☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය ඉඳල හිටලා 10ක් 12ක් ගැහැව්වට මම එහෙමටම බඩු ගහන්නැහැ බං :sorry:
    :yes:
    මමත් එහෙම තමයි බං..

    මට දෙපාරක් යකෝ... 3වෙනි පාර කියන්න තියන් එපා කියුවා.... :(
    ඒ අහවල් රෙද්දක් කලාටද..?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මටත් ඉස්සර රිඳුනා ඕක කියනකොට.. අපේ උන් ඉස්සර මගේ කෙල්ලට ඕක කිව්වා.. නංගි මූව නම් බැඳලා වැඩක් නැහැ.. උෟ බෝතලේට තමා බොක්කෙන්ම ලව් කරන්නෙ කියලා..:sorry:

    :sorry::sorry: :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උබ කියනම් මට එක මීටර් උනේ නෑනේ... මෙහෙමයි කියුවේ... මම උබට දෙන අන්තිම චාන්ස් එක කියුවා... කට පරිස්සම් කරගනින් කියුවා.... දෙපාරකම් කියුවා 3වෙනි පාර කියන්න තියන්න එපා කියුවා....

    ඉතිං උඹ කියන්න එපැයි අනේ පලයන් බං යන්න කියල...
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes:
    මමත් එහෙම තමයි බං..

    ඒ අහවල් රෙද්දක් කලාටද..?
    මම මේක නොකිය ඉන්න ගොඩක් try කළා බං. :(
    හැබැයි දැන්නම් නොකිය ඉන්න බැහැ බං :no:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආ.. මම හොඳින් නෙමේ බං.. බඩ අප්සට්.. බඩ දැවිල්ලයි මිරිස් කෑවා වගේ.. පපුවත් දනවා.. ගෑස්ට්‍රයිටීස්..:yes:

    ඔව් ප්‍රතිපත්තියක් හැටියට ඌ සාමාන්‍ය පෙල ඉවර වෙච්ච දවසෙ ඉඳන් බොනවා..:rofl:

    ඕකට සිංහල බෙහෙතක් ගනින් බන්..... අයුරුවෙදේ තියනවා සුපිරි බෙහෙතක්....

    :sorry::sorry: එකනම් තවත් රිදුනා... දැන් පපුවත් රිදෙනවා
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes:
    මමත් එහෙම තමයි බං..

    ඒ අහවල් රෙද්දක් කලාටද..?

    කැරි කතා කියනවලු.... තැනක් නොතැනක් නෑලු.... තව දහදුරා ටැග් දානවා කියලා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉතිං උඹ කියන්න එපැයි අනේ පලයන් බං යන්න කියල...
    :lol:
    ඌ ඒක කියල බං..
    computer එක ලඟින් නැගිටල ගිහිං කන්නාඩියක් දිහා බලං :rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඤාති නෙවි ද..... නාමේ එකක් නිසා ඇහුවේ... දෙන්නම moon නිසා...

    ඉතිං කොහොමද ජිවිතේ.... අද නිදාගන්නේ නැත්ද...
    ඒකනේ බං.. ලස්සන පොටෝ එකක්වත් දාන්න විදිහක් නැහැ :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මේක නොකිය ඉන්න ගොඩක් try කළා බං. :(
    හැබැයි දැන්නම් නොකිය ඉන්න බැහැ බං :no:
    මමත් ගොඩක් ට්‍රයි කලා.. :(

    ඕකට සිංහල බෙහෙතක් ගනින් බන්..... අයුරුවෙදේ තියනවා සුපිරි බෙහෙතක්....

    :sorry::sorry: එකනම් තවත් රිදුනා... දැන් පපුවත් රිදෙනවා
    සිංහල බෙහෙත් බිව්වා බං.. සිංහල වෙදෙක් ගාවට යන්න ඕන.. කඩවල් වලින් අරන් බීලා වැඩක් නැහැ.. වෙලාවක් නෑනෙ ඕයි ඒකටත්..

    කැරි කතා කියනවලු.... තැනක් නොතැනක් නෑලු.... තව දහදුරා ටැග් දානවා කියලා
    :rofl:
    ඉතිං ඇත්තනේ යකෝ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    0
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    ආ.. මම හොඳින් නෙමේ බං.. බඩ අප්සට්.. බඩ දැවිල්ලයි මිරිස් කෑවා වගේ.. පපුවත් දනවා.. ගෑස්ට්‍රයිටීස්..:yes:

    ඔව් ප්‍රතිපත්තියක් හැටියට ඌ සාමාන්‍ය පෙල ඉවර වෙච්ච දවසෙ ඉඳන් බොනවා..:rofl:

    Oyath bonawa neh? :frown:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමත් ගොඩක් ට්‍රයි කලා.. :(

    සිංහල බෙහෙත් බිව්වා බං.. සිංහල වෙදෙක් ගාවට යන්න ඕන.. කඩවල් වලින් අරන් බීලා වැඩක් නැහැ.. වෙලාවක් නෑනෙ ඕයි ඒකටත්..

    :rofl:
    ඉතිං ඇත්තනේ යකෝ..

    අයුරුවෙදේ පලයන් බන්.. කඩේ ජරාව වැඩක් නෑ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕකට සිංහල බෙහෙතක් ගනින් බන්..... අයුරුවෙදේ තියනවා සුපිරි බෙහෙතක්....

    :sorry::sorry: එකනම් තවත් රිදුනා... දැන් පපුවත් රිදෙනවා

    ආ එහෙනම් නියමයි.... මැවිලා පේනවා අපි එහෙ ඇවිල්ල බීම බොනවා, බිස්කට් කනවා, නිදි මරනවා...
     
    Status
    Not open for further replies.