~Simply Change~ අපේ සෙරෙප්පු ෆැෂන් එක..

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සෙරෙප්පු ටික ගතිනේ යකෝ මේ ඉන්න හාල් කෑල්ලට වඩා...... :rofl: :P :lol:

    එහෙම කියන්න එපා සහෝ.. එයත් සමහර විට එලකිරි එකේ මේ වෙද්දි මේ පෝස්ට් බලනවා ඇති.. :no::no:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අර මැරීඩ් ක්ලබ් එකේ කවුද මොනවද කිය කිය ඉද්දි උඹ දාපු ජෝක් එකට රිදුන බන්

    :growl::growl:
    ජෝක්.. උඹට පයිත්තියන්ද? බලපිය ගිහිල්ලා මගේ කමෙන්ට් එක. යකෝ මේ පොටෝ ටික හොඳටම කරලා තියෙනවා...... :angry:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එල වැඩක් මචන්.නියමෙට ෂූට් එක කරලා
    11.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :growl::growl:
    ජෝක්.. උඹට පයිත්තියන්ද? බලපිය ගිහිල්ලා මගේ කමෙන්ට් එක. යකෝ මේ පොටෝ ටික හොඳටම කරලා තියෙනවා...... :angry:

    දුටුවෙමි.. එලස්.. පොඩ්ඩක් වැටිල ආවා.. :baffled: