සෙරෙප්පු ටික ගතිනේ යකෝ මේ ඉන්න හාල් කෑල්ලට වඩා......![]()
![]()
![]()


oya koi ekatada ayath wenne kiyala oyama thamai danneහෆොයි ළිද......![]()
එයත් මැරිඩ් ක්ලබ් එකේ කෙනෙක් නේදඑහෙම කියන්න එපා සහෝ.. එයත් සමහර විට එලකිරි එකේ මේ වෙද්දි මේ පෝස්ට් බලනවා ඇති..![]()


Nicely done පුටා!!!
දුක හිතුන බන්.. අර සීන් එකට.. 


දුක හිතුන බන්.. අර සීන් එකට..
එනිවේ.. තෑන්ක් බන්..![]()

මොන සීන් එකටද?![]()
අර මැරීඩ් ක්ලබ් එකේ කවුද මොනවද කිය කිය ඉද්දි උඹ දාපු ජෝක් එකට රිදුන බන්



ජෝක්.. උඹට පයිත්තියන්ද? බලපිය ගිහිල්ලා මගේ කමෙන්ට් එක. යකෝ මේ පොටෝ ටික හොඳටම කරලා තියෙනවා......![]()
