෴||England Tour of Sri Lanka 2014 ||෴ |Nov 26-Dec 16|7-ODI|

kterulz

Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    match eka kanawa ban mehema yanakotanam :( :(

    අපේ උන් balling අන්තිමයි බන් මුන් කිසි pressureඑකක් නැතුව ගහනවා උන් ඊයේ හොඳට ball කලා අපි ගොඩක් අමාරුවෙන් 239 ගහ ගත්තේ..ඇයි බන් අපේ වෙන ballers ල නැද්ද මෙන්ඩිස්,ප්‍රසාද් ඔහේ ball කරනවා අනේ මන්ද කොහොම World Cup සෙල්ලම් කරයිද කියල.. :angry::angry::angry:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අද කනවා :no::no::no:
    බෝලර්ස්ලා බෝල් කරන හැටි බන් ඔක්කොම ශෝට් බෝල් කරන්නෙ
    :growl::growl::growl:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Fielding nathuwa wena moka thibbath wedak na.. Ape fielding nam pajathama wela gihin thiyenne.. Man nam hithan na oka masa 2k athule hada ganna puluwan wei kiyala mun field karana hati dekkama.. dive karana technic eke idala awl..
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    අපේ උන් balling අන්තිමයි බන් මුන් කිසි pressureඑකක් නැතුව ගහනවා උන් ඊයේ හොඳට ball කලා අපි ගොඩක් අමාරුවෙන් 239 ගහ ගත්තේ..ඇයි බන් අපේ වෙන ballers ල නැද්ද මෙන්ඩිස්,ප්‍රසාද් ඔහේ ball කරනවා අනේ මන්ද කොහොම World Cup සෙල්ලම් කරයිද කියල.. :angry::angry::angry:

    Eye Pitch eka neme ban ada thiyenne kabala no pitch support ban
    :angry:

    ekko pitch eka improve wela nathnan ape bowling awul.pena widiyata nam pitch eka flat wela thiyenne.muladi wickets gaththe nathoth kohomath me wage score ekak defend karanna amarui.. :no::dull: