අම්මට හුඩු..
එහෙම උනොත් ලොව පුරා සුළි කුණාටු සහිත වැසි ඇතිවෙන්න ඉඩ තියෙනව![]()
අඩෝ චාමලිට මුකුත් කියල උඹ ඉන්න නෙවේ......ජේමිස්බන්ඩා007;17502412 said:

යාළුවො සීයක් ඇඩ් කරගනිං..
ඉතිං උඹ ලින්ක් එක දාපන් එලකිරියෙ ත්රේ්ඩ් වල..
මම ආවත් වැඩක් නෑනේ... කට්ටිය එයාලගේ කතා.. මම ඇහුවත් කියන්නේ නෑ... වැඩක් නෑනේ ඇවිල්ලා.... වන් මෑන් ෂෝ එකක් වගේනේ.... මම තනියම ආතල් ගන්න එක,...

තේරුමක් නෑ... අවට උබලා උබලාගේ කතා... අහුවටා කියන්නේ නෑ... ඉදලා මොකටද බන් මේකේ

repostතේරුමක් නෑ... අවට උබලා උබලාගේ කතා... අහුවටා කියන්නේ නෑ... ඉදලා මොකටද බන් මේකේ

මම ආවත් වැඩක් නෑනේ... කට්ටිය එයාලගේ කතා.. මම ඇහුවත් කියන්නේ නෑ... වැඩක් නෑනේ ඇවිල්ලා.... වන් මෑන් ෂෝ එකක් වගේනේ.... මම තනියම ආතල් ගන්න එක,...
අඩෝ උඹ කවුද? දැක්කෙත් අදයි.........මම ආවත් එහෙම තමයි බං. තනියෙන් වගේ කයියක් දාලා යනවා.![]()

එහෙම කරන එක හරිද මන් අහන්නෙ?![]()
තේරුමක් නෑ... අවට උබලා උබලාගේ කතා... අහුවටා කියන්නේ නෑ... ඉදලා මොකටද බන් මේකේ

ඕකෙන් උබලට සැලකිය යුතු ප්රයෝජනයක් තියනවද බන් ?
ඇයි එකෙන් මොකක්ද වෙන්න ඕනේ....
මොනවද ඩොහ් අපේ කථා??![]()
අදින් පස්සේ මම මේකට නොයෙන්න ඉඩ තියෙනවා.....
අඩෝ උඹ කවුද? දැක්කෙත් අදයි.........
අදද මේ ත්රෙඩ් එකට ආවෙ??![]()
අඩෝ උඹ කාටහරි වෙඩි තිබ්බදමේකේ screenshot එක KM , PM , AM ඔක්කොටම යවනවාඅඩෝ චාමලිට මුකුත් කියල උඹ ඉන්න නෙවේ......
මරාගෙන මැරෙනවා යකොව්![]()

ඇයි බං Hive ත්රේඩ් කීයක් වැටෙනවද..? ඒවට ඇඩ් කරපන්..
මම උඹලගෙ ලින්ක් දෙක දැම්මා ත්රේඩ් වල..
බලපං රික්වෙස්ට් ඇවිත්ද කියලා..