~Simply Change~ අපේ සෙරෙප්පු ෆැෂන් එක..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ~Simply Change~ අපේ සෙරෙප්පු ෆැෂන් එක..

    අපේ එලකිරියෙක්ගෙ අමුතුම විදිහෙ අදහසක් අනුව :P , වෙනස් විදිහක ෆොටෝෂුට් එකක් කරා.. අපේ තාරුණ්‍යයට රබර් සෙරෙප්පු විලාසිතාව නැවත වරක් ළං කරවීමේ අදහසින් කරපු මේ කන්සෙප්ට් පොටෝෂූට් එක එලකිරියෙ සෙට් එක වෙනුවෙන් මෙන්න.....
    -----------------------------------------------------------------------------
    ~Simply Change~
    Change your Style... Change the way you walk...
    slip into comfort, ease and elegance on a daily lifestyle!
    This is... අපේ Rubber slipper ෆැෂන් එක
    Part - 1

    Concept - Nuwan
    Clicks by Kumara with Peshala Rasadari
    Featuring : Amaya

    10845991_669425376511458_5733338832597896081_n.jpg


    10850061_669425253178137_4734592486980106537_n.jpg


    10394027_669425333178129_4281330283366299976_n.jpg


    1743442_669425429844786_95913243424676450_n.jpg


    10690075_669425479844781_8061727940070398545_n.jpg


    1920260_669425499844779_3274589103021916760_n.jpg


    10635987_669425546511441_5304529617793192270_n.jpg


    10801979_669425609844768_1863550995602765730_n.jpg


    1897762_669425666511429_4383416715239478020_n.jpg


    10690232_669425733178089_6229409510168416395_n.jpg


    10686769_669425846511411_8567113816420253109_n.jpg


    10689433_669425889844740_1978542096978805421_n.jpg


    10857732_669426079844721_6391590092449617781_n.jpg


    10383531_669426143178048_1102329273365089251_n.jpg


    10848036_669426026511393_7647361109893628776_n.jpg








    -------------------------------------------------------------------------

    අපේ එලකිරියන්ගෙ අදහස්, යෝජනා, චෝදනා දැනගන්න කැමතියි...
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කන්සෙප්ට් ඒක දිනුක අයියගේද?... විනිවිද පෙන රබර් පටිය මීට වඩා ලස්සන ඇති කියලා හිතනවා.....:):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අන්න එලකිරි කොල්ලෙක්.. සෙරෙප්පුව පට්ට නේද?? :love::love:
    පට්ට මචන් වැඩේට චුස් කරපු කලර්ස් ටික ලස්සනයි
    හයිවේ එකෙත් මම දැක්කා ඔය සෙරෙප්පු ඇඩ් එකක් වගේ කරනවා
    සෙට් එකක් බැහලා
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    පට්ට මචන් වැඩේට චුස් කරපු කලර්ස් ටික ලස්සනයි
    හයිවේ එකෙත් මම දැක්කා ඔය සෙරෙප්පු ඇඩ් එකක් වගේ කරනවා
    සෙට් එකක් බැහලා

    :):) ඔව් ඔව් ඒ කලර්ස් ටික නම් ලස්සනයි.....:love::love:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට මචන් වැඩේට චුස් කරපු කලර්ස් ටික ලස්සනයි
    හයිවේ එකෙත් මම දැක්කා ඔය සෙරෙප්පු ඇඩ් එකක් වගේ කරනවා
    සෙට් එකක් බැහලා

    මමනන් නෙමෙයි :oo:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aql70sm.jpg


    මෙන්න මේ ඈන්ගල් එකකුත් ගන්න තිබ්බ බන් එකෙන්ම පට්ටම තවත්


    ගත්ත මචන්. ඒත් උඹල වගේ මල් බබාල නරක් වෙයි කියල මම ඒවා දැම්මෙ නැහැ..
    දෙතුන් දෙනෙක් කිව්ව එපා කියල.. සැර වැඩි කියල..