ඔය ඉඳල හිටලා 10ක් 12ක් ගැහැව්වට මම එහෙමටම බඩු ගහන්නැහැ බං![]()

මමත් එහෙම තමයි බං..
මට දෙපාරක් යකෝ... 3වෙනි පාර කියන්න තියන් එපා කියුවා....![]()
ඒ අහවල් රෙද්දක් කලාටද..?
ඔය ඉඳල හිටලා 10ක් 12ක් ගැහැව්වට මම එහෙමටම බඩු ගහන්නැහැ බං![]()

මට දෙපාරක් යකෝ... 3වෙනි පාර කියන්න තියන් එපා කියුවා....![]()
මටත් ඉස්සර රිඳුනා ඕක කියනකොට.. අපේ උන් ඉස්සර මගේ කෙල්ලට ඕක කිව්වා.. නංගි මූව නම් බැඳලා වැඩක් නැහැ.. උෟ බෝතලේට තමා බොක්කෙන්ම ලව් කරන්නෙ කියලා..

එල....![]()

ඔයත් මුන්(moon) නිසා මම හිතුව දන්නවා ඇති කියල

යකෝ ඔහොම ළිඳේ දානවද??![]()
උබ කියනම් මට එක මීටර් උනේ නෑනේ... මෙහෙමයි කියුවේ... මම උබට දෙන අන්තිම චාන්ස් එක කියුවා... කට පරිස්සම් කරගනින් කියුවා.... දෙපාරකම් කියුවා 3වෙනි පාර කියන්න තියන්න එපා කියුවා....
මම මේක නොකිය ඉන්න ගොඩක් try කළා බං.
මමත් එහෙම තමයි බං..
ඒ අහවල් රෙද්දක් කලාටද..?

ආ.. මම හොඳින් නෙමේ බං.. බඩ අප්සට්.. බඩ දැවිල්ලයි මිරිස් කෑවා වගේ.. පපුවත් දනවා.. ගෑස්ට්‍රයිටීස්..
ඔව් ප්‍රතිපත්තියක් හැටියට ඌ සාමාන්‍ය පෙල ඉවර වෙච්ච දවසෙ ඉඳන් බොනවා..

එකනම් තවත් රිදුනා... දැන් පපුවත් රිදෙනවා
මමත් එහෙම තමයි බං..
ඒ අහවල් රෙද්දක් කලාටද..?
ඉතිං උඹ කියන්න එපැයි අනේ පලයන් බං යන්න කියල...

Honey nemene mama Lotus.![]()
ඒකනේ බං.. ලස්සන පොටෝ එකක්වත් දාන්න විදිහක් නැහැඤාති නෙවි ද..... නාමේ එකක් නිසා ඇහුවේ... දෙන්නම moon නිසා...
ඉතිං කොහොමද ජිවිතේ.... අද නිදාගන්නේ නැත්ද...

මම මේක නොකිය ඉන්න ගොඩක් try කළා බං.
හැබැයි දැන්නම් නොකිය ඉන්න බැහැ බං![]()
ඕකට සිංහල බෙහෙතක් ගනින් බන්..... අයුරුවෙදේ තියනවා සුපිරි බෙහෙතක්....
එකනම් තවත් රිදුනා... දැන් පපුවත් රිදෙනවා
කැරි කතා කියනවලු.... තැනක් නොතැනක් නෑලු.... තව දහදුරා ටැග් දානවා කියලා

ආ.. මම හොඳින් නෙමේ බං.. බඩ අප්සට්.. බඩ දැවිල්ලයි මිරිස් කෑවා වගේ.. පපුවත් දනවා.. ගෑස්ට්‍රයිටීස්..
ඔව් ප්‍රතිපත්තියක් හැටියට ඌ සාමාන්‍ය පෙල ඉවර වෙච්ච දවසෙ ඉඳන් බොනවා..

මමත් ගොඩක් ට්‍රයි කලා..
සිංහල බෙහෙත් බිව්වා බං.. සිංහල වෙදෙක් ගාවට යන්න ඕන.. කඩවල් වලින් අරන් බීලා වැඩක් නැහැ.. වෙලාවක් නෑනෙ ඕයි ඒකටත්..
ඉතිං ඇත්තනේ යකෝ..
ඕකට සිංහල බෙහෙතක් ගනින් බන්..... අයුරුවෙදේ තියනවා සුපිරි බෙහෙතක්....
එකනම් තවත් රිදුනා... දැන් පපුවත් රිදෙනවා