ඇනකොන්ඩාගේ බඩට පණපිටින් යන්න හැදූ පෝල් ට &#352

pdrmatara

Member
Oct 29, 2008
883
434
0
සිහින ලෝකයේ
ඇනකොන්ඩාගේ බඩට පණපිටින් යන්න හැදූ පෝල් ට &#352

යාලුවන්ට මතකද කැමරා ආම්පන්නත් අරගෙන ඇනකොන්ඩෙකුගේ බඩට කියලා මම තේ්‍රඩි එකක් දැමිමා.
http://www.elakiri.lk/forum/showthread.php?t=1646526

මෙන්න එකේ අලුත්ම තත්වෙි.....

ඩිස්කවරි රූපවාහිනී චැනලය මගින් නිෂ්පාදනය කෙරෙන Eaten Alive නමැති වැඩසටහන සඳහා පණ පිටින් ඇනකොන්ඩාවගේ බඩට යාමට සූදානම් වූ පොල් රොසලි පසුගිය ඉරිදා දින ආරක්ෂිත ඇඳුම් ඇඳ කැමරාවක් ද අතැතිව කුස තුළට පිවිසීමට උත්සාහ කරන ලදී. නමුත් පෝල් හට එම සර්පයාගේ කුස තුළට සම්පූර්ණයෙන් ඇතුළු වීමට හැකි වූයේ නැත්තේ ඇනකොන්ඩාගේ කුස තුල පෝල්ව ගිලීමට තරම් අවකාශයක් නොතිබූ හෙයිනි


 

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    අළුත් අත්දැකීමක් ස්තූතියි ත්‍රෙඩ් එකට.

    "නමුත් පෝල් හට එම සර්පයාගේ කුස තුළට සම්පූර්ණයෙන් ඇතුළු වීමට හැකි වූයේ නැත්තේ ඇනකොන්ඩාගේ කුස තුල පෝල්ව ගිලීමට තරම් අවකාශයක් නොතිබූ හෙයිනි"


    ඉංග්‍රීසි ලියන්න පුළුවන් ඇති ඒ වගේම කතා කරන්නත්. ඒ දෙක වගේ ඇහුම් කන්දෙන්නත් පුළුවන් උනානම් ගොඩ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :eek::eek::eek:
    යකෝ මෙන්න පඩි තකෙක් මට සත්තලන් ලු!!!

    එළකිරි වාසී හිතවතුනි.....
    මාව මේකා ගේ මේ පඩි තකෙන් බේරා ගනිල්ලෝ!!!!!!!!!!!!!!!!!!!!!

    දැන් ඉතින් අනාගතේ ගැන හිතලා පඩි තකා වැඩ කරන එක හොඳයි..:cool:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,006
    20,570
    113
    හස්තිශෛලපුර
    :eek::eek::eek:
    යකෝ මෙන්න පඩි තකෙක් මට සත්තලන් ලු!!!

    එළකිරි වාසී හිතවතුනි.....
    මාව මේකා ගේ මේ පඩි තකෙන් බේරා ගනිල්ලෝ!!!!!!!!!!!!!!!!!!!!!

    හයියෙ පන ගහල වැඩ කරපන් මචන් අනාගතේ ගැන හිතලා දැන් ;)
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :eek::eek::eek:
    යකෝ මෙන්න පඩි තකෙක් මට සත්තලන් ලු!!!

    එළකිරි වාසී හිතවතුනි.....
    මාව මේකා ගේ මේ පඩි තකෙන් බේරා ගනිල්ලෝ!!!!!!!!!!!!!!!!!!!!!

    මටපෙන්නේ අරු අනකොන්ඩ් ගෙන් බේරුනත් අපේ කිබුල් මාමිට පඩි තකාගෙන් බේරෙන්න බැරිවෙයි
    වගේ ..:rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol:
     

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    හයියෙ පන ගහල වැඩ කරපන් මචන් අනාගතේ ගැන හිතලා දැන් ;)

    විනය තකාගෙන වැඩ කරන්න බැරි වෙලා තමයි මාව බෑන් වෙන්නේ
     

    Padi Thaka

    Member
    Dec 5, 2014
    86
    7
    0
    :eek::eek::eek:
    යකෝ මෙන්න පඩි තකෙක් මට සත්තලන් ලු!!!

    එළකිරි වාසී හිතවතුනි.....
    මාව මේකා ගේ මේ පඩි තකෙන් බේරා ගනිල්ලෝ!!!!!!!!!!!!!!!!!!!!!


    මේකේ එවුන් ලව්වා මට හකෙන් පත පත දෙන්නද උඹේ කල්පනාව?:angry::angry::angry: