ko ban sachiya. and 5 wicket keepers
![]()
kusal ta test gahanna barida ban![]()

![]()
api laga file thiyenawa LOL![]()

අප්පිරියාව යනු......
චන්දය දැමීමට සුදුසු වයසටවත් එලැඹී නැති චූ කොල්ලන් දේශපාලන පෝස්ට් දමනු දැකීමය....![]()

Rangana Herath has been injured at today's practices.Hence the National Selectors have nominated Sachithra Senanayake to replace him for the next two ODI s of the England's Tour of Sri Lanka 2014
'ELA ELA'
![]()

SLC ඉන්නේ මහා ගොන් මැට්ටෝ ටිකක්. chainaman නෙමෙයි japanman ගෙනාවත් වැඩක් නැහැ උන්ට මැච් දෙන්නේ නැත්තන්. හැමදාම දාන්නේ අත දිගෑරල ගහන්න පුළුවන් අජන්ත මෙන්ඩිස්ව. කුසල් අනික. මේ series එකෙත් උගේ average එක 25ක් විතර . සාමාන්‍ය average එක 24යි. ඔහොම opener කෙනෙක් මොන මගුලක් කරන්නද. අර චන්දිමාල්ටවත් චාන්ස් එකක් දුන්න නම් හරි open කරන්න. හැබැයි එක චන්දිමල්ට දෙන අත්නිම චාන්ස් එක වෙයි. මහේලව opening දැම්මොත් වෙන්නේ මැදපෙළ හොදටම weak වෙන එක.එක හින්ද SLC එක ඉතා ඉක්මනින් දිල්ෂාන් එක්ක partnership එකක් ගොඩනගන්න පුළුවන් opener කෙනෙක් හොයාගන්න ඕන. නැත්තන් world cup එක කොට උඩ .

....අනික් අතින් බෝලර්ස්ලා හොද මදි
....අනිත් අතින් ෆීල්ඩින්ග්ස් කවදාවත් නැති විදිහට චා වෙලා
...මෙහෙම කෝමද බන් ලෝක කුසලානයක් දිනන්නේ....තව මාස දෙකයි තියෙන්නේ වෙලාව ඇතිද ඔය ඔක්කොම අවුල් හරි ගස්ස ගන්න...
අප්පිරියාව යනු......
චන්දය දැමීමට සුදුසු වයසටවත් එලැඹී නැති චූ කොල්ලන් දේශපාලන පෝස්ට් දමනු දැකීමය....![]()
uba 8 pass nathi bawa kattiyata kiuwa eka ne awla?hari hari aai kiyanne na 

සිරාවටම මචන්...
අපේ හරි හමන් ඕපනින් පාට්නෂිප් එකක් නෑ එක අතකින්....අනික් අතින් බෝලර්ස්ලා හොද මදි
....අනිත් අතින් ෆීල්ඩින්ග්ස් කවදාවත් නැති විදිහට චා වෙලා
...මෙහෙම කෝමද බන් ලෝක කුසලානයක් දිනන්නේ....තව මාස දෙකයි තියෙන්නේ වෙලාව ඇතිද ඔය ඔක්කොම අවුල් හරි ගස්ස ගන්න...
![]()

SLC ඉන්නේ මහා ගොන් මැට්ටෝ ටිකක්. chainaman නෙමෙයි japanman ගෙනාවත් වැඩක් නැහැ උන්ට මැච් දෙන්නේ නැත්තන්. හැමදාම දාන්නේ අත දිගෑරල ගහන්න පුළුවන් අජන්ත මෙන්ඩිස්ව. කුසල් අනික. මේ series එකෙත් උගේ average එක 25ක් විතර . සාමාන්‍ය average එක 24යි. ඔහොම opener කෙනෙක් මොන මගුලක් කරන්නද. අර චන්දිමාල්ටවත් චාන්ස් එකක් දුන්න නම් හරි open කරන්න. හැබැයි එක චන්දිමල්ට දෙන අත්නිම චාන්ස් එක වෙයි. මහේලව opening දැම්මොත් වෙන්නේ මැදපෙළ හොදටම weak වෙන එක.එක හින්ද SLC එක ඉතා ඉක්මනින් දිල්ෂාන් එක්ක partnership එකක් ගොඩනගන්න පුළුවන් opener කෙනෙක් හොයාගන්න ඕන. නැත්තන් world cup එක කොට උඩ .

ekatada manda... DICK-walla ehema ane manda 
අද බලද්දී කුසල්ගේ average එක 23.97 ට බැහැල. දැන් batsman කෙනෙක් කියන්න අමාරුයි.එත් බෝල් කරන්නවත් බැහැ .![]()

mekane ban wena thread wala ubata mageth ekka thiyena tharaha meke di pirimahanna epauba 8 pass nathi bawa kattiyata kiuwa eka ne awla?hari hari aai kiyanne na

...තවත් නම් කුසල්ව තියාගෙන ඉදලා වැඩක් නෑ.
උබට අට පාස් වෙන්න බැරි උනාට මම පලිද බොල....මගෙ අධ්‍යාපන සුදුසුකම් උබට කියලා වැඩක් නැති නිසා කට පියා ගන්නවා...
මේ දවස් වල උබට ඕලෙවල් එක්සෑම් එක තියෙනවා නේද?ගිහින් ඒකට පාඩම් කරහන් එලකිරියේ රින්ගගෙන ඉන්නේ නැතිව..
මම නම් හිතන්නේ කෞෂාල්ට හරි දික්වැල්ලට හරි චාන්ස් එකක් දීලා බලන්න ඕනේ කියලා...තවත් නම් කුසල්ව තියාගෙන ඉදලා වැඩක් නෑ.

![]()
api laga file thiyenawa LOL![]()
මචන් ත්‍රෙඩ් එක පොලිටික්ස් අරවා මේවා දාන්නේ නැතුව කරමු නේද ? දන්නවනේ අපේ කට්ටිය මේකටත් බැස්සොත් ආයේ ගොඩ ඒමක් නැහැ.![]()
apoo ow man athal ekata damme..pissu uttala ne ape inne awoth winasai
patta memes thiyenne ekai damme