තව-එනවා

Evanescence

Member
Dec 9, 2014
40
3
0
Colombo
10846027_746343092081033_3767795217636122486_n.jpg


ඔන්න අදත් මයිත්‍රීපාල මහතාට සහය දක්වන්න එන්නලු හදන්නේ.


මහනුවර නගරයේ අද (09දා) පැවැත්වෙන විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පැවැත්වෙන ජන රැලියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු සිවුදෙනෙකු විපක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.මෙම රැලියේ සංවිධායකයින් විසින් අසුන් 4ක් හිස්ව තබන ලෙස දැනුම් දී ඇති අතර එය ආණ්ඩු පක්ෂයේ සිවුදෙනෙකු පැමිණෙන බවට ඉඟියක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති.
 

Kadaya

Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    එනවා එනවා පෝලිමට එනවා. අන්තිමට මහින්දත් එනවා
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඔක්කොම අඩපල්ලා...
    අපේ මහා ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ජන්දයෙන්..
    කොහෙවත් යන බලු කුක්කන් පොරවල් කලාට...
    අපේම සල්ලි...හොරකම් කරලා..
    ඇපිටම කෝජොක් කරලා...උන් වෙන්දේසි වෙනකොට
    බඩට බත් නැති අපේ ළමයි ..කගහනකොට
    බලපන්.... කෝටි ගණනින් උන් විකිණෙන හැටි
    අපිි හදමු අපිට අයිති අපේම පාලනයක්
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...
     

    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    එනවා එනවා පෝලිමට එනවා. අන්තිමට මහින්දත් එනවා

    :yes: එනවා එනවා පෝලිමට එනවා.ජන8 පස්සෙත් එනවා මයිත්‍රී ජනපති වුනාම ඇමතිකම් ගන්න,
     

    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    :yes: එනවා එනවා පෝලිමට එනවා.ජන8 පස්සෙත් එනවා මයිත්‍රී ජනපති වුනාම ඇමතිකම් ගන්න,

    එන්න වෙනවා නැත්තන් ගත්තු දූපතක හැංගෙන්න තමා වෙන්නෙ.
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මහින්දගෙන් පස්සේ ... ජ.වී.පෙ ආණ්ඩුවක්...