ආදරේට ආදරේ කරන්න......

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ආදරේට ආදරේ කරන්න......

    ආදරේ කරනවා නම්....
    හදවතින්ම අවන්කවම ආදරේ කරන්න...
    රුවට,නමට,හඩට ආදරේ කරන්න එපා...
    ආදරේ කරන ඒ හිතට බොරු කරන්න එපා...
    ආදරේ කරන ඒ හිතට කිසිදෙයක් හන්ගන්න එපා...
    adorable-love-couple-hug.jpg
    අවන්ක ආදරයක අවසානය විවාහයෙන් අවසන් වෙනවා
    අවන්කවම ආදරේ නැත්නම්......
    ආදරේ කරන හිතට බලාපොරොත්තු දෙන්න එපා...
    සුළු මොහොතක සතුටක් වෙනුවෙන්
    ජීවිතයක් අදුරු කරන්න එපා...
    දන්නවද......
    ආදරේ නිසා දුක් විදින් ,විදවන හිත්
    මේ ලෝකේ කොයිතරම් ඉන්නවද කියලා...
    ඒත්..ඔබ නොදන්න දේකුත් තියනවා..ඒ තමයි,
    මේ ආත්මයේ එහෙම දුක් විදින්නේ,,ගිය ආත්මයකදි
    ආදර හිත්වලට දීපු දුකක ප්‍රතිපලයක් නිසයි...
    ඒක ඇත්තම ඇත්තක්.....
    කවදාවත් ආදරය කරන හිතකට දුකක් දෙන්න එපා...
    හිතක් බිදින්න ...හිත් දෙකක් වෙන් කරන්න උදව් වෙන්න එපා...
    ආදරේට ආදරේ කරන්න....ජීවිතෙ සුන්දර වේවී....






    මේකේ තියන අරුත තේරුනාද.? එහෙනම් බුදුසරණයි... ගුඩ් ලක්...
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෑප්ටන් Jack Sparrow;17525245 said:
    මට තේරුන විදිහට නම් තේරුනා.:yes:
    hidden meaning එකක් තියෙනවා නම් මට තේරිලා නැහැ. :no:

    කෙනෙක්ව දැක්ක ගමන් මුලින්ම ඇති වෙන්නේ ආකර්ශනයක්. ඒක ආදරේට පෙරලුනේ නැත්නම් ආකර්ශනය නැති වෙච්ච දාට ඒ කෙනාවත් එපා වෙනවා !

    ආදරේ නැති උනා කියලා අඩන අයටයි, ආදරේ සෙල්ලමට ගත්තු අයට ඔය කියලා තියෙන්නේ.....
     
    කෙනෙක්ව දැක්ක ගමන් මුලින්ම ඇති වෙන්නේ ආකර්ශනයක්. ඒක ආදරේට පෙරලුනේ නැත්නම් ආකර්ශනය නැති වෙච්ච දාට ඒ කෙනාවත් එපා වෙනවා !

    ආදරේ නැති උනා කියලා අඩන අයටයි, ආදරේ සෙල්ලමට ගත්තු අයට ඔය කියලා තියෙන්නේ.....

    ඔව් බන් ඒ කතාව ඇත්ත. :yes::yes::yes::yes:
    මොකද හිටපු ගමන් උබට කවි සිතුවිලි වෙලා :rolleyes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෑප්ටන් Jack Sparrow;17526882 said:
    ඔව් බන් ඒ කතාව ඇත්ත. :yes::yes::yes::yes:
    මොකද හිටපු ගමන් උබට කවි සිතුවිලි වෙලා :rolleyes:

    මම යාලුවෙලා හිටිය කෙල්ල කතා කරලා ලව් එක නැවැත්තුවා..... ඒකිට දුකක් නොවී මම නැවැත්තුවේ.... :yes:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    මං මැරි කරන්න හිටපු කෙල්ලත් ලබන අවුරුද්දෙ වෙන කෙනෙක්ව බඳිනවා. ජීවිතේ ඔහොම තමයි ඉතින්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :rolleyes::rolleyes: උබ මොකක්ද බන් කියන්න හදන්නේ? තේරෙන්නේ නෑ,...
    ආදරේ විවාහයෙන් අවසන් වෙන්නෙ නැහැ බං...
    විවාහය කියන්නෙ ඒ ආදරේ ලොකු සංධිස්ථානයක්..
    සැබෑ ආදරයක්නම් එතනින් එහාට ආදරේ තව දෙගුණ තෙගුණ වෙලා තියෙන්න ඕනි..
    ඒකයි අරූ කියන්නෙ ඔය