☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
මමත් ටැග් දෙකක් ගත්තා එකක් Lewkeට දුන්න...

:yes::yes::yes: සුපියල් පහ කේවා

යේක යෙපි ඉතුවෙ කඩුපයිට් ඔක්කොම ඒති කියල. බැළුවම මුන් ටික මෙතන මඤ්ඤo කියවනව :growl:
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17529546 said:
    ow ban ilaga eke tag walin athal ganna eka nawaththamu. balapan me thread eka melo rahak na .kattiyama methread eka iwara wenna kalin kathakarala eka theranayakata emu:(
    මම හොඳ ළමයෙක් වෙමි :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකනම් මහා වදයක් බන්.... දවසට 2පාරක් හෝ 3පාරක් PM ඉන්බොක්ස් එක ක්ලියර් කරන්න එපේ... :(
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් අක්කේ... මේකයි සීන් එක.... මගේ ඉදිරි වැඩ වලට ඒ ආදරේ බාදාවක්... ඒ ආදරේ මත්තේ හිටියොත් මට කවදාවත් මනුස්සයෙක් වෙන්න වෙන්නේ නෑ....

    අන්න මොලේ ඇති කතාවක්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අපි භාවනා කරමු?

    උබ ආයෙත් පරණ තත්වෙට වැටුනද? උබ ඉස්සරත් ඔවාගේ පොස්ට් දාගෙන... බවුද්ද පින්තුරා දාගෙන හිටියා නේද....
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    මේකනම් මහා වදයක් බන්.... දවසට 2පාරක් හෝ 3පාරක් PM ඉන්බොක්ස් එක ක්ලියර් කරන්න එපේ... :(

    GTට කියලා inbox සයිස් එක වැඩිකරගන්න බලපන්.
     
    Status
    Not open for further replies.