☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්නට තරම් කල්පයකින් මදුරු දැලක් පමණ නැත වරම්...

:rofl::rofl::rofl:
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මගේ යාලුවෙක්ට "පියාගේ නම ඉරක් උනේ කොහොමද අම්මේ " කියන එක ඇහිලා තිබ්බේ "පියාගේ නම තිලක්" උනේ කියල.. මූ ඉස්කෝලේ ඇවිල්ල අපෙන් අහනවා ඇයි බන් නම තිලක් වෙන්න බැරි කියලා.. ඊට පස්සේ උගේ තත්වය හරිම ශෝචනීයයි

:rofl::rofl::rofl:
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩියෝ උබ කියන එක හැබෑව. හෙඩ් ෆෝන් දාගෙන සින්දු අහපන්. එතකොට ඔය ප්‍රශ්නෙ නෑ.
    :yes:
    මං දැන් හෙඩ් ෆෝන් එක දාන් තමා බං අහන්නෙ.. අලුත් එව්වා නම් අහන්නෑ ලේසියට.. ක්ලැසික් තමා ඉතිං..:D කෙල්ල මට Philips හෙඩ් ෆෝන් එකක් අරන් දුන්නා.. ඒක පට්ට බං..:love:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes:
    මං දැන් හෙඩ් ෆෝන් එක දාන් තමා බං අහන්නෙ.. අලුත් එව්වා නම් අහන්නෑ ලේසියට.. ක්ලැසික් තමා ඉතිං..:D කෙල්ල මට Philips හෙඩ් ෆෝන් එකක් අරන් දුන්නා.. ඒක පට්ට බං..:love:
    ඉතින් තාමත් ඇහෙන්නේ එහෙමද?? :P
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    :yes:
    මං දැන් හෙඩ් ෆෝන් එක දාන් තමා බං අහන්නෙ.. අලුත් එව්වා නම් අහන්නෑ ලේසියට.. ක්ලැසික් තමා ඉතිං..:D කෙල්ල මට Philips හෙඩ් ෆෝන් එකක් අරන් දුන්නා.. ඒක පට්ට බං..:love:

    ඔව් මචන්. අළුත් සින්දු වල අහන්න දෙයක් නෑ. කියන්න තියෙන දේ කෙලින්ම කියලා දානවා: නoගි මොකො කියන්නෙ අපි වැඩේට සෙට් වෙමුද?" කියන්නා වගේ. එක පාරක් ඇහුවන ආයෙ අහන්න හිතෙන්නෙ නෑ. :no:

    ඒත් ක්ලැසික් ඒව එහෙම නෑ. කියන්න තියෙන දේ උපමාරූපක දාලා, ව්‍යoගයෙන් දෙන්නෙ. දහ පාරක් ඇහුවත් ආයෙ අහන්න ආස හිතෙන විදිහට. අහන අහන පාරට අළුත් රසයක්. :yes:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar351617_12.gif
     
    Status
    Not open for further replies.