Apita thiyana ekama pihita JVP pamanai..

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Dan balanna kee denek ehata mehata pannada..mata welawakata patalenawa andu pakshe kawda wipakshe kawda kiyala..hirunika dunna bolada talk1 guu70i..mechcharakal mahinda maamage udokkuwe idala ai dan panne...Thissaya anith eka..Api kochchara wishwasaya thiyan hitiyath hithaganna bari dewal wenne..me ehata mehata paninne ratata adareta neme eka ira hada wage..

    Kisima kenekwa sure karanna epa
    Anura Kumara Dissanayaka sahoo pamanak wishwasa karanna..
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    eka ekata jack gahanne nathuwa hitiyoth hodai. hamadama kale jack gahala illan kapu eka vitharai.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,467
    16,188
    113
    Ithin jvp eken me para kawuruth illanne nahane..ithin oka gana katha karala wadak natha.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    10478537_381660078655112_9203817605049182459_n.jpg

    ජනතාවගේ වගකීම විය ගතයුත්තේ කිසිවෙකු කරේ තබාගෙන පුටුවේ හිදුවීම නොව, පාලකයාට වගකීමක් දී එය ඉටුකර ගැනීමට ජනතාව එක් පසක සිට පෙළගැසීමයි.
    විධායකයට, අවනීතියට එරෙහිව බල කදවුර සෑදිය යුත්තේ මහින්ද කදවුරේ වත් මෛත්‍රීපාල කදවුරේ වත් නොව, ජනතා කදවුරේය. පාලකයා ජනතාවට ඇහුම්කන් දෙනුයේ ජනතා කදවුර ශක්තිමත් වුවොත් පමණි. පාලකයාගේ බල කදවුර ශක්තිමත් කරනතාක් පාලකයා ඔහුට උවමනා විදිහට පාලනය කරනු විනා ජනතා අවශ්‍යතාවයන් සලකා පාලන තන්ත්‍රය ක්‍රියාත්මක කරුණුයේ නැත.
    විපක්ස අපේක්ෂකයාට සහයෝගය දෙන්න. නමුත් ඔබ සිටිය යුත්තේ එම පොරොන්දු ඉටුකර ගැනීමට බල කරන ජනතාවගේ කදවුරේය. ජනතාවගේ මතය බලවත් නොවන්නට ඔවුන් කිසිවිටක එය ඉටු නොකරනු ඇත. අද දිනයේ මෙවැනි අවස්ථාවක් උදාවී ඇත්තේ ජනතා කදවුරෙහි මෙම විධායකයට එරෙහිව ඇතිවී ඇති මතය නිසා මිස පාලකයාගේ අවශ්‍යතාවය නිසා නොවෙයි. අප කල යුත්තේ එම ජනතා මතය ශක්තිමත් කිරීමයි.


    දින සීයෙන් පසු සිදු වන්නේ කුමක්දැයි බොහෝ දෙනෙකුට අපැහැදිලි බව පෙනී යයි. ඒ පිළිබද විස්තරාත්මකව ඉදිරිපත් කිරීම ඉදිරි සතිය තුල පොදු විපක්ෂය විසින් සිදු කරනු ඇත. එතෙක් මෙම කරුණු පැහැදිලි කර ගත යුතුව ඇත.

    දින සීයක් ඇතුලත සිදුවන්නේ විධායක ජනාධිපති දුරය අහෝසි කිරීමයි. මෙයින් වාසිය අත්වන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ රනිල් වික්‍රමසිංහ මහතාට නොව, සාමාන්‍ය ජනතාව වන ඔබටයි.

    මෛත්‍රිපාල මහතා ජනාධිපති දුරයට පත්වීමෙන් අනතුරුව නැවත මහා මැතිවරණයක් පවත්වන තුරු පමණක් වන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය දූරය රනිල් වික්‍රමසිංහ මහතා දැරීමට එකග වී තිබේ. එයින් පසුව පවත්වනු ලබන මහා මැතිවරණයකදී පක්ෂ වෙන වෙනම හෝ එක්ව තරග කිරීමට ඉඩ ඇත.

    මෙම ජනාධිපතිවරණයේ සම්පුර්ණ අරමුණ ප්‍රජාතන්ත්‍රවාදය ශ්‍රී ලංකාවේ යලි ඇති කිරීමයි. එයින් එහා ගිය, බල තණ්හා පිරුණු කිසිදු අරමුණක් මෙහි නැත. කිසිදු රහස් ගිවිසුමක් නැත. අත්සන් කරනා සැම ලියවිල්ලක්ම, මහජනතාවට දැන ගන්නට සැලැස්වීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    මෙවර මැතිවරණයේදී,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජාතික පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ එක්සත් ජනතා නිදහස් පක්ෂයට නොව,
    ඔබ එක්විය යුත්තේ ජනතා විමුක්ති පෙරමුණට නොව,
    ඔබ එක්විය යුත්තේ ජාතික හෙළ උරුමයට නොව,

    ඔබ එක්විය යුත්තේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් මාතෘභූමියේ ඉපදීමේ, අධ්‍යාපනය ලැබීමේ, නිදහස් කථනයේ, නිදහස් චන්දයේත් අයිතිය සුරැකීම සදහා වූ ඒ අභිමානවත් ගමනේ පෙර ගමන් කරුවන් සමගයි. තීරණය ඔබට බාරයි.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කිසි ධනපති පක්ෂයකට හෝ පුද්ගලයෙකුට කිසිම ආකාරයෙන් මේ දේශපාලන මජර සංස්කෘතිය තුල සහය දැක්වීම නොකළ යුතුය. ජනතාව දැන්වත්ඒ බව තේරුම් ගතයුතුය. මේ සියලුම බල පෙරලිලි මාරු වීම් හුදෙක් ඔළුගෙඩි මාරුවක් පමණක් බවත් .ඔව්න් මේ වෙහෙසෙන්නේ තමන්ගේ බඩජහරි කම සංසිදුවා ගැනීමට පමණක් බවත්.එබැවින් ජනවාරි 9 වෙනිදා සිට අප වෙහෙස විය යුත්තේ අපෙන් උදුරා ගත් ප්‍රජාතන්ත්‍රවාදය,නිදහස ,ආර්ථිකය ,සහ නිතිය නැවත අත්පත් කර ගැනීමේ භාරධුර කාර්යයටයි.ඒ වෙනුවෙන් අපි අද පෙළ ගැසෙමු .
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Ithin jvp eken me para kawuruth illanne nahane..ithin oka gana katha karala wadak natha.
    oya wishwasa karana star kenek ehata mehata pannama hithei JVP silent set1 ta bassanam me duka nathai kiyaa
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මහ මැතිවරණයකදි ජෙවිපි උන්ට චන්දය දියල්ලා
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    උන්ට දුන්නට වැඩක් නෑ ගොඩ වෙන්නෙම නෑ..:(
    buuru puthe oyata ohoma hithunanam Anura kumara athulu team1ta kohoma epa wenna onada..ohoma salenna epa bn..anura sahootath puluwan me katta kan nathuwa mahinda mamage odokkuwata yanna sapata inna puluwa..ai ehema noyanne kiyala kalpana karala moleta ganna..wena deyak oni najvp eke prathipaththi best