හයිව්

ASR

Active member
  • Feb 21, 2007
    741
    241
    43
    ඇවිත් මාව ඇඩ් කරගනිල්ලා. විනාඩි 2 න් ඇක්සෙප්ට් කරනව. ශතකයට තව 43 යි.

    https://beta.hive.im/join/ed46

    2014-12-10_191733.jpg


    https://beta.hive.im/join/ed46
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    බලපන් මේක කොච්චර ආතල්ද ? එකෙක්වත් මරා ගන්නවද? හැමෝම ෆන් එකේ HIVE
    :):)

    https://beta.hive.im/join/162d

    DM tx


    දැන්.. එවන උන් එවපිය


    :):):):)
     

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    බලපන් මේක කොච්චර ආතල්ද ? එකෙක්වත් මරා ගන්නවද? හැමෝම ෆන් එකේ HIVE
    :):)

    https://beta.hive.im/join/162d

    DM tx


    දැන්.. එවන උන් එවපිය


    :):):):)

    ඔව් බන්. තාම ඩවුන්ලෝඩ් කරපු රෙද්දකුත් නෑ. ඒ වුනාට ශතකය ගහනකම් පට්ට ආතල් එකක් තියෙන්නෙ. දැන් දවස් 2-3 ක ඉදන් ෆිල්ම් එකක්වත් බලන්න වුනේ නෑ මේ මගුල හින්ද.

    https://beta.hive.im/join/ed46
     

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    කවුද පොන්නයෙක් හැංගිලා මගේ රෙප් කපලා. ඒ මදිවට තඩි ඉමේජ් එකකුත් කමෙන්ට් එකට දාල. ඇඩ්බොලක් පාවිච්චි කරන හින්ද අවුලක් නෑ. අපරාදේ පොන්නයගෙ මහන්සිය. :lol:

    ps : එලකිරියේ අවුරුදු 8 කට කිට්ටුකාලයක ඉදන් සාමාජිකයෙක්. ඒ කාලෙ පුරාවටම වැටුන එකම - රෙප් එක. රෙප් මට ලොකු නැත.
     
    Last edited:
    • Like
    Reactions: Kachaya

    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,431
    676
    113
    fJj0zCo.png

    100 සම්පුර්ණ කලා මචන්ලා
    කැමති අය ඉන්නවා නම් Request කරන්න
    https://beta.hive.im/join/1199 Ka Chaya
    Request කරන්න බැරි නම් PM එකක් දාපල්ල ලින්ක් එක
    මම Request කරන්නම්
    හුගක් වෙලාවට Online ඉන්නවා මම