yako thota thiyena aula okada?
ubata kello allergic wage![]()
සිරාවටම කරදරයි බන්.... ලව් එපාම වෙන මාතෘකාවක්.... ඒවා ඕනේ කාලෙක වෙයි,...
නෑ බන් මේ මේ මාසෙට 2නි කෙල්ල..... මගෙන් පස්සෙන් ඇවිල්ලා අහපු.... 
yako thota thiyena aula okada?
ubata kello allergic wage![]()
නෑ බන් මේ මේ මාසෙට 2නි කෙල්ල..... මගෙන් පස්සෙන් ඇවිල්ලා අහපු.... 
ado ow yako..සීතලානේ ගල් වෙන්නේ නෑ

මට අව්ලක් බන්...... කෙල්ලෙක් මගෙන් අහනවා බන්.. පන දාගෙන.....බුකිය පැත්ත පලාතේ යන්න නෑ,,, එකී චැට් කරනවා.... අනේ බන් මොකෝ කරන්නේ මේකට.. මම හා කියුවෙත් නෑ. බෑ කියුවෙත් නෑ
sudu munai hurathalayai hari awadanamහයියෙන් මිරිකපන්, කෙල්ලගෙ සුදු මූන රතූ වෙන්න

හයියෙන් මිරිකපන්, කෙල්ලගෙ සුදු මූන රතූ වෙන්න
ganan ganna epa ban. ada kale inna kellange mole hoda nahaසිරාවටම කරදරයි බන්.... ලව් එපාම වෙන මාතෘකාවක්.... ඒවා ඕනේ කාලෙක වෙයි,...නෑ බන් මේ මේ මාසෙට 2නි කෙල්ල..... මගෙන් පස්සෙන් ඇවිල්ලා අහපු....
![]()

සිරාවටම කරදරයි බන්.... ලව් එපාම වෙන මාතෘකාවක්.... ඒවා ඕනේ කාලෙක වෙයි,...නෑ බන් මේ මේ මාසෙට 2නි කෙල්ල..... මගෙන් පස්සෙන් ඇවිල්ලා අහපු....
![]()

ganan ganna epa ban. ada kale inna kellange mole hoda naha
ekai oya![]()
පහුගිය දවසක අපේ අමිලයට කෝල් එකක් දීපු වෙලවක වෙච්චි කතා බහක්...
" මේ උබට ****** කියල කෙල්ලෙක් Facebook එකේ Request එකක් එවල තිබ්බද ? "
" ම්ම්ම් මතක නෑ බන් අමිලයා.. මම දන්නෙ නැති එව්වො ඇඩ් කරන් නෑනේ බන්.. හිටු බලන්න "
Facebook හදපු දවසෙ ඉදන් ගොඩ ගැහුන නොදන්න එව්වොන්ගෙ friend request ගොඩ අස්සෙ මට හම්බුනා ලස්සන කෙලි පොඩ්ඩක්...
" අහ් ඔව් බන්... common friends ල නම් ඉන්නව 30 ගානක්.. කවුද බන් මේ කෑල්ල "
මේකා හිනා වෙනවා...
" දැන් වැඩක් නෑ බන්.. ඕකෙන් සිරා ආතල් එකක් ගත්තේ.. උබටත් බෝලෙ බස්සන්න හදුවෙ තෝ ඇඩ් කලේ නෑනේ.. "
" මොන බෝලයක්ද බන්.. කවුද ඒ "
" හික් හික් ඔය මගේ Profile එකක් බන්.. "
" හෑ.. එතකොට කවුද බන් ඔය ඉන්න කෙල්ල ?? "
" ඒ බන් ඉන්දියාවෙ දෙමල ෆිල්ම් වල ඔය පොඩි කෑලි රඟපාන කෙල්ලෙක් බන්... "
" තොට මොකටද යකෝ ගෑණු Profile එකක්... "
" ඉදහන්කො කියන්න... මචන් අපි FB ගියාම ඔය ඉන්නෙ බන් online කොල්ලො... ඔය එහෙමත් එකෙක් තමයි බන් දැන් Hi පාරක් දැම්මත් කතා කරන්නේ.. ඇයි බන් එක පන්තිවල හිටි එවුන්නේ බන්.."
" මොකටද බන් ඉතින්.. මම නම් ඔය එකෙක්ටවත් Hi පාරවල් දාන් නෑ බන්.. කතා කරොත් කතා කරනවා.. "
" හරි ඉතින් අහපන්කො.. "
" මම සෙට් එහෙකටම යැව්ව මචන් මේ කෙල්ලගෙ profile එකෙන් request හරිද... ඊලඟ දවසෙ ඔන්ලයින් යන්න නෑ මුන් Hi ගානව.. ඔයා කොහෙද.. ඔයා කෑවද... මොකද කරන්නේ.. ඉවරයක් නෑ බන් chat .. අර නිකමට අපිට Hi පාරක් දාන බැරි Busy කොල්ලො.. "
" හික් හික්.. "
" උබට මතකනේ බන් *****... ඇයි එකට පාඩම් කරපු ක්ලාස් ගියපු කොල්ලොනේ... මූ ඉන්නව ඔන්ලයින් හරිද... මම මචන් පොඩි චැට් එකක් දැම්ම කොහොමද මචන් එහෙම කියලා.. සද්දයක් නෑ.. මම 3 පාරක් උබ ඉන්නවද එහෙම අහල යැව්වා මොකුත් නෑ...
මම පට් ගාල අනික් එකෙන් ලොග් උනා.. ලොග් වෙලා පොඩි Hi පාරක් දැම්ම.. අඩෝ වැල නොකැඩී... හලෝ ස්වීට් කොහොමද.. ඔයා වැඩද අද.. බ්ලා බ්ලා.. හරිද.."
" හික් හික්.. "
" මම මූව ඇන්දුව ලෙසට.. මම මචන් කෙල්ලගේ ජොබ් එක දැම්ම මගේ ඔෆිස් එක හරිද.. උබ කියන්නේ මූ ලෙසට ඇදල දවසක් මට කෝල් කරනව හරි.. ඔය බන් අවුරුදු බර ගානකින් ඕක මට කෝල් කරේ... කෝල් කරල මගෙන් අහනව
අමිල මචන් උබ දන්නවද ***** කියල කෙල්ලෙක්..
ඔහොම මචන් මාසයක් විතර ඇදන් හිටියා.. අන්තිමේදි මටම ඇති වෙල මම ඌට සීන් එක කිව්ව... "
" හික් හික් ඊට පස්සෙ.. "
" අඩෝ කැ** වැඩේ බන්.. කියල මූ දැන් හෙන අවුලෙන්.. මූ අඩන සයිස් මචන් හරි.. අනේ බන් කාටවත් කියන්න එපා.. කිය කිය.. මට හෙන ආතල් ...ඇයි බන් මුන්ට කොහෙවත් යන කෙල්ලො ලොකු වෙනවට.. මම කිව්ව අපේ සෙට් එකටම "
" තෝත් කරන වැඩ.. "
" නෑ බන්.. සිරාවට මචන් පරණ කොල්ලෙක් එක්ක පොඩි චැටක් දාන්න බැරි එව්වො මොකටද බන්.. ෆිට් එකටනේ බන් කතා කරන්නෙ
... තව ඉන්නෝ කීප දෙනෙක් ලිස්ට් එකේ.. "
" හික් හික්... "
" හරි ඒක ඉවරයි ඉතින් කියපන්කො උබේ ජීවිතේ කොහොමද...."
අවවාදයයි : ඔන්න තොපිලත් පරිස්සමින් ඔය නොදන්න ඉටි රූප වගේ ගෑණු දරුවො එක්ක හුරතල් වෙද්දි මූනු පොතින්.
![]()

sira kathawa machan ekanam?පහුගිය දවසක අපේ අමිලයට කෝල් එකක් දීපු වෙලවක වෙච්චි කතා බහක්...

dan ithin ehemawath kiyahanඔය පකක් නෙමේ බ්න... මේ අපේ ඉස්කෝලේ කෙල්ලෙක්...![]()

ඔය පකක් නෙමේ බ්න... මේ අපේ ඉස්කෝලේ කෙල්ලෙක්...![]()
sira kathawa machan ekanam?
ape aiya kenekuth sirawatama kellekta mattu wela.
mu badinna hithagena kellata salli denawa eka eka ewata.. phone aran denawa,
kellawa dakkama mata alluwe naha ekige penumenma. ekigei magei mutual friend kenek hitiya.
man ugen wisthara tikak ahawwa.
u mata ewwa uta ewapu message ekak.
-----------------------------Dear All.....
The person in this image named Achini ********** who lives in 1st Lane ************, ******************
is looking for people who have got enough money,
and she is making a friendship easily and trying to take money from them for her personal expenses by
saying her parents don't have money for her education and her parents don't take care of her etc.
But the truth is she is married her husband spent money for her education.
She is married to an Art Director.and he is a nice guy.
Please don't trust this lady.
She has cheated on me as well.
She asked for some loans & I gave her as I trusted her,
but still she hasn't repay them.Even she doesn't answer for the phone calls.
Please share this among with others.I have all the proves
PLEASE REPORT HER
![]()
![]()

එහෙනම් ඒකත් ජයසිරි මoගලම්![]()
dan ithin ehemawath kiyahan![]()