Tharanga?
ඌ ඇරන් මොනවා කරන්නද බන්...
අනික් ටීම් එකේ උන්ට කැච් ප්‍රැක්ටිස් එකක් නම් දුන්න හැකි...


Tharanga?


උබට අට පාස් වෙන්න බැරි උනාට මම පලිද බොල....මගෙ අධ්‍යාපන සුදුසුකම් උබට කියලා වැඩක් නැති නිසා කට පියා ගන්නවා...
මේ දවස් වල උබට ඕලෙවල් එක්සෑම් එක තියෙනවා නේද?ගිහින් ඒකට පාඩම් කරහන් එලකිරියේ රින්ගගෙන ඉන්නේ නැතිව..


ridila loweth nathi wenna 

ubawa math ekka samana karanna ba ban 

ridila loweth nathi wenna
ubawa math ekka samana karanna ba ban
![]()


රිදිච්ච පාරට කියන්න දෙයක් නැතිව වැල් බයිලා ගහනවා..
අපෝ ඇත්ත බන්....උබ වගේ ලොම් හැලිච්ච ලොන්ත ගොබිලෙක් එක්ක මාව සමාන කරන්නේ කෝමද?
dukai ubala gana 
ane ban ubala api gana danne monadadukai ubala gana
![]()

උබ හරියට ඕලෙවල් වත් ගොඩ දාගෙන ඉදපන්...ඊට පස්සේ උබ කවුද මම කවුද කියලා කතා බහ කරමු..![]()
kamak na ban nodanna kamane 
Tharanga dropped for New Zealand Tests



kamak na ban nodanna kamane
![]()

මට මේකට දෙයක් කියන්න හිතෙනවා එක්කෝ ඕනේ නෑ...![]()

CHANDIMALTA CHANCE DUNNA NEDA MACHANSLC ඉන්නේ මහා ගොන් මැට්ටෝ ටිකක්. chainaman නෙමෙයි japanman ගෙනාවත් වැඩක් නැහැ උන්ට මැච් දෙන්නේ නැත්තන්. හැමදාම දාන්නේ අත දිගෑරල ගහන්න පුළුවන් අජන්ත මෙන්ඩිස්ව. කුසල් අනික. මේ series එකෙත් උගේ average එක 25ක් විතර . සාමාන්‍ය average එක 24යි. ඔහොම opener කෙනෙක් මොන මගුලක් කරන්නද. අර චන්දිමාල්ටවත් චාන්ස් එකක් දුන්න නම් හරි open කරන්න. හැබැයි එක චන්දිමල්ට දෙන අත්නිම චාන්ස් එක වෙයි. මහේලව opening දැම්මොත් වෙන්නේ මැදපෙළ හොදටම weak වෙන එක.එක හින්ද SLC එක ඉතා ඉක්මනින් දිල්ෂාන් එක්ක partnership එකක් ගොඩනගන්න පුළුවන් opener කෙනෙක් හොයාගන්න ඕන. නැත්තන් world cup එක කොට උඩ .
PALA DO YANNA
උබට අට පාස් වෙන්න බැරි උනාට මම පලිද බොල....මගෙ අධ්‍යාපන සුදුසුකම් උබට කියලා වැඩක් නැති නිසා කට පියා ගන්නවා...
මේ දවස් වල උබට ඕලෙවල් එක්සෑම් එක තියෙනවා නේද?ගිහින් ඒකට පාඩම් කරහන් එලකිරියේ රින්ගගෙන ඉන්නේ නැතිව..
මම නම් හිතන්නේ කෞෂාල්ට හරි දික්වැල්ලට හරි චාන්ස් එකක් දීලා බලන්න ඕනේ කියලා...තවත් නම් කුසල්ව තියාගෙන ඉදලා වැඩක් නෑ.

Courageous hundreds from both Steve Smith and Michael Clarke has led Australia to 517/7 at stumps against India on a rain effected Day 2 of the 1st Test in Adelaide.
![]()

