ඔන්න අදත් මයිත්රීපාල මහතාට සහය දක්වන්න එන්නලු හදන්නේ.
මහනුවර නගරයේ අද (09දා) පැවැත්වෙන විපක්ෂයේ පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට පැවැත්වෙන ජන රැලියේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරු සිවුදෙනෙකු විපක්ෂයට එක්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වෙයි.මෙම රැලියේ සංවිධායකයින් විසින් අසුන් 4ක් හිස්ව තබන ලෙස දැනුම් දී ඇති අතර එය ආණ්ඩු පක්ෂයේ සිවුදෙනෙකු පැමිණෙන බවට ඉඟියක් බව බොහෝ දෙනෙකු විශ්වාස කරති.

එනවා එනවා පෝලිමට එනවා.ජන8 පස්සෙත් එනවා මයිත්රී ජනපති වුනාම ඇමතිකම් ගන්න,