☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    බොරු කියන්න එපා. ි උඹ සීතලට කියල බාගයක්ම බිව්වෙ නැද්ද?

    බාගයක් ගැහුවානම් ගානක්වත් නෑ බන්....

    ඊයේ ගල් බෝතල් 1, සුපර් ස්ට්‍රෝන් ලොකු ටින් 2යි ගෙනල්ලා ගානට වෙරි උනේ.... උදෙත් වෙරි.... අරක්කු අප්පෝ උනා.....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් ඉතින් මෙතන එකෙක් මැරෙන්නයි යන්නෙ!
    අපි එනවා දවස් 7 අදින්න.
    කැරම් බෝඩ් එකක් ඕනෙ හැබැයි... :dull;
     
    Status
    Not open for further replies.