☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අම්මට හුඩු.. :shocked:
    එහෙම උනොත් ලොව පුරා සුළි කුණාටු සහිත වැසි ඇතිවෙන්න ඉඩ තියෙනව :sorry:

    තේරුමක් නෑ... අවට උබලා උබලාගේ කතා... අහුවටා කියන්නේ නෑ... ඉදලා මොකටද බන් මේකේ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම ආවත් වැඩක් නෑනේ... කට්ටිය එයාලගේ කතා.. මම ඇහුවත් කියන්නේ නෑ... වැඩක් නෑනේ ඇවිල්ලා.... වන් මෑන් ෂෝ එකක් වගේනේ.... මම තනියම ආතල් ගන්න එක,...

    මම ආවත් එහෙම තමයි බං. තනියෙන් වගේ කයියක් දාලා යනවා. :sorry:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මම ආවත් වැඩක් නෑනේ... කට්ටිය එයාලගේ කතා.. මම ඇහුවත් කියන්නේ නෑ... වැඩක් නෑනේ ඇවිල්ලා.... වන් මෑන් ෂෝ එකක් වගේනේ.... මම තනියම ආතල් ගන්න එක,...

    මොනවද යකෝ ඇහැව්වෙ? අද දවල් මම කතා කලේ හොල්මක එක්කද?
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම ආවත් එහෙම තමයි බං. තනියෙන් වගේ කයියක් දාලා යනවා. :sorry:
    අඩෝ උඹ කවුද? දැක්කෙත් අදයි......... :eek:
    අදද මේ ත්‍රෙඩ් එකට ආවෙ?? :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම කරන එක හරිද මන් අහන්නෙ? :oo:
    ඇයි බං Hive ත්‍රේඩ් කීයක් වැටෙනවද..? ඒවට ඇඩ් කරපන්..
    මම උඹලගෙ ලින්ක් දෙක දැම්මා ත්‍රේඩ් වල..
    බලපං රික්වෙස්ට් ඇවිත්ද කියලා..

    තේරුමක් නෑ... අවට උබලා උබලාගේ කතා... අහුවටා කියන්නේ නෑ... ඉදලා මොකටද බන් මේකේ
    මොනා කියනවද මන්දා තෝ..:oo:

    ඕකෙන් උබලට සැලකිය යුතු ප්‍රයෝජනයක් තියනවද බන් ?
    ටොරන්ට් ඩිරෙක්ට් බාගන්න පුළුවන්නේ බං.. ටොරන්ට් බාන්න එපා වෙනවා සමහර ඒවා.. සීඩ්ස් අවුල් ගියාම..

    ඇයි එකෙන් මොකක්ද වෙන්න ඕනේ....
    මොකුත් වෙන්නෙ නෑ.. උඹගෙ ලින්ක් එක ක්ලික් කරන උන්ට ඔටෝ රික්වෙස්ට් යනවා.. උඹට තියෙන්නෙ ඇක්සෙප්ට් කරන්න..
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අඩෝ චාමලිට මුකුත් කියල උඹ ඉන්න නෙවේ...... :angry:
    මරාගෙන මැරෙනවා යකොව් :growl:
    මේකේ screenshot එක KM , PM , AM ඔක්කොටම යවනවා :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි බං Hive ත්‍රේඩ් කීයක් වැටෙනවද..? ඒවට ඇඩ් කරපන්..
    මම උඹලගෙ ලින්ක් දෙක දැම්මා ත්‍රේඩ් වල..
    බලපං රික්වෙස්ට් ඇවිත්ද කියලා..

    ආව 7ක් විතර :(
     
    Status
    Not open for further replies.