☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
:baffled::baffled:
අපි හොද ළමයි.....එකයි...:cool::cool:

Achoo-say_wut.png
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උබලට මොන flv ද , අර නෙට් එකෙන් පරණ LH 30ක් බලල නිදාගනින් :yes:

    අඩෝ අයිඩීජීත් එක්ක එකතු වෙලා පළු කරලා වෑල්ඩිං කරනව ඩෝ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ අයිඩීජීත් එක්ක එකතු වෙලා පළු කරලා වෑල්ඩිං කරනව ඩෝ
    නෑ කමක් නෑ එහෙනම් උබ සද්දේ අඩු කරන් .flv එක බලපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado mamath online yakow ude idanma :(
    ඉතිං උඹ ලින්ක් එක දාපන් එලකිරියෙ ත්‍රේ්ඩ් වල..

    ඊට පස්සේ.... මං දන්නේ නෑ බන් මොකටද කියලා යාළුවො හොයාගන්නේ...

    කරන වැඩේ දන්නවා..
    සීයක් ඇඩ් කරගත්තම ප්‍රිමියම් එකවුන්ට් එකක් දෙනවා..:yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අදින් පස්සේ මම මේකට නොයෙන්න ඉඩ තියෙනවා.....
    අම්මට හුඩු.. :shocked:
    එහෙම උනොත් ලොව පුරා සුළි කුණාටු සහිත වැසි ඇතිවෙන්න ඉඩ තියෙනව :sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇයි බං ඒ උඹ නැත්තං හද්දා පාලු වෙයි යකෝ :sorry:

    මම ආවත් වැඩක් නෑනේ... කට්ටිය එයාලගේ කතා.. මම ඇහුවත් කියන්නේ නෑ... වැඩක් නෑනේ ඇවිල්ලා.... වන් මෑන් ෂෝ එකක් වගේනේ.... මම තනියම ආතල් ගන්න එක,...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතිං උඹ ලින්ක් එක දාපන් එලකිරියෙ ත්‍රේ්ඩ් වල..


    සීයක් ඇඩ් කරගත්තම ප්‍රිමියම් එකවුන්ට් එකක් දෙනවා..:yes:
    එහෙම කරන එක හරිද මන් අහන්නෙ? :oo:
     
    Status
    Not open for further replies.