ආදරේට ආදරේ කරන්න......

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පට්ට මචෝ... :love:
    උඹද ලිව්වේ???

    ආදරේ විවාහයෙන් අවසන් වෙන්නෙ නැහැ බං...
    විවාහය කියන්නෙ ඒ ආදරේ ලොකු සංධිස්ථානයක්..
    සැබෑ ආදරයක්නම් එතනින් එහාට ආදරේ තව දෙගුණ තෙගුණ වෙලා තියෙන්න ඕනි..
    ඒකයි අරූ කියන්නෙ ඔය

    මම කියුවේ එහෙම නෙමේ.... අපි ඔක්කොම ආදරේ කරලා අන්තිමට බලාපොරොත්තුවෙන්නේ විවාහය.... එක මම කියුවේ.... දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැත්නම් විවාහ වෙන්නේ නෑනේ... :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම කියුවේ එහෙම නෙමේ.... අපි ඔක්කොම ආදරේ කරලා අන්තිමට බලාපොරොත්තුවෙන්නේ විවාහය.... එක මම කියුවේ.... දෙන්නට දෙන්නා ගැලපෙන්නේ නැත්නම් විවාහ වෙන්නේ නෑනේ... :yes:
    යේක ඇත්ත මාතියා... :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවංක ආදරේ කොහෙද තියෙන්නේ බන් බෙහෙතකට පොඩ්ඩක් ගන්න. කියපකෝ කොයි කඩේද තියෙන්නේ?? :rofl::rofl::rofl:
    එහම නැහැ බන් ආදරේ
    කපටි
    ආතමරත්කාමි
    එරිසියයයි:growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආදරේ විවාහයෙන් අවසන් වෙන්නෙ නැහැ බං...
    විවාහය කියන්නෙ ඒ ආදරේ ලොකු සංධිස්ථානයක්..
    සැබෑ ආදරයක්නම් එතනින් එහාට ආදරේ තව දෙගුණ තෙගුණ වෙලා තියෙන්න ඕනි..
    ඒකයි අරූ කියන්නෙ ඔය

    අනේ නිකම් පලයන් බන් යන්න. :rofl::rofl:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අවංක ආදරේ කොහෙද තියෙන්නේ බන් බෙහෙතකට පොඩ්ඩක් ගන්න. කියපකෝ කොයි කඩේද තියෙන්නේ?? :rofl::rofl::rofl:
    එහම නැහැ බන් ආදරේ
    කපටි
    ආතමරත්කාමි
    එරිසියයයි:growl:

    :baffled::baffled::baffled:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    දන්නවද...... ආදරේ නිසා දුක් විදින් ,විදවන හිත් මේ ලෝකේ කොයිතරම් ඉන්නවද කියලා... :(
    :angry:growl::angry::growl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අවංක ආදරේ කොහෙද තියෙන්නේ බන් බෙහෙතකට පොඩ්ඩක් ගන්න. කියපකෝ කොයි කඩේද තියෙන්නේ?? :rofl::rofl::rofl:
    එහම නැහැ බන් ආදරේ
    කපටි
    ආතමරත්කාමි
    එරිසියයයි:growl:
    :yes::growl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    හොඳ තේරුමක් තියෙනවා ඔය කියල තියෙන විස්තරේ..... ඒත් මල්ලි අවංකව අපි ආදරේ කලාට බලන්න ඕන අපිටත් එහෙම ආදරේ ලැබෙනවද කියලා..... එහෙම නැත්නම් විවාහයෙන් කෙලවර වෙන්නේ නැහැ.... ඒ වගේම නිතර දකින කුකුලගේ කරමලේ සුදු වෙනව කියනවනේ.... ආදරේදී කෙසේ වෙතත් බැඳලත් වෙන් වෙන පවුල් කොච්චර ලංකාවේ ඉන්නවද....

    ඔයාට හොඳ අවංකව ආදරේ කරන කෙල්ලෙක් සෙට් වෙයි.... ඉස්සෙල්ලම ඔයාටම කියල ජොබ් එකක් කරන්න.... සල්ලි එකතු කරගන්න.... තවම පොඩියි ඔයාල.... වයස තියෙනවා.... ලස්සන කෙල්ලෙක් හම්බ වෙන එකක් නැහැ, වෙන කෙල්ලෙක් සෙට් වෙන එකක් නැහැ කියල බය වෙන්න එපා.... දන්නවනේ මම වැටුන අමාරුව.... ඒ නිසා ඉවසිල්ලෙන් කල්පනාවෙන් වැඩ කරන්න.... ඔයාව එපා උනා කියන්නේ එයා ඔයාගේ මොකක් හරි අතහරින්න පුළුවන් දෙයක් දකින්න ඇති.... ඒ දේ හදාගන්න.....

    ඔයා බොන කෙනෙක් නම් පුළුවන් නම් බොන එක නවත්තන්න... කෙල්ලෝ කැමති නැහැ බොන කොල්ලොන්ට... බැන්දට පස්සේ ජිවිතේ ප්‍රශ්න ඒවි කියල බයයි.... ඒ වගේම බීපු පවුල් වල සිද්ද වෙන දේවල් නිසාත් එයාල බයයි.