම්මා, තාත්තා අරන් වද දෙනවලු.. ඉන්න තැන කියපං කිය කියා.. අර කෙල්ලොන්ගෙ ඇඳුම් ඉරලලු.. පිහි වලින් කපනවලු.. මහ කෘෘර ලෝකයක් බං.. අපි සෙට් එක කන්න කඩේට ගිය වෙලේ සීන් එක කිව්වෙ එතන හිටපු කොල්ලො වගයක්.. එතන කකා හිටපු කොල්ලො සෙට් එකත් ඒ පැත්තෙ.. උන් නම් හෙන අහිංසක පාටයි..උන්ගෙ අම්මලා උන්ව යාලුවෙක්ගෙ ගෙදර යවලා බයට.. උනුත් රෑට කන්න ඇවිත් තිබ්බෙ.. එපා වෙනවා බං.. අපිට කෑමත් එපා උනා.. ආවා එන්න දමාගාහලා..:sorry: මොකක්ද බං මේ මිනිස්සුන්ට වෙලා තියෙන්නෙ..:angry:

    :sorry::sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබ අවිස්සුවාම කැරි කතා කියන්නේ මොංගල් විදිහට
    නව කථා, කෙටි කථා, ආදර කථා, ළමා කථා, දිග කථා, කොට කථා, උස කථා, රවුම් කථා.... ඔක්කම දන්නවා මාතියා..
    කැරි කථා නම් අද තමා ඇහුවා... :baffled::baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    උට්ටෝ තෝ මැරෙන්නේ නැහැ. උබ ගැන කිව්වා විතරයි.
    ටුකායි එහෙමද
    මම මේ ටිකේ වැඩ පට්ටම

    10r8r2d.jpg


    1z2jcr9.jpg

    :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෛතී‍්‍ර පිලට එකතු වූ සෝලංගආරච්චිගේ හැඟුම්බර කතාව
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    නව කථා, කෙටි කථා, ආදර කථා, ළමා කථා, දිග කථා, කොට කථා, උස කථා, රවුම් කථා.... ඔක්කම දන්නවා මාතියා..
    කැරි කථා නම් අද තමා ඇහුවා... :baffled::baffled::baffled:

    :P:P
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බන් සීන් එක??? ගෑනු සීන් ද??
    හරියටම උනුත් සීන් එක දන්නෙ නැහැ බං.. මුන් ගමේ ගැන්ස්ටර්ලා වගේලු ඉන්නෙ.. ඔය සීන් එක වෙච්ච උන් අල්ලපු ගම පහු කරන් තමාලු උන්ගෙ ගමට යන්න ඕනි.. මොකක් හරි පොඩි කේස් එකක් කියල තමා කියන්නෙ.. කොහෙද කියලා අහගන්න බැරි උනානේ.. නිව්ස් වලට කියයිද දන්නෑ.. නැත්තං පත්තරේ හරි තියෙයි අනිවාර්යෙන්ම..:yes: හෙට බලන්න ඕනි..:sorry:

    සීන් එක කෙසේ වෙතත් බං අන්තිමේ විඳවන්නෙ ඒ කාලකන්නිය නෙමේනේ.. ඌ වැඩේ දීලා මාරු උනා.. අර අහිංසක අම්මා තාත්තා, අක්කා, නංගිනේ ඒකෙන් විඳවන්නෙ.. උන්ගෙ ඔරොප්පුවට ඔය එකෙක් හරි බාවයි..:angry:

    අනේ මන්ද ඕයි.. ඕව අහද්දී කලකිරෙනවා.
    බුදුහාමුදුරුවෝ කිව්වනේ බං ලෝක විනාසේ ලං වෙනකොට මිනිස්සුන්ට මුර්ග සංඥාව පහල වෙනවා කියල. ඒක තමා ඔය වේගන එන්නේ
    වැඩක් නෑ බං කතා කරලා.. තම්බියොන්ට බැන්නට අපේ උනුත් අන්තිමයිනේ.. කලකිරෙනවා බං.. ඇත්තම කිව්වොත් දැන් පොඩි එකෙක් එක්කවත් බහින් බස්වීමක්වත් වෙන්න බයයි.. හැම එකාම වාඩුව ගන්නනේ බලන්නෙ.. ඒකත් මරලම තමා වාඩුව ගන්නෙ.. නැත්තං අතක් පයක් හරි කපල දානවා..

    ඔන්න බලාපං බුදුන් තුන්වරක් වැඩි රටට වෙච්චි දෙයක්..:sorry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ටුකායි එහෙමද
    මම මේ ටිකේ වැඩ පට්ටම


    :P

    අඩේ බන් මම මේ ත්‍රෙඩ් එකේ උන්ගෙන් උබ දවස් දෙකකින් විතර දැක්කෙ නෑ නේද කියලා ඇහුවා විතරයි...:rolleyes:
     
    Status
    Not open for further replies.