කපෝති ගහන්න ගිහිං පැරදුනොත් අතම පරාදයි ඈ...........
කට කොළ 4ක් දෙන්න වෙනව
කපෝති ගහන්න ගිහිං පැරදුනොත් අතම පරාදයි ඈ...........

බඩියෝ උබ කියන එක හැබෑව. හෙඩ් ෆෝන් දාගෙන සින්දු අහපන්. එතකොට ඔය ප්රශ්නෙ නෑ.

කෙල්ල මට Philips හෙඩ් ෆෝන් එකක් අරන් දුන්නා.. ඒක පට්ට බං..
ඉතින් තාමත් ඇහෙන්නේ එහෙමද??
මං දැන් හෙඩ් ෆෝන් එක දාන් තමා බං අහන්නෙ.. අලුත් එව්වා නම් අහන්නෑ ලේසියට.. ක්ලැසික් තමා ඉතිං..කෙල්ල මට Philips හෙඩ් ෆෝන් එකක් අරන් දුන්නා.. ඒක පට්ට බං..

ඉතින් තාමත් ඇහෙන්නේ එහෙමද??![]()