Korean Anycall Galaxy Phones Help Thread

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113

    මචොලා, m110s එක Unlock කරන්න Octapus Box එකක්ම ඕනිද ? මම ලග තියෙනව z3x BOX එකයි VYGIS BOX එකයි දෙකම samsung Unlock ඒත් ඒ දේකේම Anycal නැනෙ බං :(

    වෙන විදියක් නැද්ද Unlock කරගන්න ?

    Mage gava BOX na ban.;)
    Hadissiyak unoth EFS replace ekak karanava..:baffled:
    Oya gava box thiyenam EFS replace karala IMEI rewrite karama hari..:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මචන්.. මට පොඩි සීන් එකකට වියට්නාම් එස් 4 එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා.
    11,000 වගේ වෙනවා..
    මේක චයිනීස් තරම්ම අවුල්ද? සාමාන්‍ය පාවිච්චියට අවුල් වෙයිද?
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    මචන්.. මට පොඩි සීන් එකකට වියට්නාම් එස් 4 එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා.
    11,000 වගේ වෙනවා..
    මේක චයිනීස් තරම්ම අවුල්ද? සාමාන්‍ය පාවිච්චියට අවුල් වෙයිද?

    Chinese tharamma newei. ova Chinese thamai..:dull:
     

    sajithsri

    Member
    Feb 5, 2009
    21
    0
    0
    ane machan loku awlak una, mage SHW-250K eka mn factory data reset kara, eta passe ODIN eken aye 250K rom eka daanna baluwa fail wenawa, mn dan baladdi eke internal storage eka 512Mb wela,,ane ikmanata kiyannako mn mokada kranna ona??ODIN eken fail wenawa hariyannema naaa...mn aye format krala baluwa 4n ekenma eth hariyannaa..kalin 11GB pennuwane,,, :(
     

    taravidu

    Junior member
  • Jul 19, 2011
    29
    3
    8
    shv e210l unknown notification icon

    Machn mee icon 1ka mokadda?
    meka remove karnne kohomad bn...
    kit kat 4.4.4 thiyenne.
     

    Attachments

    • problem1.jpg
      problem1.jpg
      34.1 KB · Views: 114

    usubhashana

    Member
    Nov 24, 2010
    4
    0
    0
    Samsung Galaxy S4(SHV E300S) convert to international version

    Samsung Galaxy S4(SHV E300S) model international version karanne komada?
     
    Last edited:

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan mage s2 shw m250k eka flash karala official Jb daganna rom ekak diyanko weda karana link ekak hoyaganna labune naha ban..:confused: